හබ්බයා හාමුදුරුවන්ගෙ සිවුර ගලොනවලු

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    නියම සිංහලයා;14225323 said:
    ස්වාමින්වහන්සේලා මෙවාට යන්න නරකයි,මම අද සිරස 7 ප්‍රවෘත්ති වලින් දැක්කා එක චිවරදාරියෙක් කුඩයකින් එතන හිටපු පුද්ගලයෙකුට තඩි බානවා,මෙවා දකිනකොට මිනිස්සුන්ට සංඝයා ගැන ලොකු කලකිරිමක් ඇතිවෙනවා-එක බුද්ධ සාසනයට අහිතකරව බලපානවා-ඇත්තටම මේ චිවරදාරියෝ සාසනයේ ‍රැඳිලා ඉඳියි කියලා මම හිතන්නෙ නැ-මෙහෙම අය මහණ කිරිමෙන් වෙන්නෙ සාසනය නැති බංගස්තාන වෙන එක-මෙයාල ගොඩක් මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙයි-සාසනයේ උන්නතියට මහණ උනා නම් මෙහෙම පිචං වෙන්නෙ නැ.......

    මහානායක ස්වාමින්වහන්සේලා මෙ ගැන මිට වඩා අවධානයක් යොමු කරන්න ඔන...
    අනේ මේ කට වහගෙන පැත්තකට වෙයන්
    ..හාමුදුරුවෝ සිවුර දාගෙන පන්සලට වෙලා ඉන්න ඕනේ..අපිට හම්බයෝ ඇරලා යනකම්
     
    • Like
    Reactions: malakadss

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනේ මේ කට වහගෙන පැත්තකට වෙයන්
    ..හාමුදුරුවෝ සිවුර දාගෙන පන්සලට වෙලා ඉන්න ඕනේ..අපිට හම්බයෝ ඇරලා යනකම්
    :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    "හාමදුරුනමක්" කුපාඩි වැඩක් කලොත් "බෞද්දයන්" ඒ "හාමදුරුනමට" කියන්නේ..

    "චීවරධාරියා" කියලා

    මුස්ලිම් කෙනෙක් ඒ "චීවරධාරියාට" චීවරය ගලවනව කියල බැන්නොත්...

    බෞද්ධයෝ කියන්නේ චීවරධාරියාට...

    "තම්බියෙක් අපේ හාමදුරුනමක් අපහාස කලා" කියලා...

    118805.png

    bump :lol::lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    :yes::yes::yes:
    ඒ හාමුදුවරු මොනවා කරන්නද බන්, කන් ඇහෙන්නෙ නෑ, ඇස් පේන්නෙ නෑ. එහෙම අය කොහොමද බන් කෙලින් තීරනයක් ගන්නෙ. රනිලා බලේ නිසා තන්හාවට පුටුව බදාගෙන ඉන්නව වගේ මහානාහිමිවරුත් කරන්න පුලුවන් කෙනෙකුට දෙන්නෙ නැතුව බල තන්හාවට ඉවත්වෙන්නෙ නැතුව ඉන්නව, මේ රටේ බෞද්ධාගම නැතිවෙන එකට මුලින්ම වගකියන්න ඕන මේ දෙනමම,තන්හාය ජාය තිසෝකෝ කිව්වලු.:sorry:

    හැම මගුලටම කතාකරන එවුන්ට හම්බයා හම්බයා කියන්න එපා.පන්ඩිතය යන වචනෙ තේරුම් දන්නෙ නැත්නම් ඒක නොකියා ඉඳපන්

    වෙනස් අදහස් දරන සේරම හම්බයො ගොඩට දාන්නෙ උඹෙ මහ එකා හම්බයෙක් නිසා වෙන්න ඇති, ඒ නිසා තමයි උඹ ශාසනය විනාශවෙන එක වලක්වන්න දෙන්නෙ නැත්තෙ,

    හාහ්,, උඹල තමයි පන්සලේ ලයිට් ගියාමත් සාදු කියන ගොන් බෞද්ධයො.හාමුදුරුව
    රු ගොන් පාට් දාන එකෙන් වෙන්නෙ මින්ස්සුන්ට බුද්ධාගම ගැන වැරදි මතයක් ඇතිවෙන එක විතරයි

