හපොඉ ....මට wecha දෙයක් ...

pansilu*

Member
Jan 12, 2012
38
3
0
හපොඉ ....මට wecha දෙයක් ...

මේවගේ දෙයක් එළකිරි එකේ දාන්න වෙයි කියල මම හිතුවේ නැහැ :shocked:....එත් ගොඩක් හිටලා හිතල තමයි මේක එළකිරි එකේ දාන්න තීරණය කලේ...මේක බලලා ඔයාලගේ අදහස දාන්න ....pls මේක විහිළුවකට නම් ගන්න එපා:no::no:....මේ wecha දේ නිසා මම ගොඩක් දුකින් ඉන්නේ :(:(...කෙට්යෙන්ම කියන්නම් වෙච දෙය....
මගේ GF කැමති න මම කොන්ඩෙ වවනවට ...එය ආස කොන්ඩෙ කොටට කපල ඉන්නවට ...එතකොටලු වැදගත් පෙනුමක් තියෙන්නේ ....මිට මාස ගානකට කලිනුත් මේක නිසා රන්ඩු උනා...ඒ පාරත් එය මාව මීට් වෙන්න දවස් 3 , 4 ට කලින් ඉදන් කිඋව කොන්ඩෙ කපාගෙන එන්න කියල ....එත් මම කැපුවේ නැහැ...කොහොම හරි මීට් වෙන්න දවසට ඉස්සෙලා රෑ අපි දෙන්න මල් කැඩුවා....හෙට මීට් වෙන්න එනවා නේද කියලත් ඇහුවා....මම කිඋව ඔව් කියල...මගෙන් ඇහුවා කොන්ඩෙ කැපුවද කියල ....මම කිඋව නැහැ කියල ...එහෙනම් මාව meet වෙන්න එපා කිඋව ...මම ඕක echara ගණන් gathe නැහැ ...meet වෙන දවසේ උදෙත් මම call කරපු ගමන් ඇහුවේ ඕකම...මම කිඋව නැහැ කියල ...ඒ ගමන එය කිඋව මාව මීට් වෙන්න් එන්නෙම නැහැ .කියල ..හේතුව කොන්ඩෙ කපල නැති නිසා...කොහොමහරි මම shape 1 ක් දාගෙන එදා මීට් උනා ...කොහොමහරි eta පස්සේ මම කොන්ඩෙ කැපුවා...

කොහොම හරි eta ටික කාලෙකට පස්සෙත් මම ආයෙත් කොන්ඩෙ වවාගෙන ඉන්නේ කියල මට බර බරේ දැම්ම ....කොන්ඩෙ කපන්න කියල මට කීප සැරයක්ම කිඋවත් මම ඕක ගානකට gathe නැහැ ...එත් එක දවසක් මාව meet උනා වෙලාවේ මෙය වෙනද වගේ නෙමෙයි ...ගොඩක් අඩුවෙන් කතාකලේ .. කොටින්ම කිඋවොත් වැඩිය මගේ මුණ දිහා බලලවත් කතා කලේ නැහැ ...හේතුව මම කොන්ඩෙ වවාගෙන ඉන්න නිසා....එදා නම් මට හොදටම කේන්ති ගියා....මම හොදටම බැන්නා...එදා මම එයාට පැහැදිලිවම කිඋව මම කරන්නේ මට ඕනි දේ....මාව දැන්ම ඉදන් control කරන්න හදන්න එපා ....මම එහෙම එක එකාගේ පදේට නටන්නෙත් නෑ කිඋව ...
මේ සිද්දිය උනේ මිට දවස් දෙක තුනකට කලින් ...දැනුත් මගේ කොන්ඩෙ වැවිලා...කොහොමත් මගේ idea එක මේ පාර ටිකක් කොන්ඩෙ වවන්න ...මේ පාර නම් එය මට වැඩිය බර බරේ දැම්මේ නැහැ ...මම එයාට පැහැදිලවම කියල තිබුන මම ටිකක් කොන්ධේ වවාගෙන ඉදල ලබන මාසේ අග විතර කපනවා කියල ..එත් නිතරම් එයා මට කිඋව කොන්ඩෙ කැපුවා නම් ගොඩක් ලස්සනයි...එක නිසා කපන්න කියල...එත් බල කලේ නම් නැහැ...මගේ GF තාම කැම්පස් එකේ studies කරනවා...පොඩි දේකට එයාට ඕනි උනා මාව කැම්පස් එක ඇතුලට ගෙන්න ගන්න ...මමත් හා කියල පොරුන්දු උනා ...එයා ගොඩක් සතුටින් හිටියේ ...එත් මේ පාර උනෙත් පරණ දේමයි....eta ඉසෙල්ලා රෑ මගෙන් ඇහුවා තාමත් ඔය කොන්ඩෙ වවගෙනද ඉන්නේ කියල ...තාම කැපුවේ නැද්ද කියල... මම කිඋව නැහැ කියල...ආයෙත් අපි දෙන්න හොදටම රන්ඩු උනා....එයා කිඋව කොන්ඩෙ වවාගෙන නම් එයාව meet වෙන්න කැම්පස් 1 ට එන්න එපා කිඋව...එයාට ලජ්ජිය්ලු මාව යාලුවෝ දැක්කොත්...මම නිකන් රස්තියාදු කාරයෙක් වගේලු ...එයාගේ ගෙදරින් අදුරන kauru හරි මාව දැකල අම්මලට කිඋවොත් ,අම්මලත් අකමැති වෙවිලු ...මම නිකන් ගොඩයෙක් වගේලු...වැදලා කියන්නම් කැම්පස් 1ta නම් එන්න එපා කිඋව කොන්ඩෙ වවාගෙන්...එයාට ලජ්ජා කරන්න එපා කිඋව.එක කිඋවම මට යන්න හිතුනෙත් නෑ ...එයා කියපු වචන තාමත් මගේ හිතේ දෝංකාර දෙනවා....මම පුදුම හිතේ අමාරුවකින් බන් ඉන්නේ....තාමත් මම කතා කලේ නෑ එයත් 1a ....:no::no:

උඹලගේ comment 1a දීපන් බලන්න...මට නම් එපාම වෙලා ඉන්නේ දැන් ...:(:(:(
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ මන්ද කොල්ලෝ , මට තේරෙන් නෑ මොනව කියන්නද කියල..
    මේකේ ඕවට කප් ගහපු අයියල ඉන්නව උබට Sup එකක් දෙයි. මගෙන් බම්ප් එකක්:yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    serious case1k

    eka athakata eki hari wage ban, uba unath kamathine ube kella lassanata innawa balanna, ewagema ekiwa ube yaluwanta adunnala denna, anna e athin eki hodai, mokada samahara kapati kello [godakma campus kello]pita afiraz thiyanawanam ] e kollanwa campus1 athulata ekan enne ne.

    habai serious wade thiyenne ubath eki keyana de ahanne nathuwa inna eken wenne, ubata ekiwa nathi wena eka,
    mokada campus1 wada karanakota kello kollo keyala wenasak ne okkoma ekata,
    eka nesa ekige hetha wenas wennath bari ne, anna eka hodata mathaka thiya ganin
    experience walin keyanne
     
    Last edited:

    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    මම මහා ලොකුවට කොන්ඩෙ වවල නෑ මචන් ...ටිකක් වැවිලා තියෙනවා....උඹලත් කියන්නේ මට කොන්ඩෙ කපන්න කියලද....:(:(:(
     

    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    උඹල කියන්නේ මට ඒ විදියට කතා කරපු එක හරි කියලද....:shocked::shocked:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Get a haircut men, what girl would wanna hang out with a guy who looks like a hippy ? If you do truly love her and respect her you should be able to respect her wish ! Seriously though there is nothing nice about a guy growing his hair long !
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol: ayyooo salli itin eya kiyanne aththane ban ;) konde kapahan :yes: mehemai ubata sirawatama hithenawa nan konde wawala uba lassanai kiyala kellawa atha arala konde wawahan ;)
     

    gpsanjaya

    Member
    Aug 11, 2009
    69
    2
    0
    Ubata watinne kellada ? kondeda ? ubata Konden labenne monawada ? kellagenlabenne monawada ?
    konde nam wawenawa namuth kella ?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹල කියන්නේ මට ඒ විදියට කතා කරපු එක හරි කියලද....:shocked::shocked:

    ඔන්න මමත් ඒනම් සීන් එකට එන්ටර් උනා.
    උබ උබේ පැත්තෙන් විතරක් හිතන්නේ ඇයි බන්?
    කෙල්ල උබට කොන්ඩෙ කපන්න කියපු එක දවසකවත් උබ ඒක අහල නෑ..
    කෙල්ල උබව control කරනව නෙමේ බන්, control කරනව නම් උබ කොන්ඩේ කපන්න ඕනි නේ. කෙල්ල කැමති දෙයක් උබෙන් ඉල්ලල විතරයි..
    උබ ඔයිට වඩා flexible වෙයන් බන්
     

    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    serious case1k



    habai serious wade thiyenne ubath eki keyana de ahanne nathuwa inna eken wenne, ubata ekiwa nathi wena eka,
    mokada campus1 wada karanakota kello kollo keyala wenasak ne okkoma ekata,
    eka nesa ekige hetha wenas wennath bari ne, anna eka hodata mathaka thiya ganin
    experience walin keyanne
    :yes::yes::yes:ekanam atta tamai mchan..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා


    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????
     
    • Like
    Reactions: chamaz