හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

topkollek

Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔතන සීනි වංචාවක් වෙලා නෑ, ඔතන තියෙන්නේ රජයට බදු ආදායම අඩු උන එකේ වාසිය පාරිබෝගිකයට ගියාද නැද්ද කියන එක. එතකොට ඒ කාලේ 155ට ගිය සීනි අද රුපියල් 100යි-110යි තොගමිල සතොසේ. 85ට දෙන්න බෑ ඩොලර් එක ගණන් ගිය හින්දා. ඕක තමයි ඔය හඳුන්නෙත්ති උකන්නා කියන්නේ නැති කතාව. ඌ මුලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක් දැම්මෙත් ඕක පරදින්න බලාගෙනම තමයි. නැත්තන් අල්ලස් හා දුෂණ එකට හෝ අපරාද නඩුවක් දාන්න තිබුනනේ. ජෙප්පෝ කියන්නේ ඉතින් කොහොමත් අවධාන ගණිකාවෝ මිසක් මේ ලෝකෙට කිසිම පලක් ප්‍රයෝජනයක් නැති මී හරක් නිසා ඒ ගැන එච්චර හිතන්න දෙයක් නෑ. :lol::rofl:
    මූ සීනි හොරකම පිලිගත්තොත් එදාට උගෙ ජොබ් එක ගහල යනව. ඒ නිසා ගොනා පාට් දානව. මුන් එක්ක කතාකරන එකත් කාලෙ නාස්තියක්.
     
    • Like
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    හරි උඹ කියපන් සීනි උපරිම මිලට ගියේ කීයද? 2020 ඔක්තෝබර් වෙද්දී සීනි මිල කීයද?
    150ට ගියේ නෑ එහෙන් මෙහෙන් කොවිඩ් කාලේ කවුරු හරි විකුනන්න ඇති. සිනි කොහොමත් ඉස්සර ඉදන් 100-110 මට්ටමේ තිබ්බේ සුදු. රතුත් ඒ ලගම තිබ්බ. දැන් නම් රතු එක 155+ ... ඇයි බන් 2020 ඔක්තෝබර් වෙද්දී 100 වගේ තිබ්බ එක 150ට ගියා නම් ගියේ ?
    මට නම් මතක නෑ එහෙම විකුනන තිබ්බ කීල්ස් , කාගිල්ස් වල. කොහොමත් 100 - 120 තිබ්බ එකක් තමයි තාමත් ඒ ගන්නටම යන්නේ බදු වන්චාවකුත් වෙලා.
    ps . උපරිම 130ට වගේ ගිහින් 2020 ඔක්තෝබර්. නොවැම්බර් තමයි 85ට දෙන්න ගැසට් ගහන්නේ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    බයියන්ට නිවනක් නැ නැ ගෑවට තොට නේද පොන්නයො නිවනක් නැත්තෙ, උදේ ඉදන් තෝ මේකෙ ලැගගෙන නේද පොන්නයො, පොඩ්ඩක් ලොග් අවුට්වෙලා ඇගපතවත් හෝද ගනින් කාලකන්නි අපතයෙක් වගේ ඉන්නෙ නැතුව ..
    පොන්ස් ගූ ගිහින් තියෙන්නෙ උබට උබ ගිහින් නාගනින්. උදේ ඉදන් සීනි තම්බියගෙ ලොවනවනෙ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    150ට ගියේ නෑ එහෙන් මෙහෙන් කොවිඩ් කාලේ කවුරු හරි විකුනන්න ඇති. සිනි කොහොමත් ඉස්සර ඉදන් 100-110 මට්ටමේ තිබ්බේ සුදු. රතුත් ඒ ලගම තිබ්බ. දැන් නම් රතු එක 155+ ... ඇයි බන් 2020 ඔක්තෝබර් වෙද්දී 100 වගේ තිබ්බ එක 150ට ගියා නම් ගියේ ?
    මට නම් මතක නෑ එහෙම විකුනන තිබ්බ කීල්ස් , කාගිල්ස් වල. කොහොමත් 100 - 120 තිබ්බ එකක් තමයි තාමත් ඒ ගන්නටම යන්නේ බදු වන්චාවකුත් වෙලා.
    ps . උපරිම 130ට වගේ ගිහින් 2020 ඔක්තෝබර්. නොවැම්බර් තමයි 85ට දෙන්න ගැසට් ගහන්නේ.
    සීනි 110ට තිබුනා සතොසේනම්, සතොසේ සීනි ගණන් අඩු නිසා මිනිස්සු පෝලිමේ ඉඳන් බඩු ගත්තේ මෙහෙ. අනිත් හැමතැනම 140යි-150යි. හරි අපි හිතමුකෝ උඹ කියනවා වගේ 130යි තිබ්බේ කියලා. එහෙනම් ඩොලර් එක රුපියල් 20කින් ගණන් ගිහින් තියෙන වෙලාවේ අද සතොසේ 99ට සීනි දෙන්නේ එතකොට එතනම රුපියල් 31ක් අඩුවෙලානේ. එතකොට පාරිබෝගිකයට වාසිය ගිහින්ම නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    එහෙනම් ඩොලර් එක රුපියල් 20කින් ගණන් ගිහින් තියෙන වෙලාවේ
    මේක උනේ කවදද?? ඩොලර් එක 185 මට්ටමේ තිබ්බේ බන් කොවිඩ් කාලේ. දැන් 196. කොහොමත් ඔය 85 කියන පාලන මිලක් කියල එකක් දාන කොට සිනි ටොන් ලක්ෂ ගණන් ගෙන්නලා තිබ්බත් දිගන්න බැරිඋනා. ඩොලර් එක රු 10කින් වැඩි උන නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    150ට ගියේ නෑ එහෙන් මෙහෙන් කොවිඩ් කාලේ කවුරු හරි විකුනන්න ඇති. සිනි කොහොමත් ඉස්සර ඉදන් 100-110 මට්ටමේ තිබ්බේ සුදු. රතුත් ඒ ලගම තිබ්බ. දැන් නම් රතු එක 155+ ... ඇයි බන් 2020 ඔක්තෝබර් වෙද්දී 100 වගේ තිබ්බ එක 150ට ගියා නම් ගියේ ?
    මට නම් මතක නෑ එහෙම විකුනන තිබ්බ කීල්ස් , කාගිල්ස් වල. කොහොමත් 100 - 120 තිබ්බ එකක් තමයි තාමත් ඒ ගන්නටම යන්නේ බදු වන්චාවකුත් වෙලා.
    ps . උපරිම 130ට වගේ ගිහින් 2020 ඔක්තෝබර්. නොවැම්බර් තමයි 85ට දෙන්න ගැසට් ගහන්නේ.

