හබරාදුවට_බිකිනි_එපාලු

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හබරාදුවට_බිකිනි_එපාලු

හබරාදුව පොලිසියේ දැන්වීම-බිකිනි අදින්න එපාලු.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස සඳහන් දැන්වීම මතභේදයට

_103901431_d6797af9-d507-4a69-879b-bda3c0191c0e.jpg

"ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස" හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුවක සඳහන් වේ.
නාන ඇඳුමකින් සැරසී සිටින විදේශීය කාන්තාවකගේ ඡායාරූපයක් දැන්වීම් පුවරුවේ දැක්වෙන අතර එවැනි ඇඳුම් ඇඟලීම "නුසුදුසු" බව දැක්වීම සඳහා ඒ මත කතිර ලකුණක් යොදා ඇත.
අදාළ පුවරුව දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වී තිබෙන අතර වැඩි වශයෙන් අදහස් පළවී ඇත්තේ එකී පියවර විවේචනයට ලක් කරමිනි.

ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල පවතින දැඩි නීති සහ හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ ක්‍රියාපිළිවෙත සමාන කරමින් ඇතැමුන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.

ෆේස්බුක් සමාජ ජාලයේ පළ වී තිබුණු එක් පෝස්ටුවක සඳහන් වී තිබුනේ "සිතියමෙන් ⁣දුර වුනාට සෞදි අරාබියට අපි ගොඩාක් ළඟයි" යනුවෙනි.
"වවුලගෙ ගෙදර ආවනම් එල්ලිල හිටු! - ආගමික පොලිසිය, සිලෝන්" යනුවෙන් අදාළ දැන්වීම් පුවරුවේ ඡායාරූපය පළ කළ තවත් අයෙකු සඳහන් කර තිබිණි.

_103901002_585d68a1-2d41-4462-a8cc-349689173f90.jpg

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ විසින් ස්ථාපනය කරන ලද දන්වීම් පුවරුව සිය අවධානයට ලක්ව ඇති බව සඳහන් කරයි.

"ශ්‍රී ලංකාවේ දර්ශනීය වෙරළ භුක්ති විඳින සංචාරකයන්ට 'ඇඳුම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක්' අනවශ්‍ය" බවත් සිය ආයතනය ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

එබැවින් ඒ සම්බන්ධ ඉක්මන් ප්‍රගතියක් බලාපොරොත්තුවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Imageedrfde.jpg

BBC Snhala
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කල්චර් එක කිව්වේ සිංහලද, මුස්ලිම්ද?සිංහල නම් අවුලක් නැහැනේ ඔය ලංකාවේ ගෑණු සුද්දියන්ට වඩා හෙළුවෙන් ඉන්නේ දැන්.:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Oya ara Praja police kynne game inna naki tikai pandithayo tikai ekathuwela pihita ganna ekane ithin un yojanwak danna athi policiyata eka nisa board eka danna aththe
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද්ද දැන් සුදුසු ඇඳුම... බාත් රූම් එකේ නාන ඇඳුමද... නැත්නම් කුඹුකෙ ලිඳේ නාන ඇඳුමද....?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඒව control කරන්න ,නීති හදන්න තමයි රටේ මිනිස්සුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තු යවල ඉන්නේ set එකක් ජනාදිපති කියල එකෙක් ඉන්නේ රජයේ සේවකයෝ ඕන ඕන විදිහට නටන එක control කරන්න :P

    Rajya sewakayanwa 8 pas nethi deshapalakayo yatathe thiya ganna kiyalada kiyanne.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොකද්ද දැන් සුදුසු ඇඳුම... බාත් රූම් එකේ නාන ඇඳුමද... නැත්නම් කුඹුකෙ ලිඳේ නාන ඇඳුමද....?

    :rofl::rofl: නෑ මල්ලී, ඕකුං ඔය කියනේ දිය රෙද්ද ඇදන් නාපන් කියලාහ් :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :rofl::rofl: නෑ මල්ලී, ඕකුං ඔය කියනේ දිය රෙද්ද ඇදන් නාපන් කියලාහ් :lol:

    hqdefault-1.jpg

    හ්ම්... ඔය එන්න හදන්නෙ වෙනම සීන් එකකට බිකිනි ඇඳන් නාන්න ඕන නම් වෙනම ඒරියා එකක් හදයි... හෙළුවැල්ලෙන් වුනත් නාන්න පුළුවන්.... ඊට පස්සෙ නිකන් තියෙන මූදෙන් නාන්නත් සල්ලි ගෙවන්න වෙයි... කොහොමෙයි මොළේ.... විදේශ මුදල්....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    hqdefault-1.jpg

    හ්ම්... ඔය එන්න හදන්නෙ වෙනම සීන් එකකට බිකිනි ඇඳන් නාන්න ඕන නම් වෙනම ඒරියා එකක් හදයි... හෙළුවැල්ලෙන් වුනත් නාන්න පුළුවන්.... ඊට පස්සෙ නිකන් තියෙන මූදෙන් නාන්නත් සල්ලි ගෙවන්න වෙයි... කොහොමෙයි මොළේ.... විදේශ මුදල්....

    :D:D කොහොමද නෙහ් සුද්දියො දිය රෙදි ඇදන් නාද්දී :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මොකද්ද දැන් සුදුසු ඇඳුම... බාත් රූම් එකේ නාන ඇඳුමද... නැත්නම් කුඹුකෙ ලිඳේ නාන ඇඳුමද....?

    lol probably diya redda
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :D:D කොහොමද නෙහ් සුද්දියො දිය රෙදි ඇදන් නාද්දී :D

    උන්ට ඕක බැලන්ස් කරගන්න බැහැ අනික මූදෙ රළ එක්ක ඕව ගැලවිලා යනව.. අපේ කෙල්ලොන්ගෙ උකුලෙ කට්ටෙ තියනවනෙ කළේ තියාගෙන යන්න හැදුන එක... සුද්දියන්ගෙ කොයින්ද ඕවා... අනික උන් සීරුවෙන් නාන එකක්ද.... අන්තිමට හෙළුවැල්ලෙන් නාන්න වෙන්නෙ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උන්ට ඕක බැලන්ස් කරගන්න බැහැ අනික මූදෙ රළ එක්ක ඕව ගැලවිලා යනව.. අපේ කෙල්ලොන්ගෙ උකුලෙ කට්ටෙ තියනවනෙ කළේ තියාගෙන යන්න හැදුන එක... සුද්දියන්ගෙ කොයින්ද ඕවා... අනික උන් සීරුවෙන් නාන එකක්ද.... අන්තිමට හෙළුවැල්ලෙන් නාන්න වෙන්නෙ...

    pattane oka karanam hari ape set eka muhuda langa balagana indi wena wada atha arala.:rofl::rofl::rofl: