හඳුන් ඇතුලේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    sunil-handunneththi.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ දැන් අප්පච්චිහ්ට නෙමේද බං කඩේ යන්නෙ :rofl: :rofl:

    heh.. appochcha munta gahala elawala.. den ithin podi try ekak dala balanawa thawa kata hari kade yanna puluwanda kiyala..
    podi ekage aasawane ban..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    photo ekak dammahama kade yanawa kiyanwa nam umbala daana photo hatiyata monawa kiyanna oneda... ane gobbayo

    Ude indalama methanada.. kokkak dala balanawa.. kade yanna ekek hoya ganna puluwanda kiyala.. gihilla jobak karapanko ban.. nikamek wage kale kanne nethuwa..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    me anduwa yatathe wath OL goda daganna balapan panuwo

    මං ඕලෙවල් ගොඩදාගන්නං උඹ කොහොම හරි අටවත් පාස් වෙන්න ට්‍රයි එකක් දීපං :rofl: :rofl:
    තොට මහාපොදු සාධකේ හොයන්න දීපු ගාණවත් හදාගන්න බැරිවුනානෙ අනේ යකෝ ඕක උගන්නන්නෙ හත වසරෙදි :baffled: :baffled:
    අට පාස් වෙන්න අට වසරෙ පොත් වලට කලින් හය හත වසරෙ පොත් බලල ඒවගෙ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ට්‍රයි එකක් දාපං :rolleyes: :rolleyes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මං ඕලෙවල් ගොඩදාගන්නං උඹ කොහොම හරි අටවත් පාස් වෙන්න ට්‍රයි එකක් දීපං :rofl: :rofl:
    තොට මහාපොදු සාධකේ හොයන්න දීපු ගාණවත් හදාගන්න බැරිවුනානෙ අනේ යකෝ ඕක උගන්නන්නෙ හත වසරෙදි :baffled: :baffled:
    අට පාස් වෙන්න අට වසරෙ පොත් වලට කලින් හය හත වසරෙ පොත් බලල ඒවගෙ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ට්‍රයි එකක් දාපං :rolleyes: :rolleyes:

    Itin uba oka gena hemathissema kiyawanawane.
    ubama gana hadla pennapanko uta.
    u ethakota eka igena ganiyine.
    :dull::dull::dull::dull::dull:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මං ඕලෙවල් ගොඩදාගන්නං උඹ කොහොම හරි අටවත් පාස් වෙන්න ට්‍රයි එකක් දීපං :rofl: :rofl:
    තොට මහාපොදු සාධකේ හොයන්න දීපු ගාණවත් හදාගන්න බැරිවුනානෙ අනේ යකෝ ඕක උගන්නන්නෙ හත වසරෙදි :baffled: :baffled:
    අට පාස් වෙන්න අට වසරෙ පොත් වලට කලින් හය හත වසරෙ පොත් බලල ඒවගෙ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ට්‍රයි එකක් දාපං :rolleyes: :rolleyes:

    xek0av.jpg

    mwpfyb.jpg

    ඔචරයි බන් උඹට කියන්න තියෙන්නේ පනුවෝ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    xek0av.jpg

    mwpfyb.jpg

    ඔචරයි බන් උඹට කියන්න තියෙන්නේ පනුවෝ

    :baffled: :baffled: :baffled:
    ඡේදනයක් මේලයක් වෙන් කල්ල අඳුනගන්න බැරිඑකා වෙන් රූපෙ නම අල්ලං කෑගහනව :rolleyes: :rolleyes:
    දැන්වත් මනුස්සයෙක් වෙන්න බලපං බං :yes: :yes:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රනිල් 29 වතාවක් පරදින කොට උඹල එදා කඩේ යන කොට කොහොම හිතෙන්න ඇතිද? නේද?

    ඔච්චර ඔලුව ඉදිමෝ ගන්න එපා බොල රනිල් 29 වතාවක් මීට කලින් පැරදුන බව මතක තිය ගනින්

    පක්ෂේ ඇතුලේ උන්ම රනිල්ව එලවන්න කොච්චර දත කෑවද කියල අපිට නම් අමතක නැහැ