    lock down kale badu genna gadinam sini eka 170 wage una 1KG man hithuwe gedarata badu genath dena nissa ehema una kiyala e kale.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මූ සීනි හොරකම පිලිගත්තොත් එදාට උගෙ ජොබ් එක ගහල යනව. ඒ නිසා ගොනා පාට් දානව. මුන් එක්ක කතාකරන එකත් කාලෙ නාස්තියක්.
    ආණ්ඩුවේ ඇමතිලා පිලිගන්නවා අව්ලක් තියනවා කියල හැබැයි සීනි බයියෝ පිලිගන්න කැමති නෑ :lol:

    හෝනි සිරාම ඇවිත් කිව්වත් මම හොරකම් කරා කියල මුන් නෑ ස එහෙම දෙයක් උනේ නෑ ස කියනවා :rofl:
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    lock down kale badu genna gadinam sini eka 170 wage una 1KG man hithuwe gedarata badu genath dena nissa ehema una kiyala e kale.
    එකනේ බන්. ලෝකඩවුන් කාලේ බඩු අඩු නිසා නෙවෙයිද ගන්න ගිහින් තියෙන්නේ ? සාමාන්‍ය විදියට එද්දී නිකන්ම ආයිත් කලින් ගානට එන්න ඕන නේ .
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    සරල අංකගණිතය නොතෙරෙන පශ්චාත් බාගේ දීලා ඒකේ පොට ගිය ගොබ්බයෙක් ඉන්න නිසා පැහැදිලිව මොන්ටිසෝරි ලෙවල් එකෙන් දාන්නං.

    ජුනි වල ආනයනික සීනි බද්ද- රුපියල් 50. යි
    ඔක්තෝබර් 13 මුදල් ඇමති මහින්ද රාජපක්ස ගැසට් එකක් මගින් ආනයනික සීනි බද්ද හිතාගන්න බැරි තරම් අඩු අගයටකට අඩුකරනවා. කීයද ? සත 25යි.

