අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව...
උං හඳෙත් ගෙවල් හදනව![]()

"සඳ ඔබ මගේ" සිංදුව කියන්නේ කවුද බං![]()

අතුල අදිකාරිටයි නන්දා මාලනීටයි හඳට සම අයිතියක් තියෙනවා.
අතුල : සඳ ඔබ මගේ හිත විමසන....
නන්දා මාලනී : මගේ සඳ ඔබ මගේ සඳ ඔබ....
ලංකා ආණ්ඩුවෙන් හඳේ අයිතිය ඉල්ලලා රුසියාවටයි ඇමරිකාවටයි විරුද්දව නඩු දාන්න තියෙන්නේ![]()

අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව...
උං හඳෙත් ගෙවල් හදනව![]()

හඳට අඹ සරණයි..! 
අපිට මේ තමන්ගෙ ඉඩමක ගෙයක් හදාගන්න බැරුව හොම්ම බිම ඇනගෙන ඉන්නව...
උං හඳෙත් ගෙවල් හදනව![]()