    හම්බයොන්ට විරුද්ධව කටයුතු කරනවනම් ඒක කරන්න ඕන ගිහියා විසින්. නැතුව හාමුදුරුවරු සිවුර උස්සගෙන ගිහින් ගුටි බැට දෙන එක නෙමෙයි. එතකොට අපිත් උන්ගෙ මට්ටමට වැටෙනවා, අනික පිටරට ඇවිත් මෙහෙ බෞද්ධවෙලා බෞද්ධ විදියට වෙස් අරගෙන බෞද්ධාගම නැති කරපු අනාතයො කියන දේවල් පිලිපදින්න එපා. පිලිපදිනවනම් බුදුන්වහන්සේගෙ ධර්මය විතරක් පිලිපදින්න.හම්බයො ඔය සෙල්ලම් දාන්නෙ තෙල් සල්ලි තියෙනකම් විතරයි ඒක ඉවරවුන ගමන් සේරටම පාරෙ එලාගෙන හිඟාකන්න වෙන්නෙ.

    බෞද්ධ දර්ශනය රැකගන්න එක ගිහියට භාර වැඩක්, හාමුදුරුවරුන්ට අනුශාසනා දෙන්න පුලුවන් ඒත් කාටවත් ගුටි බැට දෙන්න බෑ, මිනිස්සුන්ට ගුටි බැට දෙන්න හාමුදුරුවන්ට බුදුහාමුදුරුවො අවසර දුන්නෙ කවදද?

    ඒකට ගොන් පාට් නැතුව නීතිමය වශයෙන් කටයුතු කරන්න..;)

    බුදුන් වහන්සේ සියලු දේවල් අනිත්‍යයි කියල දේශනා කරපු එක අමතකවුනාද? අනිත් ආගම්වල උන් මරන්න කලියෙන් බෞද්ධාගම අකුරට පිලි පැදලා බෞද්ධකම පෙන්වපන්.. සිල් පහ රකින්න බෑ, ඒවුනාට අනිත් එවුන් මරන්න කතාව.

    උඹල වගෙ නූගත්තු බෞද්ධාගමට ලැජ්ජාවක්

    බුදුන්ගේ ධර්මය පිළිපැදලා නිවන් දකින්න ඕනි අය නිවන් දකියි ...නිවන් දකින කෙනෙක්ට නිවන් දකින්න මේ ධර්මය එක තත්පරයක කාලයක් හරි වැඩියෙන් තියාගන්න මේ මොහෙතේ කරන්න ඕනි දේවල් කරන්න ඕනි අය ඒ දේවල් කරයි ....උබට මේ දෙකම වැඩක් නැත්නම් උබ උබේ වැඩක් බලාගනින් ....කටයි පුකයි වහගෙන ඉන්න නිසා තමයි මුන් ඔලුව උඩ රෙන්න එන්නේ ...නිවන් දැකීමයි බුදු සසුන රැකීමයි එකක් නෙවෙයි දෙකක් කියන එකත් මතක තියා ගනින් ...ඔච්චර උගතෙක් නම් උබ බුදුන්ගේ ධර්මය දැකල නිවන් දැකපන්....බුදු දහම රකින්න මැරෙන්න උනත් ලෑස්ති වීරයොන්ට අපහාස නොකර....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    "හාමදුරුනමක්" කුපාඩි වැඩක් කලොත් "බෞද්දයන්" ඒ "හාමදුරුනමට" කියන්නේ..

    "චීවරධාරියා" කියලා

    මුස්ලිම් කෙනෙක් ඒ "චීවරධාරියාට" චීවරය ගලවනව කියල බැන්නොත්...

    බෞද්ධයෝ කියන්නේ චීවරධාරියාට...

    "තම්බියෙක් අපේ හාමදුරුනමක් අපහාස කලා" කියලා...

    අර අවජාතක නබී උන්නැහෙ කරපු කැ@ වැඩ වලට ඕකට කියන්න වචනයක් ඩික්ශනරියක වත් නෑ පො@න කුකුලො :lol::lol::lol:

    හැබැයි ඉතිං කැත කෑමක් කෑවෙ අරූ පව් අනාතය.. තෝ වගේම කුකුලෙක් ද කොහෙද :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    "හාමදුරුනමක්" කුපාඩි වැඩක් කලොත් "බෞද්දයන්" ඒ "හාමදුරුනමට" කියන්නේ..

    "
    චීවරධාරියා" කියලා

    ඕව්

    දැන් නබිය අවරුදු 6 ක කෙල්ලෙක් දුෂණය කරපු නිසා නබියව හදුන්වන නම මොකක් ද අනාත කුකුලෝ ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA

    ඕව්

    දැන් නබිය අවරුදු 6 ක කෙල්ලෙක් දුෂණය කරපු නිසා නබියව හදුන්වන නම මොකක් ද අනාත කුකුලෝ ?

    රොඩියන්ට උත්තරදුන්නත් කුරුසකාරයන්ට මම උත්තර දෙන්නේ නෑ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    රොඩියන්ට උත්තරදුන්නත් කුරුසකාරයන්ට මම උත්තර දෙන්නේ නෑ...

    පව් අනාත කුකුල් පැටියට දෙන්න උත්තර නෑ

    :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Uba niwatayek....hamuduruwaru issara satan karapu nisa thamai bola hambayo ponnayo okkoma meee rate dan nidahase jiwath wenne...aka therum ganin niwataya
    :cool:
    හාමුදුරුවරු කවද්ද කඩු කිනිසි අරගෙන යුද්ධෙට ගියේ? යුද්ධෙට ගියේ සාමාන්‍ය මිනිස්සු, ඒකට මගපෙන්නුවෙ හාමදුරුවර් වෙනස තේරුම්ගනින්:cool:

    ube naminma penaa sinhala kama. pare yanakotath pite bod ekakk gaha ganin. niyama sinhalayo katavath penn bord gahanne nah ballo

    :yes::yes::yes:

    අනේ මේ කට වහගෙන පැත්තකට වෙයන්
    ..හාමුදුරුවෝ සිවුර දාගෙන පන්සලට වෙලා ඉන්න ඕනේ..අපිට හම්බයෝ ඇරලා යනකම්
    නෑ හාමුදුරුවො තමයි රට බේරගන්න මගපෙන්වීම් කරන්න ඕන, ඒත් මෙහෙම ගුටි බැට කෙලගන්න එකෙන් චීවරේ ගරුත්වයත් නැතිවෙන එක

    බුදුන්ගේ ධර්මය පිළිපැදලා නිවන් දකින්න ඕනි අය නිවන් දකියි ...නිවන් දකින කෙනෙක්ට නිවන් දකින්න මේ ධර්මය එක තත්පරයක කාලයක් හරි වැඩියෙන් තියාගන්න මේ මොහෙතේ කරන්න ඕනි දේවල් කරන්න ඕනි අය ඒ දේවල් කරයි ....උබට මේ දෙකම වැඩක් නැත්නම් උබ උබේ වැඩක් බලාගනින් ....කටයි පුකයි වහගෙන ඉන්න නිසා තමයි මුන් ඔලුව උඩ රෙන්න එන්නේ ...නිවන් දැකීමයි බුදු සසුන රැකීමයි එකක් නෙවෙයි දෙකක් කියන එකත් මතක තියා ගනින් ...ඔච්චර උගතෙක් නම් උබ බුදුන්ගේ ධර්මය දැකල නිවන් දැකපන්....බුදු දහම රකින්න මැරෙන්න උනත් ලෑස්ති වීරයොන්ට අපහාස නොකර....

