හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එයාලට බනානා සුජී හිටියා පොත් ලියන්න මහ බෑන්කු හොරකමක් වුනේ නෑ කියලා. දෑන් අපේ යාලුවා සොනාලා ලියනවා සීනී බදු වන්චාවක් වුනේ නෑ කියලා.

    සොනාලගේ තාත්තා මෑරුවේ ජෙප්පෝ . ඒ හින්දා ජෙප්පන්ට ගහන එකට මොකුත් කියන්න බෑ.

    මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. තාමත් සීනී වලට බද්ද ශත විසි පහද කියන එක/... සිරස පෑහෑදිලිව කිව්වා ඔක්තොම්බර් 27 වෙනිදා නෑවත බද්ද රුපියල් 40 කලා කියලා

    සමහර විට අසාමාන්‍ය විදිහට වෑඩි සීනී ප්‍රමාණයක් අර සමාගම ගේන්න ඈත්තේ නම් නිකන්. විශේෂ හේතුවකට වෙන්න බෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    අනුරගේ ඇටේ සුප්පු කරනකොට ඒවා පේන්නේ නෑ, සිරසේ පකයලා මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ යන්තම් පෙන්නුවානම් ඒවා තමයි ඇත්ත.
    අරක තාම කටේ නේද :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. තාමත් සීනී වලට බද්ද ශත විසි පහද කියන එක/

    ඒක එහෙම නම් පාර්ලිමේන්තුවේදී අහපු ගමන් කියනවනෙ තාම බද්ද සත විසිපහයි පාර්භෝගිකයට ඒ වාසිය නොලැබෙන්නේ මෙන්න මේ නිසයි කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    ඔතන ගණන් ගලපෙන්නෙත් නෑ, රුපියල් 50 ගානේ කිලෝ එකකින් කිලෝ කෝටි 10ක් ගෙනාවමනම් එන්න ඕනේ බිලියන 5යි. එතකොට කොහොමද බිලියන 15.9ක් වෙන්නේ? හඳුන්නෙත්ති පොන්ස් "හඳුනානොගත් ව්‍යාපාරිකයා" කියන එකට මුවාවෙලා බොරුවට මුලික අයිතිවාසිකම් නඩුවක් දාලා බොරු සීන් එකක් ඇවිලුවා. ගම්පහ පැත්තේ ඉන්න සොන්නයෙක් ඕකට ලස්සන කතාවක් හැදුවා. දැන් මුන් ඒක කරේ තියාගෙන කියවනවා ගිරව් වගේ. :rolleyes: රත්තරං අස්සයෝ පාර්ට් 2.
    සා වෑව් කාලෙකින් දැක්ක සුපිරිම විද්වත් පුක දීමක්.

    අමාත්‍යන්ශ වලින්ම කියන වෙලාලු මූ නෑලු.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    රනිලගෙ පස්ස ලොවලො ඉද්දි අප්පිරිය හිතුනෙ නැද්ද පොන්ස්..
    35882155_351315078726201_7317807897885278208_n.jpg
     
    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක එහෙම නම් පාර්ලිමේන්තුවේදී අහපු ගමන් කියනවනෙ තාම බද්ද සත විසිපහයි පාර්භෝගිකයට ඒ වාසිය නොලැබෙන්නේ මෙන්න මේ නිසයි කියලා.
    සොනාල හම්බ වුන වෙලාවක අහන්න ඕනේ ඌටත් මොකක්ද වුනේ කියලා. අන්තිමට ඌත් බනානා සුජී කෙනෙක් වුනා... කවදා වත් මුන් වගේ එවුන් එක්ක රට ගොඩ යන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සොනාල හම්බ වුන වෙලාවක අහන්න ඕනේ ඌටත් මොකක්ද වුනේ කියලා. අන්තිමට ඌත් බනානා සුජී කෙනෙක් වුනා... කවදා වත් මුන් වගේ එවුන් එක්ක රට ගොඩ යන්නේ නෑ

