හපෝයි තවත් එක් ආශ්චර්යක් (තෙල් සංස්‌ථාව)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හපෝයි තවත් එක් ආශ්චර්යක් (තෙල් සංස්‌ථාව)

දිනකට 1,65,000ක වැටුපට තෙල් සංස්‌ථාවට විදෙස් උපදේශකයෙක්‌

රුපියල් ලක්‍ෂයක වැටුපක්‌ හා තවත් දීමනා රැසක්‌ ලබාදෙමින් තොරතුරු තාක්‍ෂණ කළමනාකරුවකු තෙල් සංස්‌ථාවේ සේවය කරමින් සිටියදී දිනකට රුපියල් එක්‌ලක්‍ෂ හැටපන්දහසක පමණ වැටුපකට තොරතුරු තාක්‍ෂණ උපදේශකවරයකු පිටරටින් ගෙන්වා ගැනීමට තෙල් සංස්‌ථාව කටයුතු කරමින් සිටී.

මෙම යෝජනාව අඩංගු පත්‍රිකාව මේ වනවිට අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙත යොමු කර ඇතැයි සංස්ථාවේ මුදල් අංශයේ නිලධාරියෙක්‌ පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට තොරතුරු තාක්‍ෂණ පිළිබඳ පිළිගත් සුදුසුකම් ඇති කළමනාකරුවකු සිටියදි අතිවිශාල මුදලකට පිටරටින් උපදේශකයකු ගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

- Divaina
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
moanda ithin thawath gol moda wadak.unta moko salli nathi ekak da,mun kanne rate salli ne.

කියන්නේ තෙල් සංස්ථාව පාඩුයිලු අපි ගිහින් ණයට තෙල් ගන්නව වගේ නේ උන් කියන්නේ .ioc එක ලාභ වෙන්නත් සංස්ථාව පාඩු වෙන්නත් හේතුව මේක තමයි මුන් රටේ සල්ලි කාබාසිනය කරනවා :angry::angry:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගමයා;12418483 said:
    කියන්නේ තෙල් සංස්ථාව පාඩුයිලු අපි ගිහින් ණයට තෙල් ගන්නව වගේ නේ උන් කියන්නේ .ioc එක ලාභ වෙන්නත් සංස්ථාව පාඩු වෙන්නත් හේතුව මේක තමයි මුන් රටේ සල්ලි කාබාසිනය කරනවා :angry::angry:
    :yes::yes::angry::angry:rata kana wesa ballan innakam rata hadanna baha mahindath oya ballanwa ayin karanne naha ayin karanna baha ehema unoth anduwa peralena nisaa mokada rata kana kukkan vipkseta yanawa owaa karanna giyoth namuth vipkseta gihin balayata awoth vipkse ara rata kana ballan nawathth rata kanna patan gannawaa :angry::dull:
    ithin okata karanna thiyena vikalpya api ballanwa ayin karala hoda minisunta vitharak chandaya dilaa parlimenthuwata yawana eka :dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    01AweCY42n35QAq0QOAACMdjwJ37w:.mp3
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :yes::yes::angry::angry:rata kana wesa ballan innakam rata hadanna baha mahindath oya ballanwa ayin karanne naha ayin karanna baha ehema unoth anduwa peralena nisaa mokada rata kana kukkan vipkseta yanawa owaa karanna giyoth namuth vipkseta gihin balayata awoth vipkse ara rata kana ballan nawathth rata kanna patan gannawaa :angry::dull:
    ithin okata karanna thiyena vikalpya api ballanwa ayin karala hoda minisunta vitharak chandaya dilaa parlimenthuwata yawana eka :dull:

    ඉස්සල්ලා තෙල් සංස්ථාවේ සාභාපතිව හිටි හැරි ඡයවර්ධන ඉල්ලා අස් වුනෙත් මේක හින්දමයි ඡයවර්ධන ගැන එක එක මත ඇති .එත් ඇත්ත තමයි හොද කලමණාකරැවෙක් කවදාවත් බෑ කියලා අතඇරලා යන්නේ නෑ එහෙව් මිනිසුත් බෑ කියන්නේ එ තරම් දුෂන වංචා පිරැනු තැනක් නිසයි.එ තරම් තෙල් සංස්ඨාව පිරිහිලා තියෙන්නේ බලපන් තව මාස දෙක තුනකින් ආයේ තෙල් නිල ඉහල දානවා .මෙහෙව් රටක ඉපදුනේ පුරැවේ කල පින කටම තමයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මටත් බැරිද දන්නේ නැහැ උපදේශක පට්ටමක් ගන්න :rolleyes::rolleyes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    ගමයා;12418483 said:
    කියන්නේ තෙල් සංස්ථාව පාඩුයිලු අපි ගිහින් ණයට තෙල් ගන්නව වගේ නේ උන් කියන්නේ .ioc එක ලාභ වෙන්නත් සංස්ථාව පාඩු වෙන්නත් හේතුව මේක තමයි මුන් රටේ සල්ලි කාබාසිනය කරනවා :angry::angry:
    :yes::yes::yes: