පළාත් පදනම මත එක් එක් දිස්ත්‍රික්කයට වෙන්ව ඇති මන්ත්‍රීවරුන් ප්‍රමාණය
පළාත් පදනම යටතේ එක් පළාතකට මන්ත්‍රීධූර 36ක් වෙන් වී තිබෙනවා. ඒ අනුව එක් පළාතකට මන්ත්‍රීධූර 4ක් එම පදනම යටතේ වෙන් වනවා. පහත දක්වා තිබෙන්නේ පළාත් පදනම අනුව එක් එක් දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණය යි.
1) බස්නාහිර පළාත
කොළඹ දිස්ත්‍රික්කය- 2, ගම්පහ දිස්ත්‍රික්කය- 1, කළුතර දිස්ත්‍රික්කය- 1
2) මධ්‍යම පළාත
මහනුවර දිස්ත්‍රික්කය- 1, මාතලේ දිස්ත්‍රික්කය- 1, නුවරඑළිය දිස්ත්‍රික්කය- 2
3) දකුණු පළාත
ගාල්ල දිස්ත්‍රික්කය- 1, මාතර දිස්ත්‍රික්කය- 1, හම්බන්තොට දිස්ත්‍රික්කය- 2
4) උතුරු පළාත
යාපනය දිස්ත්‍රික්කය- 1, වන්නි දිස්ත්‍රික්කය- 3
5) නැගෙනහිර පළාත
මඩකලපුව දිස්ත්‍රික්කය-1, දිගාමඬුල්ල දිස්ත්‍රික්කය- 2, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 1
6) වයඹ පළාත
කුරුණෑගල දිස්ත්‍රික්කය- 2, පුත්තලම දිස්ත්‍රික්කය- 2
7) උතුරු මැද පළාත
අනුරාධපුර දිස්ත්‍රික්කය- 2, පොළොන්නරුව දිස්ත්‍රික්කය- 2
8) ඌව පළාත
බදුල්ල දිස්ත්‍රික්කය- 2, මොණරාගල දිස්ත්‍රික්කය- 2
9) සබරගමුව පළාත
රත්නපුර දිස්ත්‍රික්කය- 2, කෑගල්ල දිස්ත්‍රික්කය- 2


