හපොඉ ....මට wecha දෙයක් ...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මම නම් මුලින් දෙනවා කෙල්ලගෙ හොම්බට 2ක්..
    මොකක්ද යකෝ ඔච්චර ගණන් කියලා...
    අතහැරලා දාපන් බන් ඕකිව...
    චාටර් කෙල්ලෙක් වගේ..........
    හොඳ කෙල්ලො ඉන්නවා මේ රටේ......
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ayyo mama konde wawala satha wage iddi kelo ekka yalu wela tiyanawa...
    ehema kapanna kiyala case ekak nam awe neha ;)
    mehemai minissu eka eka widiyay....
    mama nam kiyanna kapala daanna kiyala ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    යකෝ මගෙ ගෑනි මාව මරාගෙන කන්න හදනවා කොන්ඩේ වවපන් වවපන් කියලා බලපං ඒකෙත් හැටි නෙ

    ගනන් ගන්න එපා මල්ලි ඕවා ඔහොම තමා පොඩ්ඩක් කොන්ඩෙ කොටට කපා ගන්න එතකොට ඉක්මනට වැවෙන්නෙ නැ නෙ.කෙල්ලගෙත් ආසවනෙ


    geenu dennaa maaru kara ganin ;) :P :rolleyes:
     

    nidarsha91

    Well-known member
  • ekige paththenuth hithanna. apita ugannapu kanna deepu demawpiyo samaharawelawata hasirena widiya api igana gena loku wela thanakta 1n yanna bari wenna puluwan.ethakota eyalwa a thanata hadala geniyanna wenawa.naththan 1n noya inna wenawa.
    mathakada "machan film 1 " . wade set karapu 1ma nogihin inne.

    mama nam kiyanne ona tharam krama thiyenawa konde baddaganna.ubata kondeth onenam mona hari ehema deyakwath karapan, mokada konde ada kapuwama thawa maasa 2 ,3 n wawei . hoda kenek ehema hambaweida?
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Methana indan ganita 2k anapan, gani ganata wadiy kiyala kagahana ayagen keedenek thamange gani konde boo gala thatte pitin innawata kamathiyda? Thaman wada karana thanata hari campus ekata hari gani anga penna skinny ekai short ekai andan enawa nam eyala kiyanne 'ane oya enna sudu' kiyalada? Naththan 'thamuse ohoma nam methanata awith mata lajja karanna epa' kiyalada?

    Yako, ganiyekuta wal gani kiyana card eka watenawa wagema thamai minihekuta rasthiya kiyana card eka. Ammala thaththala puthek jara ganiyekuta denna kamathi na wagema duwek rasthiyekuta denna kamathith na. Wal ganiyek umbata epa kiyana yaluwoma 'oya rasthiya atha arala danna' kiyanawa. Ithin ehema impression ekak hadagena thamange kella amaruwe dala lajja karana eka pirimi kamada?

    Mama ayeth ahanne umbala thamange gani ara widiyata thatte gagena bageta andan thamange campus ekata enawa kiwwoth mokada kiyanne? Muge kella kiyapu tikama neveida?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.. මෙහෙමයි... ඔය වගේ පොඩ්පොඩි සීන්වලදි දෙන්න මරාගන්නවනම් කතාකරල ප්‍රශ්නයක් විසදගන්න බෑරිනම් හොදම දේ දෙන්න වෙන්වීම කියලයි මට හිතෙන්නෙ.. මොකද කසාද බෑන්දහම එන ප්‍රශත් එක්ක බලද්දි ඕක මොන්ටිසෝරි ප්‍රශ්නයක් නිසා...