    රාජපක්ස පවුලේ සුරතලා පිරමිඩ් විල්මා ලොක්කා සජාත් මවුසූන් සීනි ටොන් ලක්ෂයක් ගේන්න ඇණවුම් කරලා අනේ, එක හරිම අහිංසක කොයින්සිඩන්ස් එකක් විතරයි ඉතිං. සමන්‍යයෙන් සීනි ගෙන්වන්නේ සීනි ටොන් 45,000ක් විතර මාසෙකට.

    සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)

    මේ අනුව ආපහු නොවැම්බර් 13 වෙනකන් සීනි වලට බද්ද ශත 25යි , නමුත් සජාත් මව්සූන්ට හැර වෙන කාටවත් එච්චර ඉක්මනට සීනි ගේන්න හැකියාවක් තිබ්බේ නෑ. සාජාත් මව්සූන්ගේ ඕඩර් එක බද්දටත් කලින් දාපු එකක්. කෝමද මුස්ලිං ටිකිරි මොලේ නේද wiki123?

    සීනි විකුනුවේ පැරණි මුදලටමයි, සීනි ටොන් ලක්ෂ ගනන් ගෙනාපු සාජාත් මව්සූන් ලා බිලියන ගානින් සල්ලි සාක්කුවට දාද්දි ඒව ගෙව්වේ අපේ රටේ දුප්පත් මහජනතාව. (මහජනතාවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.) දැන් බදු මුදල අහිමි කිරීමෙන් රජයට සහ ජනතාවට වුන පාඩුව බිලියන 16යි. දැන් තෙරෙනවද ගොබ්බයිනේ තොපෙ මහ එකා දුන්න ගේම. සජාත් මව්සූන් එක්ක දුන්න ගේම මේක නම් සහරාන් එක්ක දුන්න ගේම හිතාගන්න පුලුවන් නේහ්?

    සාජාත් මව්සූන් කියන්නේ රාජ්පස්සලාගේ සුරතලා- ෂැන්ග්‍රීලා ඉඩම ( ආමි හෙඩ් ක්වාටස් තිබ්බ ඉඩම) කුනු කොල්ලෙට දුන්නේ මව්සූන්ට, කොමිස් මුදල ගියා නාමල්ට. ෂැන්ග්‍රීලා වල මහින්දට අපර්ට්මන්ට් 2ක් වෙන්කරල තියෙනවා හැමදාම. ගො.න රාජපක්සගේ වියත් මග පලමු රැස්වීම සහ ගො.න රාජ්පස්ස දින්නම පාටිය දැම්මෙත් ෂැන්ග්‍රීලා එකේ. ඒ වෙනුවෙන් සතයක මුදලක් මව්සූන් අය කොලේ නැත.

    තාමත් වංචාවක් වෙලා නෑ කිය කිය යන මහ දවාලේ, මහපාරෙත්, රාජපස්සලාට දෙකට නැවිලා පශ්චාත් බාගය පුදන ගොබ්බයට දැන ගන්නයි දැම්මේ.

    Group-1389.png
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    සරල අංකගණිතය නොතෙරෙන පශ්චාත් බාගේ දීලා ඒකේ පොට ගිය ගොබ්බයෙක් ඉන්න නිසා පැහැදිලිව මොන්ටිසෝරි ලෙවල් එකෙන් දාන්නං.

    ජුනි වල ආනයනික සීනි බද්ද- රුපියල් 50. යි
    ඔක්තෝබර් 13 මුදල් ඇමති මහින්ද රාජපක්ස ගැසට් එකක් මගින් ආනයනික සීනි බද්ද හිතාගන්න බැරි තරම් අඩු අගයටකට අඩුකරනවා. කීයද ? සත 25යි.

    රාජපක්ස පවුලේ සුරතලා පිරමිඩ් විල්මා ලොක්කා සජාත් මවුසූන් සීනි ටොන් ලක්ෂයක් ගේන්න ඇණ්වුම් කරලා අනේ, එක හරිම අහිංසක කොයින්සිඩන්ස් එකක් විතරයි ඉතිං. සමන්‍යයෙන් සීනි ගෙන්වන්නේ සීනි ටොන් 45,000ක් විතර මාසෙකට.

    සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)

    මේ අනුව ආපහු නොවැම්බර් 13 වෙනකන් සීනි වලට බද්ද ශත 25යි , නමුත් සජාත් මව්සූන්ට හැර වෙන කාටවත් එච්චර ඉක්මනට සීනි ගේන්න හැකියාවක් තිබ්බේ නෑ. සාජාත් මව්සූන්ගේ ඕඩර් එක බද්දටත් කලින් දාපු එකක්. කෝමද මුස්ලිං ටිකිරි මොලේ නේද wiki123?

    සීනි විකුනුවේ පැරණි මුදලටමයි, සීනි ටොන් ලක්ෂ ගනන් ගෙනාපු සාජාත් මව්සූන් ලා බිලියන ගානින් සල්ලි සාකුවට දාද්දි ඒව ගෙව්වේ අපේ රටේ දුප්පත් මහ ජනතාව. (මහ ජනතවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.) දැන් බදු මුදල අහිමි කිරීමෙන් රජයට සහ ජනතාවට වුන පාඩුව බිලියන 16යි. දැන් තෙරෙනවද ගොබ්බයිනේ තොපෙ මහ එකා දුන්න ගේම. සජාත් මව්සූන් එක්ක දුන්න ගේම මේක නම් සහරාන් එක්ක දුන්න ගේම හිතාගන්න පුලුවන් නේහ්?

    සාජාත් මව්සූන් කියන්නේ රාජ්පස්සලාගේ සුරතලා- ෂැන්ග්‍රීලා ඉඩම ( ආමි හෙඩ් ක්වාටස් තිබ්බ ඉඩම) කුනු කොල්ලෙට දුන්නේ මව්සූන්ට, කොමිස් මුදල ගියා නාමල්ට. ෂැන්ග්‍රීලා වල මහින්දට අපර්ට්මන්ට් 2ක් වෙන්කරල තියෙනවා හැමදාම. ගො.න රාජපක්සගේ වියත් මග පලමු රැස්වීම සහ ගො.න රාජ්පස්ස දින්නම පාටිය දැම්මෙත් ෂැන්ග්‍රීලා එකේ. ඒ වෙනුවෙන් සතයක මුදලක් මව්සූන් අය කොලේ නැත.

    තාමත් වංචාවක් වෙලා නෑ කිය කිය යන මහ දවාලේ පාරෙත් රාජ්පස්සලාට දෙකට නැවිලා පශ්චාත් බාගය පුදන ගොබ්බයට දැන ගන්නයි දැම්මේ.

    Group-1389.png
    මාරම කාලකන්නි රටක අපි ඉන්නේ .
    අපෙන්ම චන්දෙ අරන් ගිහින් අපිටම අරිනවා .
    මතකනේ එකෙක් තෙල් මිල වැඩි වේවි කියල ඇප මුකුත් නැතුව
    මිලියන ගානක බෑන්ක් ලෝන් එකකුත් ගත්ත .
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සරල අංකගණිතය නොතෙරෙන පශ්චාත් බාගේ දීලා ඒකේ පොට ගිය ගොබ්බයෙක් ඉන්න නිසා පැහැදිලිව මොන්ටිසෝරි ලෙවල් එකෙන් දාන්නං.

    ජුනි වල ආනයනික සීනි බද්ද- රුපියල් 50. යි
    ඔක්තෝබර් 13 මුදල් ඇමති මහින්ද රාජපක්ස ගැසට් එකක් මගින් ආනයනික සීනි බද්ද හිතාගන්න බැරි තරම් අඩු අගයටකට අඩුකරනවා. කීයද ? සත 25යි.

    රාජපක්ස පවුලේ සුරතලා පිරමිඩ් විල්මා ලොක්කා සජාත් මවුසූන් සීනි ටොන් ලක්ෂයක් ගේන්න ඇණ්වුම් කරලා අනේ, එක හරිම අහිංසක කොයින්සිඩන්ස් එකක් විතරයි ඉතිං. සමන්‍යයෙන් සීනි ගෙන්වන්නේ සීනි ටොන් 45,000ක් විතර මාසෙකට.

    සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)

    මේ අනුව ආපහු නොවැම්බර් 13 වෙනකන් සීනි වලට බද්ද ශත 25යි , නමුත් සජාත් මව්සූන්ට හැර වෙන කාටවත් එච්චර ඉක්මනට සීනි ගේන්න හැකියාවක් තිබ්බේ නෑ. සාජාත් මව්සූන්ගේ ඕඩර් එක බද්දටත් කලින් දාපු එකක්. කෝමද මුස්ලිං ටිකිරි මොලේ නේද wiki123?

