හපොයි මොකක්ද මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    පළාත් පදනම මත එක් එක් දිස්ත්‍රික්කයට වෙන්ව ඇති මන්ත්‍රීවරුන් ප්‍රමාණය
    පළාත් පදනම යටතේ එක් පළාතකට මන්ත්‍රීධූර 36ක් වෙන් වී තිබෙනවා. ඒ අනුව එක් පළාතකට මන්ත්‍රීධූර 4ක් එම පදනම යටතේ වෙන් වනවා. පහත දක්වා තිබෙන්නේ පළාත් පදනම අනුව එක් එක් දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණය යි.

    1) බස්නාහිර පළාත

    කොළඹ දිස්ත්‍රික්කය- 2, ගම්පහ දිස්ත්‍රික්කය- 1, කළුතර දිස්ත්‍රික්කය- 1

    2) මධ්‍යම පළාත

    මහනුවර දිස්ත්‍රික්කය- 1, මාතලේ දිස්ත්‍රික්කය- 1, නුවරඑළිය දිස්ත්‍රික්කය- 2

    3) දකුණු පළාත

    ගාල්ල දිස්ත්‍රික්කය- 1, මාතර දිස්ත්‍රික්කය- 1, හම්බන්තොට දිස්ත්‍රික්කය- 2

    4) උතුරු පළාත

    යාපනය දිස්ත්‍රික්කය- 1, වන්නි දිස්ත්‍රික්කය- 3

    5) නැගෙනහිර පළාත

    මඩකලපුව දිස්ත්‍රික්කය-1, දිගාමඬුල්ල දිස්ත්‍රික්කය- 2, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 1

    6) වයඹ පළාත

    කුරුණෑගල දිස්ත්‍රික්කය- 2, පුත්තලම දිස්ත්‍රික්කය- 2

    7) උතුරු මැද පළාත

    අනුරාධපුර දිස්ත්‍රික්කය- 2, පොළොන්නරුව දිස්ත්‍රික්කය- 2

    8) ඌව පළාත

    බදුල්ල දිස්ත්‍රික්කය- 2, මොණරාගල දිස්ත්‍රික්කය- 2

    9) සබරගමුව පළාත

    රත්නපුර දිස්ත්‍රික්කය- 2, කෑගල්ල දිස්ත්‍රික්කය- 2





    mSloc0z.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    e kiyanne dan oya kiyana asana ganata amatharawa thawa 1k wage wadiyen labenawa neda?
    කාටද බං දෙන්නේ
    දිස්තික්කේ දිනපු පක්ෂෙට ද :eek:


    රනිල මනාප ගණන් කරන්නේ මොකටද බං ?
    දිස්තික්කෙන් 5% නැතුව රටේම 5% නැත්තම් list එකෙන් නෑ නේද
     
    Last edited:
    • Like
    Reactions: silentsahan