හඳුන්නෙත්ති CIDට

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ක්‍රි ව 1505 ට පසු බිහිවන හොඳම නායකයාව පරද්දන්න මාලිමාව කොපි කරන හාමුටවත් පුතානෝටවත් බෑ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    images


    images

    ------ Post added on Aug 31, 2024 at 5:37 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    දැන් NPP එක කරනන් තිබ්බ ඔක්කොම කරල , නටන්න තියන ඔක්කොම නැටුම් කලින් ම නටල ඉවරයි .
    ප්‍රතිපත්ති ප්‍රකාශයත් දැම්මම නැටුම් ඉවරයි .
    අනිත් පක්ෂ වල උන්ට නම් එහෙන් එකෙක් මෙහෙට පනිනවා වගේ දේවල් තියනව චන්දෙ වෙනකන් නිව්ස් හදල මිනිස්සු අවුස්සන්න .
    දැන් NPP එකට ඉතුරු වෙලා තියෙන්නී මේ වගේ ඒවා , මැතිවරණ අපරාධ , මරණ තර්ජන , කුමන්ත්‍රණ වගේ නිව්ස් තමයි .
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලංකාව බංකොලොත් වෙලාවේ මුං රටට ඩොලර් ඵවන්න ඵපා කිව්වවහම ඵවන්නේ නැතුව හිටපු උන්ට මොනා හරි කිව්වහම රිදෙන ඵක සාධාරණයි..😼😼
     
    • Haha
    Reactions: Bitter Truth