හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::yes::yes::yes::yes::(:(

අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව... :sorry:

උං හඳෙත් ගෙවල් හදනව:baffled:
 

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලංකාවේ ලෑන්ඩ් සේල් කාරයෝ එහෙත් ඉඩම් අරන් විකුනයිද දන්නෑ "සඳ දිය පොකුණ", "අහස් ගව්ව්" වගේ නම් දාගෙන
    :P:P:P:P
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    "සඳ ඔබ මගේ" සිංදුව කියන්නේ කවුද බං :rolleyes:

    අතුල අදිකාරිටයි නන්දා මාලනීටයි හඳට සම අයිතියක් තියෙනවා. :yes:

    අතුල : සඳ ඔබ මගේ හිත විමසන....
    නන්දා මාලනී : මගේ සඳ ඔබ මගේ සඳ ඔබ....

    ලංකා ආණ්ඩුවෙන් හඳේ අයිතිය ඉල්ලලා රුසියාවටයි ඇමරිකාවටයි විරුද්දව නඩු දාන්න තියෙන්නේ :angry::angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අතුල අදිකාරිටයි නන්දා මාලනීටයි හඳට සම අයිතියක් තියෙනවා. :yes:

    අතුල : සඳ ඔබ මගේ හිත විමසන....
    නන්දා මාලනී : මගේ සඳ ඔබ මගේ සඳ ඔබ....

    ලංකා ආණ්ඩුවෙන් හඳේ අයිතිය ඉල්ලලා රුසියාවටයි ඇමරිකාවටයි විරුද්දව නඩු දාන්න තියෙන්නේ :angry::angry::angry:


    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හඳ නැතිවෙන දවස වැඩි ඈතක නෙමෙයි.. ඔයපාර ඇමෙරිකන් උනුයි රුසියන් උනුයි හදට කෙලගනී..:lol: හඳට අඹ සරණයි..! :(
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83

    අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව... :sorry:

    උං හඳෙත් ගෙවල් හදනව:baffled:

    :shocked::sorry::(
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හඳේ ගස් හිටවන්නත් වෙයි නෙහ්...
    dull8ay.gif