    මම අහල නෑ මිනිහ මන්ත්‍රි කෙනෙක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    සොනාල හම්බ වුන වෙලාවක අහන්න ඕනේ ඌටත් මොකක්ද වුනේ කියලා. අන්තිමට ඌත් බනානා සුජී කෙනෙක් වුනා... කවදා වත් මුන් වගේ එවුන් එක්ක රට ගොඩ යන්නේ නෑ
    නමේම තියෙනව නිකන් ඉපොන්ස් වගේ ගතියක්. ෆේස් කට් එක සුජියගෙවගේ. ඒ දෙක මැච් උනාම මරුවට එනව දීමෙ ස්කිල් එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    ඔතන ගණන් ගලපෙන්නෙත් නෑ, රුපියල් 50 ගානේ කිලෝ එකකින් කිලෝ කෝටි 10ක් ගෙනාවමනම් එන්න ඕනේ බිලියන 5යි. එතකොට කොහොමද බිලියන 15.9ක් වෙන්නේ?
    කොහෙවත් කියලා නෑ නේ ඔය බිලියන 15.9 තනි ආනයනකරු ගෙනාපු සිනි වල විතරක් බදු වංචාව කියලා. :rofl: අදාළ කාලය තුල ඔය බදු අඩු කරීම නිසා සිදුඋන මුළු බදු වංචාව වෙන්න ඇති...සතොසට විකුනද්දීත් වැඩි මිලට විකුනලා.. ඇයි බන් මේවා සාධාරණීකරණය කරන්නේ JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් කිව්වා කියලා . මොකා කිව්වත් ඇත්ත නම් වැරදි වැඩේ.. අනික ඕක අපරාධයක් කියලා ගන්න බෑ ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම අහල නෑ මිනිහ මන්ත්‍රි කෙනෙක්ද?

    නමේම තියෙනව නිකන් ඉපොන්ස් වගේ ගතියක්. ෆේස් කට් එක සුජියගෙවගේ. ඒ දෙක මැච් උනාම මරුවට එනව දීමෙ ස්කිල් එක.
    මන්ත්‍රී කෙනෙක් නෙමේ පුස්තකාල සම්බන්ධ රජයේ ආයතනයක සභාපති කලා මේ ආන්ඩුවෙන්. සොනාලගේ තාත්තා ජේ වී පී එකෙන් මෑරුවා කියලා මම අහලා තියෙනවා. මිනිහා ඉතින් ඒ කාලේ ජෙප්පන්ගෙයි යහපාලන ආන්ඩුවෙයි පලු ඈරියා.. දෑන් නම් කඩේ යන ලියන්නෙක් වෙලා වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කොහෙවත් කියලා නෑ නේ ඔය බිලියන 15.9 තනි ආනයනකරු ගෙනාපු සිනි වල විතරක් බදු වංචාව කියලා. :rofl: අදාළ කාලය තුල ඔය බදු අඩු කරීම නිසා සිදුඋන මුළු බදු වංචාව වෙන්න ඇති...ඇයි බන් මේවා සාධාරණීකරණය කරන්නේ JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් කිව්වා කියලා .

    මුදල් අමාත්‍යාංශයමයි කියන්නේ බිලියන 15.9 පාඩු වෙලා කියලා, JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් හරි නෙමෙයි

    The government has lost Rs. 15.9 billion due to the decision to reduce the tax on sugar imports from Rs. 50 to 25 cents. This was revealed by a report submitted by the Ministry of Finance to the Finance Committee in Parliament yesterday (09).

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula

    The so called Sugar Scam allegedly carried out by well-connected importers has cost the Sri Lankan state Rs. 15.9 billion in tax revenue, the Ministry of Finance told the Parliamentary Committee on Public Accounts (COPA) in a report today.

    https://economynext.com/sugar-scam-...illion-in-tax-revenue-finance-ministry-79636/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුදල් අමාත්‍යාංශයමයි කියන්නේ බිලියන 15.9 පාඩු වෙලා කියලා, JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් හරි නෙමෙයි

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula

    https://economynext.com/sugar-scam-...illion-in-tax-revenue-finance-ministry-79636/
    දෑන් සුද්ධ කරන්න මොන තරම් ගේමක් ගෑහුවත් වෑඩේ වෙලා තියෙන්නේ කොහොමද කියන එක ඕනේ එකෙක්ට තේරෙනවා. සුද්ධ කරන්න ට්‍රයි කරනකොට වෙන්නේ තවත් කුණු පේන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    කොහෙවත් කියලා නෑ නේ ඔය බිලියන 15.9 තනි ආනයනකරු ගෙනාපු සිනි වල විතරක් බදු වංචාව කියලා. :rofl: අදාළ කාලය තුල ඔය බදු අඩු කරීම නිසා සිදුඋන මුළු බදු වංචාව වෙන්න ඇති...සතොසට විකුනද්දීත් වැඩි මිලට විකුනලා.. ඇයි බන් මේවා සාධාරණීකරණය කරන්නේ JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් කිව්වා කියලා . මොකා කිව්වත් ඇත්ත නම් වැරදි වැඩේ.. අනික ඕක අපරාධයක් කියලා ගන්න බෑ ..