    කී බෝඩ් වීරයො,,ලොල්

    ඕව්

    දැන් නබිය අවරුදු 6 ක කෙල්ලෙක් දුෂණය කරපු නිසා නබියව හදුන්වන නම මොකක් ද අනාත කුකුලෝ ?
    හොර නබිය අවුරුදු 6ක ලමයෙක් දූෂනය කල නිසා අපේ අයත් එහෙම කලාට කමක් නෑ ඒ ගැන කතා කරන්න එපා කියලා තමයි උඹ මේ කියලා තියෙන්නෙ. අනුන්ගෙ වැරදිවලින් තමන්ගෙ වැරදි වහගන්න තරම් නිවටයො නිසා තමයි බුද්ධාගමට කවදහරි කෙලවෙන්නෙ.:frown:
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    නියම සිංහලයා;14225323 said:
    ස්වාමින්වහන්සේලා මෙවාට යන්න නරකයි,මම අද සිරස 7 ප්‍රවෘත්ති වලින් දැක්කා එක චිවරදාරියෙක් කුඩයකින් එතන හිටපු පුද්ගලයෙකුට තඩි බානවා,මෙවා දකිනකොට මිනිස්සුන්ට සංඝයා ගැන ලොකු කලකිරිමක් ඇතිවෙනවා-එක බුද්ධ සාසනයට අහිතකරව බලපානවා-ඇත්තටම මේ චිවරදාරියෝ සාසනයේ ‍රැඳිලා ඉඳියි කියලා මම හිතන්නෙ නැ-මෙහෙම අය මහණ කිරිමෙන් වෙන්නෙ සාසනය නැති බංගස්තාන වෙන එක-මෙයාල ගොඩක් මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙයි-සාසනයේ උන්නතියට මහණ උනා නම් මෙහෙම පිචං වෙන්නෙ නැ.......

    මහානායක ස්වාමින්වහන්සේලා මෙ ගැන මිට වඩා අවධානයක් යොමු කරන්න ඔන...

    yako topi wagee niyama sinhalayo kiya ganna ponnayoth yahathin inne hamuduru waru me widiyatawata sasanei jathiyai raka ganna nisa. naththa melahakatat hambayo apita arala
     
    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    me samaje inna godak baudda gihiyan hamudurukenekge podi weredda dekkath baninna balagena inne.api dena dane tika wlandala banak bawanawak karagena inna kiyala.oulwak thiyena aya innawanam kalpana karala balanna hamuduruwarunta ehema inna puluwan samajayakda thiyenne kiyala.godak aya dane denne eka license ekak karaganna. ethakota hamuduruwanlage wereddak dekkama baninna puluwanne.hamuduru kenekta paraka yanna behela yanna be hemoma enne waliyata.hamuduru kenekta hariyata garu karanna danne.mewa thamai mama godak dekala thiyenne.

    anith de siurak dagena hitiyata hamuduruwanla rahath welawath gihi sowan welawath ne.apita kauruhari wirudda unoth apita mala paninawa wagema thamai ara hamuduruwnat a video 1dith wenna eththe.a nisa mamanam dakinne siura dagaththa kenek hetiyata hamuduru kenekta yuthukamak,wagakimak thiyenawa buddagama rekagena inna.gaha benagenim kirima anumatha karanna beriunath yam awasthawaka simawa ikmawa yamedi eheme deyak unath bauddayan hetiyata upekshawen daragatha yuthui.

    me thread 1 "Honest-killer" නියම සිංහලයා wage aya kiyana ewa mamanam anumatha karanne.a widiyata sadda nethuwa hitiyoth kauda buddagama bera ganne?methana reply karapu mamawath anith kauruwath buddagama reka ganna hamuduru kenek karana kepawima tharam deyak karala thiyenawada?dane tika dunna paliyata,poyata idala hitala pansal giya paliyata,pansalata aadara kala paliyata buddagama rekenne.gihijiwithayen godak durata eth wela gihi ape awashya thawayan itukaramin yamthak durata ho silwathwa inna uthsaha karana hamuduruwarunta mal thiyala wendata apita pau ne.

    නියම සිංහලයා kiyala thibuna චිවරයේ ගරුත්වය තියාගන්න පුළුවන් අය විතරයි සාසනයේ මහණ කරන්න ඔන kiyala.mona wihiluwakda a.ahema චිවරයේ ගරුත්වය rakinna puluwannam නියම සිංහලයාta mahana wela චිවරයේ ගරුත්වය තියාගන්න පුළුවන්ne.awawadayata wada adarshaya uthum kiyalai api ahala thiyenne.නියම සිංහලයාta berinam thamange daurwekta,nedeyekta a widiyata චිවරයේ ගරුත්වය thiyaganna puluwannnam eyawa mahana karana 1 karanna puluwanne.nethnam චිවරයේ ගරුත්වය තියාගන්න පුළුවන් kollo tikak hoyala mahana karawanna puluwanne.

