හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    1615618613661.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබත් ලගදීම ගු ඇපි ගොන් බඩුවක් වෙයිද දන්නේ නෑ :baffled:
    ගෝටත් කියලා තිබ්බ නේ සිංහල චන්ද බලාගන්නම් , සුළු ජාතික චන්ද ගන්න පුලුවන් කෙනක් ඊලගට ඉල්ලන කතාවක්. ;)

    akMeI88.jpg
    ආහ් ඔව් ඔව් ලබන පාර බැසිල් එන්නෙ චුන් එකේ ඉදපල්ල..

    අම්මෝ 109 ලේසි නැ 150+ වත් උනානම් වoචාවක් නැ ලොල්
    ------ Post added on Mar 13, 2021 at 12:28 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    උබත් ලගදීම ගු ඇපි ගොන් බඩුවක් වෙයිද දන්නේ නෑ :baffled:
    ගෝටත් කියලා තිබ්බ නේ සිංහල චන්ද බලාගන්නම් , සුළු ජාතික චන්ද ගන්න පුලුවන් කෙනක් ඊලගට ඉල්ලන කතාවක්. ;)

    akMeI88.jpg
    mun mokaata enewada manda :unsure:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉතින් වාහන ආනයනය නතර කරපු නිසා උන මිල වැඩිවීමෙ ලාබෙත් ගියෙ වාහන ආනයනය කරපු කොම්පැනිවලටම තමයි,

    නෑනෙ. වාහන ආනයනය තහනම් කළේ රුපියල අවප්‍රමාණය වෙන එක අවම කරන්න. සීනි බද්ද අඩු කළේ පාරිභෝගිකයන්ට ඒ සහනය දෙන්න (කොම්පැනිවලට බිලියන ගණන් ලාබ අරං දෙන්න නම් ආණ්ඩුව ටැක්ස් කන්ට්‍රෝල් කරන්න ඕන නෑනේ. කොම්පැනියට කැමති ගානක් දෙන්න කියනවනේ.)

    දැන් බලපන් ගෑස් මිල වැඩි කරන්ඩ දෙන්නෙ නැති නිසා ගෑස් සමාගම් අඩනව ඇත්තටම උන්ට පාඩුයි, හැබැයි ගෑස් අඩුවට තිබ්බ කාලෙ ගත්ත ලාබෙ ගැන මීක් නැ බිස්නස් කියන්නෙ එහෙම තමයි..

    උන්ට පාඩුවක් නෑ ලාබෙ අඩු වෙලා ඇති.

    ඔතන චේතනාන්විත වරදක් නැත්තන් එතනින් එහාට කතාවක් නැ, අධිකරනය තින්දු කරයිනෙ සරල දෙයක්..

    මං හිතන්නෑ ආණ්ඩුව බදු අඩුවැඩි කරන එකෙන් රටට වෙන පාඩුවලට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඇති කියලා.

    ඒ කොහොම වෙතත් රටට වාසි වෙන විදිහට මූල්‍ය කටයුතු පාලනය කරන්න බැරි ජනාධිපතිලගෙන්වත් ආණ්ඩුවලින් වත් මිනිස්සුන්ට ඇති වැඩක් නෑ. බැඳුම්කරෙන් රටට පාඩු කරල ඒ සල්ලිවලින් සාක්කු පුරවගත්ත එකේ රිටන් එක UNP එකට වැදුණ වගේ සීනි වංචාවෙ රිටන් එක පොහොට්ටු ආණ්ඩුවටත් වදිනවා.
     
    • Like
    Reactions: isurusam

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අහා......

    වන්චාවක් වෙලා තියනවා, නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ

    එහෙමනෙ වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: isurusam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑනෙ. වාහන ආනයනය තහනම් කළේ රුපියල අවප්‍රමාණය වෙන එක අවම කරන්න. සීනි බද්ද අඩු කළේ පාරිභෝගිකයන්ට ඒ සහනය දෙන්න (කොම්පැනිවලට සහන දෙන්න නම් ආණ්ඩුව ටැක්ස් කන්ට්‍රෝල් කරන්න ඕන නෑනේ. කොම්පැනියට කැමති ගානක් දෙන්න කියනවනේ.)
    රුපියල ගැන කතාවක් නැනෙ , ලාබෙ නම් ලාබෙ, සීනි බදු සහනෙ නිසා ලාබ උනා, වාහන ගේන එක නතර කරපු එකෙන් ලාබ උනා, ඔය සිද්දි දෙකම බදුවල අන්ත දෙයක් ඒ දෙකෙන්ම ලාබ වෙලා... එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ,

    උන්ට පාඩුවක් නෑ ලාබෙ අඩු වෙලා ඇති.
    අපි කොහොමද එහෙම කියන්නෙ, සමාගම කියන එක පිලි ගන්ඩ වෙනව, මොකද බොරු දාල අවසර ඉල්ලන් නැනෙ කලු කඩ නෙමේනෙ...
    මං හිතන්නෑ ආණ්ඩුව බදු අඩුවැඩි කරන එකෙන් රටට වෙන පාඩුවලට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඇති කියලා.