    ඕකට සතොසෙ ටික එකතු කරාම තව ගාණක් එනව. ඊට පස්සෙ පොඩි පොඩි උනුත් ඔය වැඩේම කරන්න ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    එයාලට බනානා සුජී හිටියා පොත් ලියන්න මහ බෑන්කු හොරකමක් වුනේ නෑ කියලා. දෑන් අපේ යාලුවා සොනාලා ලියනවා සීනී බදු වන්චාවක් වුනේ නෑ කියලා.

    සොනාලගේ තාත්තා මෑරුවේ ජෙප්පෝ . ඒ හින්දා ජෙප්පන්ට ගහන එකට මොකුත් කියන්න බෑ.

    මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. තාමත් සීනී වලට බද්ද ශත විසි පහද කියන එක/... සිරස පෑහෑදිලිව කිව්වා ඔක්තොම්බර් 27 වෙනිදා නෑවත බද්ද රුපියල් 40 කලා කියලා

    සමහර විට අසාමාන්‍ය විදිහට වෑඩි සීනී ප්‍රමාණයක් අර සමාගම ගේන්න ඈත්තේ නම් නිකන්. විශේෂ හේතුවකට වෙන්න බෑ

    Company එකක් අසාමාන්‍ය විදිහට වැඩි සීනි ප්‍රමාණයක් නිකන්ම ගෙන්වන්නේ නෑනේ බ්‍රෝ. මොකටද එහෙම ගෙනල්ලා? සාමාන්‍ය සීනි භාවිතයෙ ලොකු වෙනසක් වෙන්නේ නෑනේ බදු අඩු කරා කියලා. ඉතින් වැඩිපුර ගෙනල්ලා මොකටද? අනික සීනි වගේ දේවල් අත්‍යාවශ්‍ය භාණ්ඩ. අද බදු අඩු කරපු ගමන් තකහනියක් ගේන්න ඕන නෑනේ. හැම මාසෙම හරි මාස කීපයකට සැරයක් හරි ගේනවා ඇතිනේ. බදු වල වෙනසක් වෙනවා කියලා දන්නෙ නැත්නම් එහෙම කරන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේන්න මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු කියන ඒව පිලිගනිල්ල , මහා පරිමාන සමාගම් කරන අනයන ගැන උනත් ගු ඇන් පි ගොන් බඩු ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් එක දෙන්නෙ,සමාගමේ අධ්යක්ශක මණ්ඩලයේ මුල් පුටු මුන්ට දෙන්ඩ ඕන.. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මුදල් අමාත්‍යාංශයමයි කියන්නේ බිලියන 15.9 පාඩු වෙලා කියලා, JVP හරි ආණ්ඩුවේ නොවන එකෙක් හරි නෙමෙයි

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula

    https://economynext.com/sugar-scam-...illion-in-tax-revenue-finance-ministry-79636/
    ඕක අනිත් පැත්තටත් කියන්ඩ පුලුව්න්, වාහන ආනයනය නතර කිරිම නිසා සිදු උන මිල වැඩිවීම නිසත් ආණ්ඩුවට මෙච්චරක් පාඩුවක් උනා කියල.. බදු සහන නම් බදු සහන, සහන දුන්න එකට කියෝල වැඩක් නැනෙ, ඔහොම බැලුවොත් කවදාව්ත් ආයෙ කිසිම දේකට බදු සහන දෙන්ඩ බැ තර්කයක් නැති කතා...
    ------ Post added on Mar 13, 2021 at 12:17 PM

    ඕකට සතොසෙ ටික එකතු කරාම තව ගාණක් එනව. ඊට පස්සෙ පොඩි පොඩි උනුත් ඔය වැඩේම කරන්න ඇති.
    මේ ඉන්නෙ අනිත් ඔස්තාර්, සතොසෙ ටික කීවෙ කොච්චරක් විතරද කුක්කො,?????? මේ බඩු ටික පාත්කරානම් හරි මහ බැකුවට, ගේ මුල්ලෙ ඉදන්ම රට හදතෑකි.. :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Mar 13, 2021 at 12:19 PM
     
    • Haha
    Reactions: kalana wasala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    මේ ඉන්නෙ අනිත් ඔස්තාර්, සතොසෙ ටික කීවෙ කොච්චරක් විතරද කුක්කො,?????? මේ බඩු ටික පාත්කරානම් හරි මහ බැකුවට, ගේ මුල්ලෙ ඉදන්ම රට හදතෑකි.. :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Mar 13, 2021 at 12:19 PM
    පොන්ස් ආවද? කෝමද සබිරියගෙ රහද?