    අනික යාලු .. ආදරය කරද්දි අනෙකාට දෙවෙනි වන්න වෙන වෙලාවල් තියනව වගේම අනෙකාගෙ සිතුම් පෑතුම් තෙරුම් අරගෙන දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාගෙ විදිහට හෑඩ ගෑසෙනන් ඕනේමයි... නෑත්නම් දෙන්න දෑපෑත්තට යයි.. උදාහරන්යක් විදිහට හිතන්න ඔබල කසාද බදිනවා..
    උබ රොක් සන්ගීතයට ප්‍රිය කරනව.. කෙල්ල හිප් හොප් වලට ආසෙයි උබරෝකක් අහද්දි කෙල්ල ඈවිත් හිප් හොප් එකක් දෑම්මොත් අවුලක් නේද??? මේකට එකම විසදුම තමා... එක්කො ඔබ හිප් හොප් ඈසීම නෑත්නම් කෙල්ලට රොක්වලට මාරුවීම...

    අපි තේරුම් ගන්න ඕනෙ යාලු කෙල්ල කෑම්පස්සනම් කෙල්ල ආස අති ජෙන්ටෙක්ව තමාගෙ පෙම්වතා කියල යාලුවන්ට පෙන්වන්න හදුන්වල දෙන්න ඒක බොහොම අහින්සක ආසවක් යාලු...


    මත තියාගනින්...යාලු ආදරයේදී වගේම විවාහ දීවියේත් පෑවෑත්ම වගේම සාර්තකත්වය රාදාපතින්නෙ විශ්වාසය සහ තේරුම් ගෑනීම මත කියල .. ඒ වගේම... ආදරයේදී කෑප කරන්න වෙන දේවල් එක්ක බෑලුවහම... කොන්ඩෙ කියන්නෙ.... ඈල්පෙනෙති තුඩකටත් වඩා කුඩාදෙයක් යාලු
     

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    මම මහා ලොකුවට කොන්ඩෙ වවල නෑ මචන් ...ටිකක් වැවිලා තියෙනවා....උඹලත් කියන්නේ මට කොන්ඩෙ කපන්න කියලද....:(:(:(

    yes machan... your girl is 10000% correct..
    ඔන කෙල්ලෙක් කෑමති තමන්ගෙ කොල්ල ලස්සනට ඉන්නව දකින්න.. ඔය දෙයම මටත් උන මීට මස ගනකට පෙර අපි දෙන්නත් රන්ඩු උනා ඔය වගෙම... තරහ වෙලා හිටිය... ඉතින් මම මම අදුරන තවත් කෙල්ලෙක්ට වෙච්ච දේ කිව්ව, එ කෙල්ල මට තෙරුම් කරල දුන්නෙ
    "කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට දෙයක් කියල කොල්ල එක අහන්නෙ නැත්නම් කෙල්ල වලි දනව කියන්නෙ කොල්ලව contorl කරනව කියන එක නෙමෙ එ කෙල්ල කැමති ඔයා පිලිවෙලකට ඉන්නවට එහෙම කෙල්ලො කැගහලා වලි දානව කියන්නෙ එ කෙල්ල ඔයාට අදරෙ හින්නදා"
    හීතල බලපන් මචනොයගෙ කෙල්ලට පුලුවන් නේද වෙන පිලිවෙලකට ඉන්න කොල්ලෙක් එක්ක යලු වෙන්න.....??? ඇයි එහෙම නොකරන්නෙ...??? ඒ ඔයට අදරෙ හින්න නෙමෙද ????? හිතල බලන්na
     

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    යාලු.. මෙහෙමයි... ඔය වගේ පොඩ්පොඩි සීන්වලදි දෙන්න මරාගන්නවනම් කතාකරල ප්‍රශ්නයක් විසදගන්න බෑරිනම් හොදම දේ දෙන්න වෙන්වීම කියලයි මට හිතෙන්නෙ.. මොකද කසාද බෑන්දහම එන ප්‍රශත් එක්ක බලද්දි ඕක මොන්ටිසෝරි ප්‍රශ්නයක් නිසා...

    අනික යාලු .. ආදරය කරද්දි අනෙකාට දෙවෙනි වන්න වෙන වෙලාවල් තියනව වගේම අනෙකාගෙ සිතුම් පෑතුම් තෙරුම් අරගෙන දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාගෙ විදිහට හෑඩ ගෑසෙනන් ඕනේමයි... නෑත්නම් දෙන්න දෑපෑත්තට යයි.. උදාහරන්යක් විදිහට හිතන්න ඔබල කසාද බදිනවා..
    උබ රොක් සන්ගීතයට ප්‍රිය කරනව.. කෙල්ල හිප් හොප් වලට ආසෙයි උබරෝකක් අහද්දි කෙල්ල ඈවිත් හිප් හොප් එකක් දෑම්මොත් අවුලක් නේද??? මේකට එකම විසදුම තමා... එක්කො ඔබ හිප් හොප් ඈසීම නෑත්නම් කෙල්ලට රොක්වලට මාරුවීම...

    අපි තේරුම් ගන්න ඕනෙ යාලු කෙල්ල කෑම්පස්සනම් කෙල්ල ආස අති ජෙන්ටෙක්ව තමාගෙ පෙම්වතා කියල යාලුවන්ට පෙන්වන්න හදුන්වල දෙන්න ඒක බොහොම අහින්සක ආසවක් යාලු...

    මත තියාගනින්...යාලු ආදරයේදී වගේම විවාහ දීවියේත් පෑවෑත්ම වගේම සාර්තකත්වය රාදාපතින්නෙ විශ්වාසය සහ තේරුම් ගෑනීම මත කියල .. ඒ වගේම... ආදරයේදී කෑප කරන්න වෙන දේවල් එක්ක බෑලුවහම... කොන්ඩෙ කියන්නෙ.... ඈල්පෙනෙති තුඩකටත් වඩා කුඩාදෙයක් යාලු


    100% story problems katha karala visada ganna balanna
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උඹල කියන්නේ මට ඒ විදියට කතා කරපු එක හරි කියලද....:shocked::shocked:

    කෙල්ලෙ උබගෙන් කරල තියෙන්නෙ අහිංසක ඉල්ලීමක් බන්
    ඒක කරපන් මොකද උබට කොන්ඩෙට වඩා කෙල්ල වටිනව කියල මම හිතනව
    ඉතින් එහෙම එකේ කොන්ඩ ගහකට දෙන්න තර වෙන්නෙ මොකටද බන්
    ඔන්න ඕක කොටට කපල පිලිවෙලකට ගිහිල්ල කෙල්ලව හම්බෙවෙයන්
    දෙකට නෑමෙන්නෙ නෑතුව වෙච්ච දේ පෑහෑදිලි කරල දීපන්

    උබට සුබපතනව ;) ජය වේවා......!!
    :rolleyes::rolleyes::rolleyes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කතාව ඇත්ත අයියා...මටත් ආසයි කොන්ඩෙ වවන්න....ඒත් තාම පොඩි එකානේ....මමත් කොන්ඩෙ වවන කොට මලින්ම යුද්දෙ ප්‍රකාශ කරන්නෙ අම්මයි, අක්කියි, ‍ලොකුඅම්මයි...මටත් ඔයාට කියන දේම අම්ම කියනව(රෑට නිදාගත්තාම කතුරක් අරං කපනවා කියලා..) පොඩ්ඩ පොඩ්ඩ නිවාඩුවට වැව්වත් අපහු කපනවා..:D:D:D

    :confused::confused::confused:අම්මලා ඔක්කෝම එකයි කෙල්ලොත් ඔක්කෝම එකයි
     

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    Mara case ekakne ban meka
    matanam therenne na owa ban

    Onna ohe konde kapala palyan ban. oka mhaaaaaaaa loku deyak newene!!!!
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    එදා නම් මට හොදටම කේන්ති ගියා....මම හොදටම බැන්නා...එදා මම එයාට පැහැදිලිවම කිඋව මම කරන්නේ මට ඕනි දේ....මාව දැන්ම ඉදන් control කරන්න හදන්න එපා ....මම එහෙම එක එකාගේ පදේට නටන්නෙත් නෑ කිඋව ...
    (

    mehema kiwwata sorry kiyapan...

