හබලක් වත් නැතිමට

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හබලක් වත් නැතිමට





    හබලක් වත් නැතිමට
    නැව් ටෝක් දුන්න උබ
    වෙන එකෙක්ගේ හබලක් වෙලා
    වතුර එක්ක පොර බදද්දි
    මම මෝටර් බෝට්ටුවක් වෙලා
    වතුරකපාගෙන උබවත් පහුකරන් ගිහින්
    ඔව් ගොඩක් දුර ගිහින්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    karima kindiyak dalaa thiyenne.
    mekee pora tok dena untath hodayi

    කින්ඩියක්ම නෙමේ සහෝ සිරාවටම මට උන සීන් එකක් නිකමට ලියවුනා ඕක
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    elazz machn..godak dawasakin dakke...moko wenne dan..?

    එල කිරිය පැත්තෙනම් නිතරම හිටිය සහෝ නිසද්සක් දැම්මෙ කාලෙකින්...
    ඔහෙ ඉන්නව මච්නග් කොහොමද උබට??
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේක දාල තිබ්බා පේව්මන්ට් එකේ අපි බුකියෙ
    එතකොට ඒ උඹද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක දාල තිබ්බා පේව්මන්ට් එකේ අපි බුකියෙ
    එතකොට ඒ උඹද?
    ඔව් මචන්ග් නොවැබර් 17 මම මේක දැම්ම ...
    නම බලපන් ඒ චාමල් සිල්වා තාමා මේ චාමල්89