    සතොසෙ ටික කිවේ මෙ නූලෙම තියෙනව ඒක ගැන විස්තර ඒ ගණන් ටික. හෙමීට එකතුකරගෙන බලපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බදු සහන නම් බදු සහන, සහන දුන්න එකට කියෝල වැඩක් නැනෙ

    බදු සහනෙ ගිහින් තියෙන්නෙ සීනි ගෙන්නපු කොම්පැනියට මිසක් පාරිභෝගිකයගෙ අතට නෙමෙයි කියලත් කියල තියෙනවනෙ මුදල් අමාත්‍යාංශයම.

    In response to a query made by the Parliamentary Finance Committee on the benefits of reducing sugar tax to several large sugar importers, a report submitted by the Ministry of Finance states that it is the responsibility of the Ministry of Commerce to pass on the benefit of tax reduction to consumers.

    The report states that the Ministry of Finance can only intervene to determine the quantity and price of imported sugar, and that their fair distribution and determination of a retail price affordable to the public is not within the purview of the Ministry of Finance and is instead under the Ministry of Commerce and the Consumer Affairs Authority (CAA).

    The report further states that consumers did not get the expected benefit fast from the decision to reduce the sugar tax due to the monopoly market structure and the inefficiency of the CAA in controlling the maximum retail price.

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    ගැසට් එකයි රිවස් ගැසට් එකයි ශුවර් නිසා කට්ටිය බලාගෙන ඉදල වැඩේ දුන්න.

    අමාත්අ්‍යන්ශ වලින්ම පිළිගන්නකොට් ගූ කුක්කො දෙතුන් දෙනෙක්ට @erozan @wiky123 එකතු කීරීමත් අමතක වෙලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    මේන්න මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු කියන ඒව පිලිගනිල්ල , මහා පරිමාන සමාගම් කරන අනයන ගැන උනත් ගු ඇන් පි ගොන් බඩු ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් එක දෙන්නෙ,සමාගමේ අධ්යක්ශක මණ්ඩලයේ මුල් පුටු මුන්ට දෙන්ඩ ඕන.. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඕක අනිත් පැත්තටත් කියන්ඩ පුලුව්න්, වාහන ආනයනය නතර කිරිම නිසා සිදු උන මිල වැඩිවීම නිසත් ආණ්ඩුවට මෙච්චරක් පාඩුවක් උනා කියල.. බදු සහන නම් බදු සහන, සහන දුන්න එකට කියෝල වැඩක් නැනෙ, ඔහොම බැලුවොත් කවදාව්ත් ආයෙ කිසිම දේකට බදු සහන දෙන්ඩ බැ තර්කයක් නැති කතා...
    ------ Post added on Mar 13, 2021 at 12:17 PM

    මේ ඉන්නෙ අනිත් ඔස්තාර්, සතොසෙ ටික කීවෙ කොච්චරක් විතරද කුක්කො,?????? මේ බඩු ටික පාත්කරානම් හරි මහ බැකුවට, ගේ මුල්ලෙ ඉදන්ම රට හදතෑකි.. :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Mar 13, 2021 at 12:19 PM

    උබත් ලගදීම ගු ඇපි ගොන් බඩුවක් වෙයිද දන්නේ නෑ :baffled:
    ගෝටත් කියලා තිබ්බ නේ සිංහල චන්ද බලාගන්නම් , සුළු ජාතික චන්ද ගන්න පුලුවන් කෙනක් ඊලගට ඉල්ලන කතාවක්. ;)

    akMeI88.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදු සහනෙ ගිහින් තියෙන්නෙ සීනි ගෙන්නපු කොම්පැනියට මිසක් පාරිභෝගිකයගෙ අතට නෙමෙයි කියලත් කියල තියෙනවනෙ මුදල් අමාත්‍යාංශයම.

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula
    ඉතින් වාහන ආනයනය නතර කරපු නිසා උන මිල වැඩිවීමෙ ලාබෙත් ගියෙ වාහන ආනයනය කරපු කොම්පැනිවලටම තමයි,

    දැන් බලපන් ගෑස් මිල වැඩි කරන්ඩ දෙන්නෙ නැති නිසා ගෑස් සමාගම් අඩනව ඇත්තටම උන්ට පාඩුයි, හැබැයි ගෑස් අඩුවට තිබ්බ කාලෙ ගත්ත ලාබෙ ගැන මීක් නැ බිස්නස් කියන්නෙ එහෙම තමයි..

    ඔතන චේතනාන්විත වරදක් නැත්තන් එතනින් එහාට කතාවක් නැ, අධිකරනය තින්දු කරයිනෙ සරල දෙයක්..