දැන් NPP එක කරනන් තිබ්බ ඔක්කොම කරල , නටන්න තියන ඔක්කොම නැටුම් කලින් ම නටල ඉවරයි .
ප්‍රතිපත්ති ප්‍රකාශයත් දැම්මම නැටුම් ඉවරයි .
අනිත් පක්ෂ වල උන්ට නම් එහෙන් එකෙක් මෙහෙට පනිනවා වගේ දේවල් තියනව චන්දෙ වෙනකන් නිව්ස් හදල මිනිස්සු අවුස්සන්න .
දැන් NPP එකට ඉතුරු වෙලා තියෙන්නී මේ වගේ ඒවා , මැතිවරණ අපරාධ , මරණ තර්ජන , කුමන්ත්‍රණ වගේ නිව්ස් තමයි .