    නියම සිංහලයා kiyapu widiyata චිවරයක් ඇඟලා ගත් පලියට බෞද්ධ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්නෙ නැ wagema uppenna sahathikayata baudda una paliyata bauddayek wenneth ne.මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙය kiyala නියම සිංහලයා kiyala thiyenawa.eka bauddayek kiyana deyaknam neme.ada godak inna podi hamuduruwanla anurada pure,thanamalwila,polonnaruwa,puththalama wage godak dushkara palathwalina mahana ua aya.a hamauaduwanlaga demaupiyanta godaka arthika prashna nisai samahara ayawa mahana karawanne.a tikawath nethiunanam api danekata,pansakulekata,pirithakata wadammaganne kawada?yam tharamakata arthikaya shakthimath bauddayo thamange daruwek sasaneta pujakaranawada?ubalage kauruwath mahana karala thiyenawada?den inna mediwiye loku hamuduruwanla tika nethi dawasaka kauda sasane rekaganna inne?oluwak thiyenawanam hithala balapalla.

    thriwida rathnayen budda rathnaya nisawath darma rathnaya nisa wath budda sasane 100% rekenne.mokada a dekama akkriyai.buddagama loke idiriyata pawathwagena yanna puluwan sanga rathnayata witharai.ithin a nisa hamuduruwanla reka genima baudda gihiyan hetiyata ape wagakima.

    ada kale godak tharuna hamuduruwanla siuru hera yanne godak durata hamuduru kenek hetiyata samajaye jiwath wenakota ethiwena parashna nisa.a nisa heki sema witama buddagamatath,sangarathnayata erehiwa kriyathmaka wena balawagayanta erehiwa gihi api kriyathmaka wiya yuthui.

    a wagema mama methanin adahas karanne hema balu wedakma karana hamudurukenek innawanam eyata samawa denna kiyana 1.ehema deyak dekkoth api nadukarayan nowi sudusu loku hamuduru kenekta ho nithiyata danwa sudusu daduwamak laba dima maha sangarathnayata ho rate nithiyata thiranaya karanna awasthawa labadimai niyama bauddayo hetiyata karanna ona.ehema nethuw 1 hamuduru kenek wereddak kala kiay hema hamuduru kenek desama a weradi esin balana 1 neme.

    a wagema amathaka nokala yuthui buduhamuduruwo deshana karala thiyenawa anagathedi kasawakantaka kiyasa hamuduruwanla sasana awasanayedi ethiwenawa kiyala.a hamuduruwanlagei gihiyangei wenasa wenne a ayage enge kaha nulak thibimai kiyala.anith hema dema gihi widiyata.ithin budu hamuduruwo deshana kale edata a hamuduruwanlata dan dimen,wandana kirimen rahathan wahanselata danaya dimen,wandana kirimen lebena pina ha samanawa pinak labaganna puluwan kiyala.a ithin ehema karala sathutuwenna puluwannam witharai ehema pinak lebenna.edata methana hamuduruwanlage weradi kiyapu aya hitiyoth monawanam nokiyaida?hamuduruwanlage silwathkama,gunawathkama hoya hoya dan dimen,wandana kirimen pinaknam labaganna be.a de thamai ada baudda godak aya notherum ganne.

    okai mama dakina mama dakinne bauddagamikawa menma manushikawa.mokada hamuduru kenek kiyanne api wagema adahas thiyena manussayek nisa.gihi unath pewadi unath karapu hoda naraka api hemoma aran yai.jiwath wenakam bauddayek widiyata thama thaman jiwathwenna uthsaha kalayuthui.
    a wagema bauddagama beragenimata mahasangarathnaya peramuna genima ada samajaye hetiyata awashyama deyak.a wenuwen weda kala mahasangarathnayata gihi apage gaurawaniyawa sthuthi karana.

    hith ridunanam sorry..!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නියම සිංහලයා;14225244 said:
    චිවරයේ ගරුත්වය තියාගන්න පුළුවන් අය විතරයි සාසනයේ මහණ කරන්න ඔන.......අනේ මන්දා,මටනම් ලොකු කලකිරිමක් තියෙන්නෙ..........