    ඒ කොහොම වෙතත් රටට වාසි වෙන විදිහට මූල්‍ය කටයුතු පාලනය කරන්න බැරි ජනාධිපතිලගෙන්වත් ආණ්ඩුවලින් වත් මිනිස්සුන්ට ඇති වැඩක් නෑ. බැඳුම්කරෙන් රටට පාඩු කරල ඒ සල්ලිවලින් සාක්කු පුරවගත්ත එකේ රිටන් එක UNP එකට වැදුණ වගේ සීනි වංචාවෙ රිටන් එක මේ ආණ්ඩුවටත් වදිනවා.
    අහ් නිතියෙන් වරදක් නැත්තන් එතනින් එහා කතාවක් නැ, උදාහරනයක් විදිහට පෝමිට් වලට මන්ත්‍රිලට නිලධාරීන්ට වාහන් ගේද්දි හැමදාම ඇහෙනව බදු ආදායම මෙච්චරක් අහිමි උනා කියල, එහෙම තමයි ඉතින් සහන කියන්නෙ සහන ඒකෙ කොස්ට් එකක් අනිව තියෙනව,

    මහ බැoකු හොරකමයි ,සීනි බදු සහනෙයි කියන්නෙ වර්ග දෙකක්, මහ බැoකු හොරු රටින් පැන්නට අධිකරන ක්‍රියාමාර්ග වලට බයේ, සිනි කතාවෙ එහෙම එකක් නැ.. සමාගම ඉන්නව ආණ්ඩුව ඉන්නව ඕන කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් හරිම නිරවුල්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහා......

    වන්චාවක් වෙලා තියනවා, නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ

    එහෙමනෙ වෙලා තියෙන්නෙ
    වoචාවක් වෙලා නැති නිසා නිතිමය ක්‍රියාමර්ග ගන්ඩ බැ, හොරකම් වලට නිතිමය ක්‍රියාමර්ග ගන්ඩ පුලුවන්...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රුපියල ගැන කතාවක් නැනෙ , ලාබෙ නම් ලාබෙ, සීනි බදු සහනෙ නිසා ලාබ උනා, වාහන ගේන එක නතර කරපු එකෙන් ලාබ උනා, ඔය සිද්දි දෙකම බදුවල අන්ත දෙයක් ඒ දෙකෙන්ම ලාබ වෙලා... එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ,

    අපි කොහොමද එහෙම කියන්නෙ, සමාගම කියන එක පිලි ගන්ඩ වෙනව, මොකද බොරු දාල අවසර ඉල්ලන් නැනෙ කලු කඩ නෙමේනෙ...

    අහ් නිතියෙන් වරදක් නැත්තන් එතනින් එහා කතාවක් නැ, උදාහරනයක් විදිහට පෝමිට් වලට මන්ත්‍රිලට නිලධාරීන්ට වාහන් ගේද්දි හැමදාම ඇහෙනව බදු ආදායම මෙච්චරක් අහිමි උනා කියල, එහෙම තමයි ඉතින් සහන කියන්නෙ සහන ඒකෙ කොස්ට් එකක් අනිව තියෙනව,

    මහ බැoකු හොරකමයි ,සීනි බදු සහනෙයි කියන්නෙ වර්ග දෙකක්, මහ බැoකු හොරු රටින් පැන්නට අධිකරන ක්‍රියාමාර්ග වලට බයේ, සිනි කතාවෙ එහෙම එකක් නැ.. සමාගම ඉන්නව ආණ්ඩුව ඉන්නව ඕන කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් හරිම නිරවුල්...
    adikaraneta gihin wadak daa gobbayo nidos kota nidahasne komath ;) hehehe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    වoචාවක් වෙලා නැති නිසා නිතිමය ක්‍රියාමර්ග ගන්ඩ බැ, හොරකම් වලට නිතිමය ක්‍රියාමර්ග ගන්ඩ පුලුවන්...
    මහබැංකු හොරකමක් ද වංචාවක් ද ? පහදපං කෝ ඔය තියරියෙන්.
     
    • Love
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහබැංකු හොරකමක් ද වංචාවක් ද ? පහදපං කෝ ඔය තියරියෙන්.
    සරලව මෙහෙමයි,ඕනම සිද්දියට සම්බන්ධ එකාල රටෙන් පනිනව නම් නිතිය මග අරිනවනම් අනිව හොරකමක් වචාවක්, අධ්කරණයට ගරු කරල නිතියට අවනතව රටේ වාසය කරනවනම් සහය දක්වනවනම් එහෙම දෙයක් නැ..
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    adikaraneta gihin wadak daa gobbayo nidos kota nidahasne komath ;) hehehe
    සබාවේ සිනා, මහ බැකු හොරු රට පැන්නෙ උබලගෙ ආණ්ඩුව තියෙන කාලෙ, අනික අධ්කරනවට කෝල් කරල ලීක් කරගත්ත අපි එහෙම නෙමේ..
     
    • Haha
    Reactions: kasunkaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අහ් නිතියෙන් වරදක් නැත්තන් එතනින් එහා කතාවක් නැ,

    ජනාධිපතිගෙයි ආණ්ඩුවෙයි නොහැකියාව (incompetence) ගැන කතාවක් තියෙනවා.

    උදාහරනයක් විදිහට පෝමිට් වලට මන්ත්‍රිලට නිලධාරීන්ට වාහන් ගේද්දි හැමදාම ඇහෙනව බදු ආදායම මෙච්චරක් අහිමි උනා කියල, එහෙම තමයි ඉතින් සහන කියන්නෙ සහන ඒකෙ කොස්ට් එකක් අනිව තියෙනව,

    කොම්පැනිවලට සහන දෙන්න මොකටද ආණ්ඩුවක්?