    සීනි විකුනුවේ පැරණි මුදලටමයි, සීනි ටොන් ලක්ෂ ගනන් ගෙනාපු සාජාත් මව්සූන් ලා බිලියන ගානින් සල්ලි සාකුවට දාද්දි ඒව ගෙව්වේ අපේ රටේ දුප්පත් මහජනතාව. (මහජනතාවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.) දැන් බදු මුදල අහිමි කිරීමෙන් රජයට සහ ජනතාවට වුන පාඩුව බිලියන 16යි. දැන් තෙරෙනවද ගොබ්බයිනේ තොපෙ මහ එකා දුන්න ගේම. සජාත් මව්සූන් එක්ක දුන්න ගේම මේක නම් සහරාන් එක්ක දුන්න ගේම හිතාගන්න පුලුවන් නේහ්?

    සාජාත් මව්සූන් කියන්නේ රාජ්පස්සලාගේ සුරතලා- ෂැන්ග්‍රීලා ඉඩම ( ආමි හෙඩ් ක්වාටස් තිබ්බ ඉඩම) කුනු කොල්ලෙට දුන්නේ මව්සූන්ට, කොමිස් මුදල ගියා නාමල්ට. ෂැන්ග්‍රීලා වල මහින්දට අපර්ට්මන්ට් 2ක් වෙන්කරල තියෙනවා හැමදාම. ගො.න රාජපක්සගේ වියත් මග පලමු රැස්වීම සහ ගො.න රාජ්පස්ස දින්නම පාටිය දැම්මෙත් ෂැන්ග්‍රීලා එකේ. ඒ වෙනුවෙන් සතයක මුදලක් මව්සූන් අය කොලේ නැත.

    තාමත් වංචාවක් වෙලා නෑ කිය කිය යන මහ දවාලේ පාරෙත් රාජ්පස්සලාට දෙකට නැවිලා පශ්චාත් බාගය පුදන ගොබ්බයට දැන ගන්නයි දැම්මේ.

    Group-1389.png
    goo wahallunta oka teruna nam lankawa meeta wadiya diunui. mechchra tax income ekak nati karanne mona kaala kanniyoda. cigarette walatat ohoma sellamak daanna gihin maattu wuna hinda eka kalinma reverse wuna ara boc loan scene ekak giye
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    මාරම කාලකන්නි රටක අපි ඉන්නේ .
    අපෙන්ම චන්දෙ අරන් ගිහින් අපිටම අරිනවා .
    මතකනේ එකෙක් තෙල් මිල වැඩි වේවි කියල ඇප මුකුත් නැතුව
    මිලියන ගානක බෑන්ක් ලෝන් එකකුත් ගත්ත .
    goo wahallunta oka teruna nam lankawa meeta wadiya diunui. mechchra tax income ekak nati karanne mona kaala kanniyoda. cigarette walatat ohoma sellamak daanna gihin maattu wuna hinda eka kalinma reverse wuna ara boc loan scene ekak giye
    හොරකම දැක දැක, හොඳටම පේන්න තියෙද්දිත්, සීනි මිල ගැන බොරු බයිලා ගහන මේ රෙදි නැතුව කඩේ යන උන්ගේ මානසිකත්වය මට නම් හිතාගන්න බෑ. තමන්ගේ දරුවන්ට තියෙන රට නේද රාජපක්සලා කන්නේ කියලා මුන්ට හිතෙන්නේ නැත්තේ ඇයි?? පුදුම වාහල් මානසිකත්වයක් මුන්ට තියෙන්නේ, මේව අපේ අධ්‍යාපන ක්‍රමේ වැරදි. වැට් වංචාව වගේ හතර ගුණයක් මේ ගැහිල්ල!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හොරකම දැක දැක, හොඳටම පේන්න තියෙද්දිත්, සීනි මිල ගැන බොරු බයිලා ගහන මේ රෙදි නැතුව කඩේ යන උන්ගේ මානසිකත්වය මට නම් හිතාගන්න බෑ. තමන්ගේ දරුවන්ට තියෙන රට නේද රාජපක්සලා කන්නේ කියලා මුන්ට හිතෙන්නේ නැත්තේ ඇයි?? පුදුම වාහල් මානසිකත්වයක් මුන්ට තියෙන්නේ, මේව අපේ අධ්‍යාපන ක්‍රමේ වැරදි. වැට් වංචාව වගේ හතර ගුණයක් මේ ගැහිල්ල!
    mama kiyanne mechchrai mona pak**ata chande dunnat kamak naa ratata adaree karapan ratata kadee palayan kiyala echchrai. mechchra kupadi wada daka daka tawa sudda karana unta denna oni ara rajakaale daduwam
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama kiyanne mechchrai mona pak**ata chande dunnat kamak naa ratata adaree karapan ratata kadee palayan kiyala echchrai. mechchra kupadi wada daka daka tawa sudda karana unta denna oni ara rajakaale daduwam
    un rajapakshalata chande denne ratta adarekata neme Rajapakshata or unge salliwalta adore nisa... anith set skak kiyana mole ehempitima kunu wechcha. unta koçlara kuwath hoda Rajapaksalama tama.. unge karume saha rate jivath wena anith eunge karume. echarai kiyanna tiyene. koçlara kuwath okun desapaluwekge weraddak pennala condemn karala rajapakshaya uda dagannawa. unta adala ne me jara paula rata kanne thasmeniam yaka wage. anith eun kewa tamai eith munge kemata eketawath gahanna be.

    Maha Hora Family Ekak,
    eka bayyek piliganne. okun ennawa gunp eka ho jvp eke allagenawa. Rajapkshala horu neme unta
    ------ Post added on Mar 13, 2021 at 10:57 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    මෝඩ කතානෙ ඩොලර් අගය වෙනසක් උනානෙ බලන් ඉද්දි , තර්කයක් නැති කතා, ජෙප්පන්ටම ගැලපෙනව
    ඩොලර් එකත් 50කින් පල්ලම් බැස්සද?
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    (මහජනතාවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.)

    :ROFLMAO: :ROFLMAO: කෙලින්ම වේසිගේ පුතා කියන්නේ නැතුව එහෙම කීවම ගතියක් තියෙනවා නේද?
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සරල අංකගණිතය නොතෙරෙන පශ්චාත් බාගේ දීලා ඒකේ පොට ගිය ගොබ්බයෙක් ඉන්න නිසා පැහැදිලිව මොන්ටිසෝරි ලෙවල් එකෙන් දාන්නං.

    ජුනි වල ආනයනික සීනි බද්ද- රුපියල් 50. යි
    ඔක්තෝබර් 13 මුදල් ඇමති මහින්ද රාජපක්ස ගැසට් එකක් මගින් ආනයනික සීනි බද්ද හිතාගන්න බැරි තරම් අඩු අගයටකට අඩුකරනවා. කීයද ? සත 25යි.

    රාජපක්ස පවුලේ සුරතලා පිරමිඩ් විල්මා ලොක්කා සජාත් මවුසූන් සීනි ටොන් ලක්ෂයක් ගේන්න ඇණවුම් කරලා අනේ, එක හරිම අහිංසක කොයින්සිඩන්ස් එකක් විතරයි ඉතිං. සමන්‍යයෙන් සීනි ගෙන්වන්නේ සීනි ටොන් 45,000ක් විතර මාසෙකට.

    සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)

    මේ අනුව ආපහු නොවැම්බර් 13 වෙනකන් සීනි වලට බද්ද ශත 25යි , නමුත් සජාත් මව්සූන්ට හැර වෙන කාටවත් එච්චර ඉක්මනට සීනි ගේන්න හැකියාවක් තිබ්බේ නෑ. සාජාත් මව්සූන්ගේ ඕඩර් එක බද්දටත් කලින් දාපු එකක්. කෝමද මුස්ලිං ටිකිරි මොලේ නේද wiki123?

    සීනි විකුනුවේ පැරණි මුදලටමයි, සීනි ටොන් ලක්ෂ ගනන් ගෙනාපු සාජාත් මව්සූන් ලා බිලියන ගානින් සල්ලි සාක්කුවට දාද්දි ඒව ගෙව්වේ අපේ රටේ දුප්පත් මහජනතාව. (මහජනතාවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.) දැන් බදු මුදල අහිමි කිරීමෙන් රජයට සහ ජනතාවට වුන පාඩුව බිලියන 16යි. දැන් තෙරෙනවද ගොබ්බයිනේ තොපෙ මහ එකා දුන්න ගේම. සජාත් මව්සූන් එක්ක දුන්න ගේම මේක නම් සහරාන් එක්ක දුන්න ගේම හිතාගන්න පුලුවන් නේහ්?

