හපෝ උකා ගත්තා නේද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය වගේ ගොබ්බ වැඩ කරන්නේ පොහොට්ටු බිජ්ජෝ තමයි. එක්කෝ දැන් කෑගැහුවට ගිය පාර පොහොට්ටුවට රෙදි නැතුව කඩේ ගිය හරක්. බත් පැකට් එකට, ටකරමට, ලැට් පොච්චියට, රස්සාවකට ඡන්දෙ දුන්න එවුන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.
    එහෙම උනත් නැතත් පොලිසිය වෙඩි තැබීම සදාරණිය කරන්න කියන්නේ ඕක.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එහෙම උනත් නැතත් පොලිසිය වෙඩි තැබීම සදාරණිය කරන්න කියන්නේ ඕක.

    එහෙම දෙයක් වෙද්දි වෙඩි තියන්න පුළුවන් නේ... වටේ ඉන්න උන්ට කරදරයක් උනා නම් තව එකක්...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.

    Kalin dawase Usaviyata gihin wedi tiyanna wei kiyala report kireema Horata kalin Kena weta penniima wage😎 Yatin wedak yanawa wage
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං හොඳයිනේ..පොහොට්ටුවේ උන් වැඩේ පත්තු කරල උන්ම මැරෙනවනම් අවුලක් නෑනේ..සතුටු වෙයන්
     
    • Like
    Reactions: War Fighter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම දෙයක් වෙද්දි වෙඩි තියන්න පුළුවන් නේ... වටේ ඉන්න උන්ට කරදරයක් උනා නම් තව එකක්...
    බැටන්ක පොල්ල> කදුළු gas> rubber උණ්ඩ, තමයි කැරලි විසුරුවන්න තියෙන්නේ. එහෙම නැතුව කෙලින්ම ජීව උණ්ඩ නෙවේ. කෙලින්ම ජීව උණ්ඩ වලින් තියෙන්නේ තියෙනේ මිනීමරු කාලකන්නි රාජපක්ෂ උන්ගේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතිං හොඳයිනේ..පොහොට්ටුවේ උන් වැඩේ පත්තු කරල උන්ම මැරෙනවනම් අවුලක් නෑනේ..සතුටු වෙයන්

    එරොසන් වගේ එවුන්ව යවල උන්ට වෙඩි තිබ්බනම් හරි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එහෙම දෙයක් වෙද්දි වෙඩි තියන්න පුළුවන් නේ... වටේ ඉන්න උන්ට කරදරයක් උනා නම් තව එකක්...
    👆මේ වගේ ගොන් බයි පොන්නයො ලංකාවේ විතරයි ඉන්නෙ.හොඳට බලාගනින්..නමත් amathi putha🤣🤣🤣