    චිවරයක් ඇඟලා ගත් පලියට බෞද්ධ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්නෙ නැ.....

    ඔය කියන කතාවේ අත්තක් තියෙන්න පුළුවන්. එත් ලංකාවේ අද සිංහලය බුද්දාගම කියල ජාතියක් තියෙන්නේ අපේ ගරුතර සංඝයා වහන්සේලා දිවිහිමියෙන් රට ගැන හිතල කටයුතු කරපු නිසයි. කුඩාපොළ හිමි , වාරියපොළ ශ්‍රී සුමංගල හිමි , එස් මහින්ද හිමි එවැනි උතුම් ස්වාමින් වහන්සේලා පවා ලංකාව බේරාගන්නට සටනට අවතීර්ණ වූ උතුම් බුද්ද පුත්‍රයන්. ඒ කුඩෙන් පහරදීපු ස්වාමින් වහන්සේ රහතන්වහන්සේ කෙනෙක් නෙමෙයි, එම නිසා උන් වහන්සේතුල යාම කේන්තියක් හට ගන්න ඇති. අසදාරණයේදී කිපීම නිවට කමේ ලක්ෂණයක් නෙමෙයි.

    තව ප්‍රශ්නයක් අහන්න කැමති, උබට කලකිරිරුනේ ඕක දැකල විතරද?????

    1 පදනන්ගල දම්මදේව හම්දුරුවෝ බන කියන්න 5000ක් ගන්නවා කියන එකට උබට කලකිරිල නැද්ද

    2 කොලොන්නාවේ ශි සුමංගල හාමුදුරුවෝ කොටි ගානක් වියදම් කරලා මල් වත්ත වගේ පන්සල හදාගෙන ඉන්නව. තව බණකට වදින්න සල්ලිත් ගන්නවා. ලනකාවේ කොච්චර මිනිස්සු ඉන්නවද ගෙවල් නැතුව?? මේවා දැකල කලකිරිලා නැද්ද?????

    3 මුස්ලිම් උන් නැගෙනහිරි බෞද්ද උරුමය ඩෝසර් කරද්දී කටවහගෙන හිටපු උඩුවේ දන්මාලෝකලා, එලවල මෙදානන්න්ද ල වගේ හාමුදුරුවරු ගැන කලකිරෙන්නේ නැද්ද???

    4 පිටිදුවේ සිරි දැම්ම හැමදුරුවෝ සිවුරක් ගෙන බොරු කරනවා දැක දැක කටවහන් හිටපු බුද්දාගම විකුණන් කාපු අමනයෝ ගැන උබට කලකිරෙන්නේ නැද්ද??????

    5 රටේ සිංහල ජාතියට කෙල වෙද්දී ඒ ගැන සත පහකටවත් ගණන් ගන්නේ නැතුව නිදන්වස්තු හොයා හොයා යන පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ ගැන කල කිරිලා නැද්ද??????

    6 රට විනාස වෙන්න දීල බලාගෙන ඉන්න තමන් සිංහල බෞද්ද යයි කියා ගත්ත මහරජතුමා මුස්ලිම් යට කඩේ යන එක ගැන කල කිරිල නැද්ද????

    උබට කලකිරෙනවනම් දිවිනහගන්න තරම් දේවල් මෙච්චර කාලෙකට වුනා. දැන් වත් බොරු සොබනයයි, පැත්තකට දාපන්

    උබට කලකිරෙන්නේ අසාදාරනය දැකල එකට විරෝදය පාපු අර භික්ෂුන් වහන්සේලා ගැන විතරමද???????