    paw eki
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    මම කියන්නේ උබ කෙල්ලට ආදරේ නෑ, :no: උබ උබේ මතෙමයි ඉන්න හදන්නේ...ආදරේ කරනකොට දෙන්නගෙම අදහස් වලට ගරු කරන්න ඕනේ. අනික මචන් කෙල්ල උබට වැරදි දෙයක් කියල නැනේ.
    මේකේ ඉන්න සහෝදරයෝ කියපු දේවල් උබ කියෙව්වා නම් උබට මේ වෙනකොට තේරෙන්න ඕනේ වැරැද්ද කාගේද කියල.....
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මේවගේ දෙයක් එළකිරි එකේ දාන්න වෙයි කියල මම හිතුවේ නැහැ :shocked:....එත් ගොඩක් හිටලා හිතල තමයි මේක එළකිරි එකේ දාන්න තීරණය කලේ...මේක බලලා ඔයාලගේ අදහස දාන්න ....pls මේක විහිළුවකට නම් ගන්න එපා:no::no:....මේ wecha දේ නිසා මම ගොඩක් දුකින් ඉන්නේ :(:(...කෙට්යෙන්ම කියන්නම් වෙච දෙය....
    මගේ GF කැමති න මම කොන්ඩෙ වවනවට ...එය ආස කොන්ඩෙ කොටට කපල ඉන්නවට ...එතකොටලු වැදගත් පෙනුමක් තියෙන්නේ ....මිට මාස ගානකට කලිනුත් මේක නිසා රන්ඩු උනා...ඒ පාරත් එය මාව මීට් වෙන්න දවස් 3 , 4 ට කලින් ඉදන් කිඋව කොන්ඩෙ කපාගෙන එන්න කියල ....එත් මම කැපුවේ නැහැ...කොහොම හරි මීට් වෙන්න දවසට ඉස්සෙලා රෑ අපි දෙන්න මල් කැඩුවා....හෙට මීට් වෙන්න එනවා නේද කියලත් ඇහුවා....මම කිඋව ඔව් කියල...මගෙන් ඇහුවා කොන්ඩෙ කැපුවද කියල ....මම කිඋව නැහැ කියල ...එහෙනම් මාව meet වෙන්න එපා කිඋව ...මම ඕක echara ගණන් gathe නැහැ ...meet වෙන දවසේ උදෙත් මම call කරපු ගමන් ඇහුවේ ඕකම...මම කිඋව නැහැ කියල ...ඒ ගමන එය කිඋව මාව මීට් වෙන්න් එන්නෙම නැහැ .කියල ..හේතුව කොන්ඩෙ කපල නැති නිසා...කොහොමහරි මම shape 1 ක් දාගෙන එදා මීට් උනා ...කොහොමහරි eta පස්සේ මම කොන්ඩෙ කැපුවා...