    සාජාත් මව්සූන් කියන්නේ රාජ්පස්සලාගේ සුරතලා- ෂැන්ග්‍රීලා ඉඩම ( ආමි හෙඩ් ක්වාටස් තිබ්බ ඉඩම) කුනු කොල්ලෙට දුන්නේ මව්සූන්ට, කොමිස් මුදල ගියා නාමල්ට. ෂැන්ග්‍රීලා වල මහින්දට අපර්ට්මන්ට් 2ක් වෙන්කරල තියෙනවා හැමදාම. ගො.න රාජපක්සගේ වියත් මග පලමු රැස්වීම සහ ගො.න රාජ්පස්ස දින්නම පාටිය දැම්මෙත් ෂැන්ග්‍රීලා එකේ. ඒ වෙනුවෙන් සතයක මුදලක් මව්සූන් අය කොලේ නැත.

    තාමත් වංචාවක් වෙලා නෑ කිය කිය යන මහ දවාලේ, මහපාරෙත්, රාජපස්සලාට දෙකට නැවිලා පශ්චාත් බාගය පුදන ගොබ්බයට දැන ගන්නයි දැම්මේ.

    Group-1389.png
    අනුරගේ බොස්ටන් ටෝක් දෙන හිඟන පුක් සොන්නයාගේ බොරුව 🤣

    //සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)//

    දැන් අපි බලමු ඇත්ත කතාව

    මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙසේ කරුණු දැක්වීය.

    අපි මේ සත 25 තවම වෙනස් කරලා නැහැ. සීනි 135 ට තිබුණු එක අද 115 ට අඩුවෙලා තියෙනවා. CIF වටිනාකම රු. 72 සිට අද වෙන කොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තන් සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ Oligopolistic මාර්කට් එකක් (කතිපයාධිකාරී වෙළෙඳපොළක්). පස් දෙනෙක් හය දෙනෙක් ඉන්නේ. මේ කට්ටිය තමයි 2015 ත් හිටියේ.“

    සීනි වලට ගහපු බද්ද තවම සත 25යි ගූ පොන්නයෝ 😂 ඔච්චරටම ශුවර්නම් හඳුන්නෙත්ති මුලික අයිතිවාසිකම් නඩුවක් දැම්මේ ඇයි හිඟන්නෝ උට තිබ්බනේ අල්ලස් හා දුෂණ එකට යන්න හරි අපරාධ නඩුවක් ගොනුකරන්න හරි. මහින්දව දාලා මොකෙක් හරි ඒකට සම්බන්ධ කරලා කතාවක් ගොතලා විකුණගන්න තමයි හඳුන්නෙත්ති පොන්නයා ගිහින් නිකන් මුලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක් දැම්මේ. ඒකත් අර නඩුවක් දැම්මා කියන්න නැතුව සාක්ෂි තියෙනවට නෙවෙයි.
     
    • Haha
    Reactions: kasunkaru

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    සරල අංකගණිතය නොතෙරෙන පශ්චාත් බාගේ දීලා ඒකේ පොට ගිය ගොබ්බයෙක් ඉන්න නිසා පැහැදිලිව මොන්ටිසෝරි ලෙවල් එකෙන් දාන්නං.

    ජුනි වල ආනයනික සීනි බද්ද- රුපියල් 50. යි
    ඔක්තෝබර් 13 මුදල් ඇමති මහින්ද රාජපක්ස ගැසට් එකක් මගින් ආනයනික සීනි බද්ද හිතාගන්න බැරි තරම් අඩු අගයටකට අඩුකරනවා. කීයද ? සත 25යි.

    රාජපක්ස පවුලේ සුරතලා පිරමිඩ් විල්මා ලොක්කා සජාත් මවුසූන් සීනි ටොන් ලක්ෂයක් ගේන්න ඇණවුම් කරලා අනේ, එක හරිම අහිංසක කොයින්සිඩන්ස් එකක් විතරයි ඉතිං. සමන්‍යයෙන් සීනි ගෙන්වන්නේ සීනි ටොන් 45,000ක් විතර මාසෙකට.

    සජාත් මව්සූන්ගේ සීනි ගොඩබාල ඉවර වෙනවත් එක්කම මහින්දයා ආයි ගැසට් එකක් ගහලා සීනි බද්ද රුපියල් 40ට ගෙනවා. ( මේක නීති විරෝධී ගැසට් එකක්, මාසයක් යනකන් ආනයනික බද්දකට ගහපු ගැසට් එක වෙනස් කරන්න බැහැ, ඒත් මහින්දයලට නීති අදාල නෑ.)

    මේ අනුව ආපහු නොවැම්බර් 13 වෙනකන් සීනි වලට බද්ද ශත 25යි , නමුත් සජාත් මව්සූන්ට හැර වෙන කාටවත් එච්චර ඉක්මනට සීනි ගේන්න හැකියාවක් තිබ්බේ නෑ. සාජාත් මව්සූන්ගේ ඕඩර් එක බද්දටත් කලින් දාපු එකක්. කෝමද මුස්ලිං ටිකිරි මොලේ නේද wiki123?

    සීනි විකුනුවේ පැරණි මුදලටමයි, සීනි ටොන් ලක්ෂ ගනන් ගෙනාපු සාජාත් මව්සූන් ලා බිලියන ගානින් සල්ලි සාක්කුවට දාද්දි ඒව ගෙව්වේ අපේ රටේ දුප්පත් මහජනතාව. (මහජනතාවට ඔය wiki123 වගේ එවුන් බිහිකරපු ලිංගික ශ්‍රමිකයොත් අයිතියි.) දැන් බදු මුදල අහිමි කිරීමෙන් රජයට සහ ජනතාවට වුන පාඩුව බිලියන 16යි. දැන් තෙරෙනවද ගොබ්බයිනේ තොපෙ මහ එකා දුන්න ගේම. සජාත් මව්සූන් එක්ක දුන්න ගේම මේක නම් සහරාන් එක්ක දුන්න ගේම හිතාගන්න පුලුවන් නේහ්?

    සාජාත් මව්සූන් කියන්නේ රාජ්පස්සලාගේ සුරතලා- ෂැන්ග්‍රීලා ඉඩම ( ආමි හෙඩ් ක්වාටස් තිබ්බ ඉඩම) කුනු කොල්ලෙට දුන්නේ මව්සූන්ට, කොමිස් මුදල ගියා නාමල්ට. ෂැන්ග්‍රීලා වල මහින්දට අපර්ට්මන්ට් 2ක් වෙන්කරල තියෙනවා හැමදාම. ගො.න රාජපක්සගේ වියත් මග පලමු රැස්වීම සහ ගො.න රාජ්පස්ස දින්නම පාටිය දැම්මෙත් ෂැන්ග්‍රීලා එකේ. ඒ වෙනුවෙන් සතයක මුදලක් මව්සූන් අය කොලේ නැත.

    තාමත් වංචාවක් වෙලා නෑ කිය කිය යන මහ දවාලේ, මහපාරෙත්, රාජපස්සලාට දෙකට නැවිලා පශ්චාත් බාගය පුදන ගොබ්බයට දැන ගන්නයි දැම්මේ.

    Group-1389.png
    අදටත් සීනි වල බද්ද සත 25ක්. දැන් ඔය බිලියන 16 කිට්ටු ගාන එන්නේ කොහොමද කියලා ඔය කතාවේ නැහැ
    එක වෙන්නේ ඔක්තෝම්බ්ර් ඉඳන් ජනවාරි වෙනවකන් සීනී කිලො මිලියන 300 ආනයනය කරනවා
    එකෙන් මිලියන 100 ගෙන්නේ විල්මා එකෙන්. ඔය කිලො මිලියන 300 ප්‍රමාණයේ බදු ආදායම තමා බිලියන 16 කිට්ටු ගානක් වෙන්නේ
    ජනවාරි ඉඳන් අද වෙනකුනුත් සීනී ගෙන්නන්නේ සත 25 බද්දටම තමා
    මෙතන වංචාවක් ගැන සඳහන් වෙන්නේ බදු අඩු කරලා තියෙද්දිත් සතොසෙන්
    බදු අඩු කිරීමට පෙර පරණ මිලටම සීනී මිලදි ගෙන තියෙනවා.
    එ නිසා තමා සතොසේ සභාපති ඉවත් කරලා පරික්ෂනයක් යන්නේ