    මචන් ඉහලට ඔසවල තිබ්බ බ්‍රිතන්‍ය කොඩිය බිමට දාල පාගල සිංහ කොඩිය ඉහලට නග්ගපු අර උතුම් ස්වාමින් වහනේසේ ගැනත් එදා හිටපු සමහර පර ගති සිංහලයනට කලකිරුන. මන් මේ කියන්නේ උබ මුස්ලිම් එක්කෙවත් පර ගැතියෙක් කියල වත් නෙමෙයි. උබ හොද බෞද්දයෙක් වෙන්නේ පුළුවන්. උබ ටිකක් ඇස කන් ඇරලා බලපල්ලා. අපේ උන්ට අසාදාරනයක් වෙනවට විරුද්දව කෙන්තිගත්ත ඒ හාමුදුරුවන්ට වවඩා බනින්න ඕනි කලකිරෙන්න ඕනි දේවල් ඕනි තරම් තියනවා. අද චීවරයට මුවා වෙලා බොහොම තැන්පත් විදියට අපරාද කරන බුද්දාගම විනාස කරන පුද්ගලයෝ ඉන්නවා.. ඒවා ගැන වචනයක් වත් කතා නොකරන මිනිස්සු ඇයි අර ස්වාමින් වහන්සේ කුඩෙන් පහරදීපු එක ගැනම විතරක් කතා කරන්නේ. හාමුදුරුවෝ කුඩෙන් ගහපු එකේ අශෝබනත්වාවක් මාද්‍ය වලට උලුප්පල පෙන්නෙන පුළුවන්. එත් නීති විද්‍යාලයේ සිදු කරපු වංචාව පෙන්නන බැරි ඇයි???? ඒවා ගැනයි කලකිරෙන්න ඕනි මිත්‍රයා නැතුව බුද්ද පුත්‍රයෙක් හොදක් කරන්න ගිහින් වුන පොඩි වැරැද්දක් ගැන නෙමෙයි

    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    :cool:
    හාමුදුරුවරු කවද්ද කඩු කිනිසි අරගෙන යුද්ධෙට ගියේ? යුද්ධෙට ගියේ සාමාන්‍ය මිනිස්සු, ඒකට මගපෙන්නුවෙ හාමදුරුවර් වෙනස තේරුම්ගනින්:cool:

    :yes::yes::yes:

    නෑ හාමුදුරුවො තමයි රට බේරගන්න මගපෙන්වීම් කරන්න ඕන, ඒත් මෙහෙම ගුටි බැට කෙලගන්න එකෙන් චීවරේ ගරුත්වයත් නැතිවෙන එක

    කී බෝඩ් වීරයො,,ලොල්

    හොර නබිය අවුරුදු 6ක ලමයෙක් දූෂනය කල නිසා අපේ අයත් එහෙම කලාට කමක් නෑ ඒ ගැන කතා කරන්න එපා කියලා තමයි උඹ මේ කියලා තියෙන්නෙ. අනුන්ගෙ වැරදිවලින් තමන්ගෙ වැරදි වහගන්න තරම් නිවටයො නිසා තමයි බුද්ධාගමට කවදහරි කෙලවෙන්නෙ.:frown:

    උබත් අර sirajstc ජාතියේ එකෙක් ...අධෝ මුඛයෙන් හිනා වෙවී හිටහන් ...ගොන් පාර්ට් දිදී ....අපි අපේ වැඩේ කරගෙන යන්නම් ....ටටා බායි ...අවුරුදු 6 ක ළමයෙක් දුෂණය කරන එකයි ජාතිය ආගම බේරගන්න ඉදිරිපත් වෙන එකයි එක සමානයි කියල කියල දුන්නට උබට පින් හොදේ ....
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    දැන් ඔය ගැහුවයි කියන එක්කෙනා මුස්ලිම් නෙවෙයිලු නේද..

    https://www.facebook.com/amila.indika.31

    https://www.facebook.com/photo.php?fbid=559370134090469&set=a.412826118744872.107007.298206073540211

    13603_559370134090469_380790520_n.jpg

    "මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.
    සමහරවිට මගේ භාහිර පෙනුම නිසා එසේ නිගමනයකට පැමිනෙන් ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා‍ නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්‍රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්‍රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි.

    වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."

    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :shocked::shocked: