හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹට තේරෙන්නෙ නැද්ද තේරෙන්නෙ නෑ වගේ රඟපානවද? තම්බියා තාම හොරාකනව කිවුවේ නෑනෙ. ඌ ඌගේ ගාන කඩා ගත්තා මුලදිම. ඌගේ වාසිය රුපියල් 4,975,000,000.
    ඒක තම්බියට නෙවෙයි ඕනෙම එකෙක්ට එන වාසියනේ. දැන් වාහන ගෙන්නන්න දුන්නම මුලින්ම ගෙන්නන එකා විකුනන්නේ දැන් මේ වැඩිවෙලා තියෙන ගානට හෝ ඊට වඩා ටිකක් අඩුවෙන්. කාලයත් එක්ක තමයි වාහන ගණන් අඩු වෙන්නේ. හැබැයි ලංකාවේ මිනිස්සු මෙට්‍රික් ටොන් ලක්ෂයක් සීනි ගණන් අඩුවෙන්න කලින් කෑවා කියන එක මෝඩ කතාවක්. ඔය විදියට ලාබ ගන්න පුලුවන් ඌ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනත් ඊළඟ සතියේ මුළු මෙට්‍රික් ටොන් ලක්ෂෙම විකුණලත් ඉවර කරානම්.
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    සීනි බදු මංකොල්ලය සරළව
    =========================
    සීනි ආනයනට පනවා තිබූ බදු රු. 50 සිට ශත 25 තෙක් අඩු කිරීමෙන් ගෝඨාභයගේ ගජ මිතුරා වල ශැංග්‍රිලා හෝටලයේ සහ විල්මා ට්‍රේඩින් හි අධිපති එක රැයකදී රට තුලට වරායෙන් මුදවාගත් සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි.
    👉
    එමඟින් රජයට සීනි කිලෝ එකකින් රු. 49.75 ක බදු මුදලක් අහිමිවිය.
    👉
    එලෙස ගෙන්වූ සීනි ප්‍රමාණය සතොස විසින් කිලෝවක් රු.125 බැඟින් වූ අධික මිළකට මිලදී ගන්නා ලදී.
    👉
    රු. 125/- ට මිළදී ගත් එම සීනි තොග සතොස විසින් පාරිභෝගිකයින්ට අලෙවි කල සිල්ලර මිල කිලෝවක් රු. 99 කි.
    🔥
    එවකට වෙළෙඳපළ සීනි කිලෝවක සිල්ලර මිල රු. 130/- කි. එසේ නම් බදු අඩු කිරීමේ ප්‍රතිලාභය ලෙස පාරිභෝගිකයින්ට සීනි අලෙවිකල යුතුව තිබුනේ රු. 80.25 කට නමුත් සතොස නියම කල සිල්ලර මිල වූයේ රු. 99/- කි.
    ❌
    කරුණු එසේ නම් බදු අඩු කිරීමේ සැබෑ වාසිය පාරිභෝගිකයින්ට ලැබුනාද..??
    ❌
    බදු අඩු කිරීමෙන් රජයට අත්වූ වාසිය කුමක්ද..??
    ❌
    අඩු කල බදු වාසිය ලැබුනේ කාටද..??
    ❌
    මේ බදු වංචාව පිටුපස සිටින්නේ කවුද..??
    වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නැරඹන්න..
     
    කැරි බොරුනේ හුත්තෝ..... රු.125ට සතොස මෙට්‍රික් ටොන් 2000ක් අරගෙන තියෙනවා මිසක් 90,000ක් අරගත්තේ නෑ. එහෙම ඇයි ගත්තේ කියලා පරීක්ෂණයක් කෙරෙනකල් තමයි සතොසේ සබාපතිව අයින් කරලා තියෙන්නේ. සීනි මෙට්‍රික් ටොන් 90,000 ඌ ගෙනාවත් වෙන එකෙක් ගෙනාවත් විකුනන්න වෙන්නේ අනිත් උන් එක්ක තරඟකාරී වෙළඳපලේ මිසක් මෙට්‍රික් ටොන් 90,000ක් එකපාර ගිල්ලේ නෑ මේ රටේ උන්.

    දැන් ඌ ටොන් 90,000ම විකුනනකල් අනිත් ගෙන්නන උන් බකන් නිලන් ඉන්නවනම් අන්න උට ලාබේ යනවා. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැති මී හරක් සීනි බදු මංකොල්ල ගැන ටෝක් දෙනවා. අහන්න දෙයක් නෑ ඕ ලෙවල් ෆේල් බුරුවෙක්ට කඩේ යන උන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? :lol::rofl:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131

    Puduma wahalekne ban mu. Wanchaawak wela kiyala piligannema na. Eka eka bai logic genawa :lol:

    Hinath yanawa me logic walata.

    Wahalo.. Thope sa' ta kiyapan ehenam paalana milak genna kiyala. Danatamath ton keeyak wikunalada. Harinam badu sahanaya dunna gaman daana ona. U aiya kiyanakan da balan inne :lol:

    Ekko mahinda hora, nathnam mahinda gonna. Ochcharai wahal baiyo thoge options.

    Dan Udema gihin mahindagei, gaanigei, puthaala tikagei pukawal hodala waren. :lol:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Puduma wahalekne ban mu. Wanchaawak wela kiyala piligannema na. Eka eka bai logic genawa :lol:

    Hinath yanawa me logic walata.
    ඔය වගේ ගූ මී හරක් කතා පිලිගන්නනම් අපිත් තොපි වගේ ඕ ලෙවල් ෆේල් අනුරගේ බෙටි ලෙවකන මී හරක් වෙන්න ඕනේ 🤣
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ඒක තම්බියට නෙවෙයි ඕනෙම එකෙක්ට එන වාසියනේ. දැන් වාහන ගෙන්නන්න දුන්නම මුලින්ම ගෙන්නන එකා විකුනන්නේ දැන් මේ වැඩිවෙලා තියෙන ගානට හෝ ඊට වඩා ටිකක් අඩුවෙන්. කාලයත් එක්ක තමයි වාහන ගණන් අඩු වෙන්නේ. හැබැයි ලංකාවේ මිනිස්සු මෙට්‍රික් ටොන් ලක්ෂයක් සීනි ගණන් අඩුවෙන්න කලින් කෑවා කියන එක මෝඩ කතාවක්. ඔය විදියට ලාබ ගන්න පුලුවන් ඌ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනත් ඊළඟ සතියේ මුළු මෙට්‍රික් ටොන් ලක්ෂෙම විකුණලත් ඉවර කරානම්.

    අනිත් ආනයනකරුවන්ට සුමාන දෙකෙන් සීනි ටොන් ගණන් රටට ගෙන්න පුලුවන්ද? නාකි මයිනා තම්බියාට කල් තියල කියලා තියෙනවා බදු අඩු කරන්ඩ යනවා කියලා, ඌ සීනි ටොන් ලක්ෂය ඕඩර් කරලා ලෑස්ති වෙලා හිටියෙ. බද්ද අඩු කෙරුවට පස්සේ මාස දෙක තුනක් යනවා ගණන් බහින්ඩ ඒ අතර තුර ඌගේ සීනි ටික විකුණ ගන්ඩ ඇති. මේ ටික තේරෙන්නේ නැත්තන් කතාකරල වැඩක් නෑ, මයිනා ඇවිල්ලා උඹලගෙ ගෑනිව උස්සන් ගියත් ඒකටත් උත්තරයක් හොයයි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිත් ආනයනකරුවන්ට සුමාන දෙකෙන් සීනි ටොන් ගණන් රටට ගෙන්න පුලුවන්ද? නාකි මයිනා තම්බියාට කල් තියල කියලා තියෙනවා බදු අඩු කරන්ඩ යනවා කියලා, ඌ සීනි ටොන් ලක්ෂය ඕඩර් කරලා ලෑස්ති වෙලා හිටියෙ. බද්ද අඩු කෙරුවට පස්සේ මාස දෙක තුනක් යනවා ගණන් බහින්ඩ ඒ අතර තුර ඌගේ සීනි ටික විකුණ ගන්ඩ ඇති. මේ ටික තේරෙන්නේ නැත්තන් කතාකරල වැඩක් නෑ, මයිනා ඇවිල්ලා උඹලගෙ ගෑනිව උස්සන් ගියත් ඒකටත් උත්තරයක් හොයයි
    ඇයි අනිත් ආනයනකරුවෝ උඹ හිතුවද කිලෝ 50,100 බෝට්ටුවෙන් ගේන්නේ කියලා? හැම එකාම මෙට්‍රික් ටොන් දහස් ගණන්වලින් තමයි හරකෝ සීනි ආනයනය කරන්නේ. බදු අඩු කරාම මාස දෙක තුනක් යනවා ගණන් බහින්න. දැන් බදු අඩු කරාම අනිත් ආනයනකරුවොත් මාස දෙකක් තුනක් ඉන්නේ නෑනේ අරුගෙ සීනි තොග ඉවර වෙනකල්. උනුත් ඉක්මනට ගෙන්නනවා. එතකොට උනුත් මේ market එකේම විකුනනවා. අරුගේ 90,000 ඉවර වෙනකල් අනිත් උන් බකන් නිලන් ඉන්නේ නෑ. සීනි නෙවෙයි ලෝකේ ඕනෙම රටක ඕනෙම දෙක බදු අඩු කරාම ඕක තමයි වෙන්නේ.
     
    • Dislike
    Reactions: YelaWolf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කල්පනා කරේ සීනිවලට බදු සහන දීල අපි ගැන අනුකම්පා කරපු ගොන් රාජෝත්තමයානන් කහ තහනම් කරල දැම්මෙ ඇයි කියල. සීනි ඇඟට හොඳත් නෑ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කල්පනා කරේ සීනිවලට බදු සහන දීල අපි ගැන අනුකම්පා කරපු ගොන් රාජෝත්තමයානන් කහ තහනම් කරල දැම්මෙ ඇයි කියල. සීනි ඇඟට හොඳත් නෑ
    ඇඟට හොඳයි කියලා උඹ කහ කන්නේ නෑනේ සීනි තරම්. කහ කියන්නේ ලංකාවේ හදන්න පුළුවන් දෙයක්. ලංකාවේ කහ හොඳට වවෙද්දී තමයි ඉන්දියාවට ඉන්දියන් රුපියල් කොටි 50ක් මාසෙට ගෙවල කහ ආනයනය කරේ. ලංකාවේ ගානෙන් රුපියල් කෝටි 125ක් විතර මාසෙකට ඉන්දියාවට පුදලා තියෙනවා කහ ගේන්න. මේ තියෙන්නේ ලංකාව කහ ආනයනය තහනම් කරාට පස්සේ ඉන්දියාවේ ගොවීන්ට කෙලවෙලා තියෙන හැටි. දැන් ලංකාවේ කහ හිඟයක් නෑ, ගොවීන්ටත් හොඳ මිලක් ලැබෙනවා. කෙටි කාලින වාසි බලාගෙන වැඩ කරන්නේ නැති නායකයෝ එහෙම තමයි. උඹලට වැඩිය උන්ව පුරුදු නෑ, නූගත් මී හරක් පස්සෙනේ යන්නේ. :lol::rofl:
    https://timesofindia.indiatimes.com...-farmers-rs-50-crore/articleshow/79238686.cms
     
    • Dislike
    Reactions: YelaWolf

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ඇයි අනිත් ආනයනකරුවෝ උඹ හිතුවද කිලෝ 50,100 බෝට්ටුවෙන් ගේන්නේ කියලා? හැම එකාම මෙට්‍රික් ටොන් දහස් ගණන්වලින් තමයි හරකෝ සීනි ආනයනය කරන්නේ. බදු අඩු කරාම මාස දෙක තුනක් යනවා ගණන් බහින්න. දැන් බදු අඩු කරාම අනිත් ආනයනකරුවොත් මාස දෙකක් තුනක් ඉන්නේ නෑනේ අරුගෙ සීනි තොග ඉවර වෙනකල්. උනුත් ඉක්මනට ගෙන්නනවා. එතකොට උනුත් මේ market එකේම විකුනනවා. අරුගේ 90,000 ඉවර වෙනකල් අනිත් උන් බකන් නිලන් ඉන්නේ නෑ. සීනි නෙවෙයි ලෝකේ ඕනෙම රටක ඕනෙම දෙක බදු අඩු කරාම ඕක තමයි වෙන්නේ.

    කතාකරල වැඩක් නෑ, මයිනා ඇවිල්ලා උඹලගෙ ගෑනිව උස්සන් ගියත් ඒකටත් උත්තරයක් හොයයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඟට හොඳයි කියලා උඹ කහ කන්නේ නෑනේ සීනි තරම්. කහ කියන්නේ ලංකාවේ හදන්න පුළුවන් දෙයක්. ලංකාවේ කහ හොඳට වවෙද්දී තමයි ඉන්දියාවට ඉන්දියන් රුපියල් කොටි 50ක් මාසෙට ගෙවල කහ ආනයනය කරේ. ලංකාවේ ගානෙන් රුපියල් කෝටි 125ක් විතර මාසෙකට ඉන්දියාවට පුදලා තියෙනවා කහ ගේන්න. මේ තියෙන්නේ ලංකාව කහ ආනයනය තහනම් කරාට පස්සේ ඉන්දියාවේ ගොවීන්ට කෙලවෙලා තියෙන හැටි. දැන් ලංකාවේ කහ හිඟයක් නෑ, ගොවීන්ටත් හොඳ මිලක් ලැබෙනවා. කෙටි කාලින වාසි බලාගෙන වැඩ කරන්නේ නැති නායකයෝ එහෙම තමයි. උඹලට වැඩිය උන්ව පුරුදු නෑ, නූගත් මී හරක් පස්සෙනේ යන්නේ. :lol::rofl:
    https://timesofindia.indiatimes.com...-farmers-rs-50-crore/articleshow/79238686.cms
    ලංකාවෙ සීනි නිශ්පාදනය කරනවනෙ. ආනයන අඩු කරල සීනි පරිභෝජනය අඩුකරා නම් කොච්චර හොඳද? පොන්සිය කරේ කහ නැවත්තුව. සීනි ගෙන්නුව
     
    • Like
    Reactions: YelaWolf

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවෙ සීනි නිශ්පාදනය කරනවනෙ. ආනයන අඩු කරල සීනි පරිභෝජනය අඩුකරා නම් කොච්චර හොඳද? පොන්සිය කරේ කහ නැවත්තුව. සීනි ගෙන්නුව
    ඉතාම හොඳයි, හැබැයි දැන් අපි හිතමු අද ඌ ඕක කරා කියලා. අද රෑ තෝම ඇවිත් ත්‍රෙඩ් එකක් දානවා "මයිනා සීනි ගෙන්වන්නේ නැතිව සීනි මිල අහස උසට නගී" "සීනි ඕනේ නෑ හකුරු කාපල්ලා - මයිනා කියයි" ඔන්න ඔය තෝ වගේ දිව නැවෙන නැවෙන පැත්තට කතා කියන දේශපාලකයන්ගේ ගූ කන උන් හින්දා තමයි මේ රටවල්වල දිගු කාලින දැක්මක් තියෙන නායකයෙක්ට වැඩ කරන්න බැරි.

    තොට සීනි කවුරුවත් කන්න කියලා කටේ එබුවේ නෑනේ. ලංකාවේ සීනි පරිබෝජනය අඩු කරන්න ඕනේ නෑ. උඹ සීනි නොකා හිටපන්. තමිල්නාඩු පොන්නයන්ට කොටි 125 ගානේ මාසෙට පුදන්න තොට පුකේ අමාරුව තියෙනවනම් ඉඩම් දේපල විකුනලා ගිහින් උන්ට දීපන්. අපි ලංකාවේ කහ අරගෙන කන්නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතාම හොඳයි, හැබැයි දැන් අපි හිතමු අද ඌ ඕක කරා කියලා. අද රෑ තෝම ඇවිත් ත්‍රෙඩ් එකක් දානවා "මයිනා සීනි ගෙන්වන්නේ නැතිව සීනි මිල අහස උසට නගී" "සීනි ඕනේ නෑ හකුරු කාපල්ලා - මයිනා කියයි" ඔන්න ඔය තෝ වගේ දිව නැවෙන නැවෙන පැත්තට කතා කියන දේශපාලකයන්ගේ ගූ කන උන් හින්දා තමයි මේ රටවල්වල දිගු කාලින දැක්මක් තියෙන නායකයෙක්ට වැඩ කරන්න බැරි.

    තොට සීනි කවුරුවත් කන්න කියලා කටේ එබුවේ නෑනේ. ලංකාවේ සීනි පරිබෝජනය අඩු කරන්න ඕනේ නෑ. උඹ සීනි නොකා හිටපන්. තමිල්නාඩු පොන්නයන්ට කොටි 125 ගානේ මාසෙට පුදන්න තොට පුකේ අමාරුව තියෙනවනම් ඉඩම් දේපල විකුනලා ගිහින් උන්ට දීපන්. අපි ලංකාවේ කහ අරගෙන කන්නම්.
    පොන්සිය අන්තිමට කහවලිනුත් ජනතාවට ගැහුව, සීනිවලිනුත් ගැහුව
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පොන්සිය අන්තිමට කහවලිනුත් ජනතාවට ගැහුව, සීනිවලිනුත් ගැහුව
    ඔව්, මොනවහරි කියහන්. කොහොමත් තව අවුරුදු 9ක් තියෙනවනේ 2030 වෙන්න. ඒ වෙද්දිවත් මොකෙක් හරි පොල් පිත්තෙක් හොයාගනිල්ලා අන්දලා ජනාධිපතිකමට තියන්න. නැත්තන් ඉතින් ආයේ මරෙනකල්ම බැන බැන තමයි ඉන්න වෙන්නේ. :lol::rofl:
     
    • Dislike
    Reactions: YelaWolf

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කැරි බොරුනේ හුත්තෝ..... රු.125ට සතොස මෙට්‍රික් ටොන් 2000ක් අරගෙන තියෙනවා මිසක් 90,000ක් අරගත්තේ නෑ. එහෙම ඇයි ගත්තේ කියලා පරීක්ෂණයක් කෙරෙනකල් තමයි සතොසේ සබාපතිව අයින් කරලා තියෙන්නේ. සීනි මෙට්‍රික් ටොන් 90,000 ඌ ගෙනාවත් වෙන එකෙක් ගෙනාවත් විකුනන්න වෙන්නේ අනිත් උන් එක්ක තරඟකාරී වෙළඳපලේ මිසක් මෙට්‍රික් ටොන් 90,000ක් එකපාර ගිල්ලේ නෑ මේ රටේ උන්.

    දැන් ඌ ටොන් 90,000ම විකුනනකල් අනිත් ගෙන්නන උන් බකන් නිලන් ඉන්නවනම් අන්න උට ලාබේ යනවා. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැති මී හරක් සීනි බදු මංකොල්ල ගැන ටෝක් දෙනවා. අහන්න දෙයක් නෑ ඕ ලෙවල් ෆේල් බුරුවෙක්ට කඩේ යන උන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? :lol::rofl:
    Mata tiyena prashne, me katawe widiyata lankawe e weddit tibba stock eka double wela tiyenawa me horata genapu seeni togayen. Etakota e seeni store karanna warehouses, manage karanna staff ehema eka rayin hadagatta da?
    Mokada oya serama eka parata market eke dala wikunanna be.

    Nathnam Ethanol hadanna wage hora wedakata tamai me tika genella tiyenne.
     
    • Like
    Reactions: kasunkaru

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    @wiky123,
    ඔච්චර දේවල් ලියන්න ඕනි නෑ. ඉතාම සරල ප්‍රශ්න ටික් ඇහුවෙ,

    ජෙප්පෝ රජයේ සල්ලි හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?

    රාජපක්ෂලා හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?

    ප්‍රශ්නෙට අදාල පිලිතුරක් පමනක් බලාපොරොත්තු වෙනවා.
    නඩුවක් දාන්න අමුතු රෙද්දක් ඕනේ නෑ, උඹට උනත් රාජපක්ෂලාට විරුද්ධව ගිහින් නඩුවක් දාන්න පුළුවන්. ඒක දිනන එක තමයි වැඩේ. නඩු ගොඩාක් තිබ්බා කියලා ඌ ගොඩාක් වැරදි කරපු එවුන් වෙන්නේ නෑ. එහෙනම් විනිශ්‍යකාරයෝ ඉන්න ඕනේ නෑනේ ගොනෝ.

    කවුරුවත් ජෙප්පොන්ට නඩු දාන්නේ නැත්තේ උන්ට කරන්න පුළුවන් පුකක් නැති නිසා. මොකෝ නඩු නොදැම්මා කියලා ජෙප්පෝ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව ගන්න නෙවෙයිනේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පොන්සිය අන්තිමට කහවලිනුත් ජනතාවට ගැහුව, සීනිවලිනුත් ගැහුව
    Kaha nawattapu nisa kattiya dan amu kaha genella kudu hadagena pawichchi karanne, issara wage paan piti mix wechcha kaha nemei. Original badu.