එයාලට බනානා සුජී හිටියා පොත් ලියන්න මහ බෑන්කු හොරකමක් වුනේ නෑ කියලා. දෑන් අපේ යාලුවා සොනාලා ලියනවා සීනී බදු වන්චාවක් වුනේ නෑ කියලා.
සොනාලගේ තාත්තා මෑරුවේ ජෙප්පෝ . ඒ හින්දා ජෙප්පන්ට ගහන එකට මොකුත් කියන්න බෑ.
මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. තාමත් සීනී වලට බද්ද ශත විසි පහද කියන එක/... සිරස පෑහෑදිලිව කිව්වා ඔක්තොම්බර් 27 වෙනිදා නෑවත බද්ද රුපියල් 40 කලා කියලා
සමහර විට අසාමාන්‍ය විදිහට වෑඩි සීනී ප්‍රමාණයක් අර සමාගම ගේන්න ඈත්තේ නම් නිකන්. විශේෂ හේතුවකට වෙන්න බෑ

රත්තරං අස්සයෝ පාර්ට් 2.
අදාළ කාලය තුල ඔය බදු අඩු කරීම නිසා සිදුඋන මුළු බදු වංචාව වෙන්න ඇති...සතොසට විකුනද්දීත් වැඩි මිලට විකුනලා.. ඇයි බන් මේවා සාධාරණීකරණය කරන්නේ JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් කිව්වා කියලා . මොකා කිව්වත් ඇත්ත නම් වැරදි වැඩේ.. අනික ඕක අපරාධයක් කියලා ගන්න බෑ ..