හපෝයි තවත් එක් ආශ්චර්යක් (තෙල් සංස්ථාව)
දිනකට 1,65,000ක වැටුපට තෙල් සංස්ථාවට විදෙස් උපදේශකයෙක්
රුපියල් ලක්ෂයක වැටුපක් හා තවත් දීමනා රැසක් ලබාදෙමින් තොරතුරු තාක්ෂණ කළමනාකරුවකු තෙල් සංස්ථාවේ සේවය කරමින් සිටියදී දිනකට රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක පමණ වැටුපකට තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු පිටරටින් ගෙන්වා ගැනීමට තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටී.
මෙම යෝජනාව අඩංගු පත්‍රිකාව මේ වනවිට අධ්යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇතැයි සංස්ථාවේ මුදල් අංශයේ නිලධාරියෙක් පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තොරතුරු තාක්ෂණ පිළිබඳ පිළිගත් සුදුසුකම් ඇති කළමනාකරුවකු සිටියදි අතිවිශාල මුදලකට පිටරටින් උපදේශකයකු ගෙන ඒමේ අවශ්‍යතාවක් නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
- Divaina