සීනි බදු මංකොල්ලය සරළව
=========================
සීනි ආනයනට පනවා තිබූ බදු රු. 50 සිට ශත 25 තෙක් අඩු කිරීමෙන් ගෝඨාභයගේ ගජ මිතුරා වල ශැංග්‍රිලා හෝටලයේ සහ විල්මා ට්‍රේඩින් හි අධිපති එක රැයකදී රට තුලට වරායෙන් මුදවාගත් සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි.
එමඟින් රජයට සීනි කිලෝ එකකින් රු. 49.75 ක බදු මුදලක් අහිමිවිය.
එලෙස ගෙන්වූ සීනි ප්‍රමාණය සතොස විසින් කිලෝවක් රු.125 බැඟින් වූ අධික මිළකට මිලදී ගන්නා ලදී.
රු. 125/- ට මිළදී ගත් එම සීනි තොග සතොස විසින් පාරිභෝගිකයින්ට අලෙවි කල සිල්ලර මිල කිලෝවක් රු. 99 කි.
එවකට වෙළෙඳපළ සීනි කිලෝවක සිල්ලර මිල රු. 130/- කි. එසේ නම් බදු අඩු කිරීමේ ප්‍රතිලාභය ලෙස පාරිභෝගිකයින්ට සීනි අලෙවිකල යුතුව තිබුනේ රු. 80.25 කට නමුත් සතොස නියම කල සිල්ලර මිල වූයේ රු. 99/- කි.
කරුණු එසේ නම් බදු අඩු කිරීමේ සැබෑ වාසිය පාරිභෝගිකයින්ට ලැබුනාද..??
බදු අඩු කිරීමෙන් රජයට අත්වූ වාසිය කුමක්ද..??
අඩු කල බදු වාසිය ලැබුනේ කාටද..??
මේ බදු වංචාව පිටුපස සිටින්නේ කවුද..??
වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නැරඹන්න..