    කොහොම හරි eta ටික කාලෙකට පස්සෙත් මම ආයෙත් කොන්ඩෙ වවාගෙන ඉන්නේ කියල මට බර බරේ දැම්ම ....කොන්ඩෙ කපන්න කියල මට කීප සැරයක්ම කිඋවත් මම ඕක ගානකට gathe නැහැ ...එත් එක දවසක් මාව meet උනා වෙලාවේ මෙය වෙනද වගේ නෙමෙයි ...ගොඩක් අඩුවෙන් කතාකලේ .. කොටින්ම කිඋවොත් වැඩිය මගේ මුණ දිහා බලලවත් කතා කලේ නැහැ ...හේතුව මම කොන්ඩෙ වවාගෙන ඉන්න නිසා....එදා නම් මට හොදටම කේන්ති ගියා....මම හොදටම බැන්නා...එදා මම එයාට පැහැදිලිවම කිඋව මම කරන්නේ මට ඕනි දේ....මාව දැන්ම ඉදන් control කරන්න හදන්න එපා ....මම එහෙම එක එකාගේ පදේට නටන්නෙත් නෑ කිඋව ...
    මේ සිද්දිය උනේ මිට දවස් දෙක තුනකට කලින් ...දැනුත් මගේ කොන්ඩෙ වැවිලා...කොහොමත් මගේ idea එක මේ පාර ටිකක් කොන්ඩෙ වවන්න ...මේ පාර නම් එය මට වැඩිය බර බරේ දැම්මේ නැහැ ...මම එයාට පැහැදිලවම කියල තිබුන මම ටිකක් කොන්ධේ වවාගෙන ඉදල ලබන මාසේ අග විතර කපනවා කියල ..එත් නිතරම් එයා මට කිඋව කොන්ඩෙ කැපුවා නම් ගොඩක් ලස්සනයි...එක නිසා කපන්න කියල...එත් බල කලේ නම් නැහැ...මගේ GF තාම කැම්පස් එකේ studies කරනවා...පොඩි දේකට එයාට ඕනි උනා මාව කැම්පස් එක ඇතුලට ගෙන්න ගන්න ...මමත් හා කියල පොරුන්දු උනා ...එයා ගොඩක් සතුටින් හිටියේ ...එත් මේ පාර උනෙත් පරණ දේමයි....eta ඉසෙල්ලා රෑ මගෙන් ඇහුවා තාමත් ඔය කොන්ඩෙ වවගෙනද ඉන්නේ කියල ...තාම කැපුවේ නැද්ද කියල... මම කිඋව නැහැ කියල...ආයෙත් අපි දෙන්න හොදටම රන්ඩු උනා....එයා කිඋව කොන්ඩෙ වවාගෙන නම් එයාව meet වෙන්න කැම්පස් 1 ට එන්න එපා කිඋව...එයාට ලජ්ජිය්ලු මාව යාලුවෝ දැක්කොත්...මම නිකන් රස්තියාදු කාරයෙක් වගේලු ...එයාගේ ගෙදරින් අදුරන kauru හරි මාව දැකල අම්මලට කිඋවොත් ,අම්මලත් අකමැති වෙවිලු ...මම නිකන් ගොඩයෙක් වගේලු...වැදලා කියන්නම් කැම්පස් 1ta නම් එන්න එපා කිඋව කොන්ඩෙ වවාගෙන්...එයාට ලජ්ජා කරන්න එපා කිඋව.එක කිඋවම මට යන්න හිතුනෙත් නෑ ...එයා කියපු වචන තාමත් මගේ හිතේ දෝංකාර දෙනවා....මම පුදුම හිතේ අමාරුවකින් බන් ඉන්නේ....තාමත් මම කතා කලේ නෑ එයත් 1a ....:no::no:

    උඹලගේ comment 1a දීපන් බලන්න...මට නම් එපාම වෙලා ඉන්නේ දැන් ...:(:(:(


    kellage kathaawa asaadaran nehe.. uba piliwelakata innawata aeki kemathi... aenisa uba shape eke konde kapan hitapan... :) anika machan love, marriage kiyanne ithin dennagema commitment thiyenna ona deyak... thaman aasa aewaatama 100% aasa karana aya hambawenenehe..remember that...
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    serious case1k

    eka athakata eki hari wage ban, uba unath kamathine ube kella lassanata innawa balanna, ewagema ekiwa ube yaluwanta adunnala denna, anna e athin eki hodai, mokada samahara kapati kello [godakma campus kello]pita afiraz thiyanawanam ] e kollanwa campus1 athulata ekan enne ne.

    habai serious wade thiyenne ubath eki keyana de ahanne nathuwa inna eken wenne, ubata ekiwa nathi wena eka,
    mokada campus1 wada karanakota kello kollo keyala wenasak ne okkoma ekata,
    eka nesa ekige hetha wenas wennath bari ne, anna eka hodata mathaka thiya ganin
    experience walin keyanne

    :yes: