Umba hoda sinhalayek nam methana panditha katha kiyanne neha
Balapan hambayo methana buduhamuduruwanta insult karapuwata
Umba bannada?
Umba sinhala Buddhist nam melahata benala post ekak dala
Pls don't act as a sinhala
මුල්ස්ලිම්මානුවෝ නීති පද්ධතියට පැනලා ඒක තුලින් උන්ගේ ගමනට වීශාල පාරක් කපාගන්න හඳුන්නේ. මෙහෙම හරි කොන්ද කෙලින් තියාගෙන ඉන්න හාමුදුරුවෝ ටිකක් ඉන්න එක ගැන සතුටුවෙන්න. ඉන්දුනීසියාවෙත් ඔයවගේ සෙල්ලමක් උනා. තායිලන්තයේ මුස්ලිම් පිරිස නීති පද්ධතියට අත දාන්න ගිහිල්ලා හොඳට පාඩමක් ඉඟන ගත්තා.

ඇයි පොබ්බලම්ද![]()
නියම සිංහලයා;14225487 said:
මනුස්සයෝ මම මොඩයෙක් නෙමෙයි ඔහෙලා වගේ නුගතුන්ට බනින්න.
බුදුන් දෙශනා කලේ බුද්ධ දර්ශනයයයි එ දර්ශනය වැටහෙන්නෙ බුද්ධියක් තියන අයට පමණයි-එ දහම වටහාගත්තු යම් බුද්ධියක් තියන එකෙක් හැටියට මම නුගතුන්ට බනින්න යන්නෙ නැ.
Nugath unta bana kiyala hoda margeta ganin
Darmapala thuma kiyapuwa mathakada?
Eya modayekda?
Machan Christian kenekta hodin katha karala prasna visadanda puluwan
Hambayo ahema newe
10% indala ohama pansal kadanawanam
50% weccha dawasata Christian,Buddhist lata monawa nokaravida?
Hamuduruwo marala davi
Pansal ginitiyavi
Poth ginitiyavi
Edata bududahama mokada wenne?
ohe ge user name eka witharay lokka...a nisa potta wela wage katha karanna epa.buddha darshanayata kelawanna ena unta ona deyak korapalla kiyala balan inna bane lokka....e nisa aththa nama eli karaganne nathuwa inna.නියම සිංහලයා;14225487 said:මනුස්සයෝ මම මොඩයෙක් නෙමෙයි ඔහෙලා වගේ නුගතුන්ට බනින්න.
බුදුන් දෙශනා කලේ බුද්ධ දර්ශනයයයි එ දර්ශනය වැටහෙන්නෙ බුද්ධියක් තියන අයට පමණයි-එ දහම වටහාගත්තු යම් බුද්ධියක් තියන එකෙක් හැටියට මම නුගතුන්ට බනින්න යන්නෙ නැ.

ohe ge user name eka witharay lokka...a nisa potta wela wage katha karanna epa.buddha darshanayata kelawanna ena unta ona deyak korapalla kiyala balan inna bane lokka....e nisa aththa nama eli karaganne nathuwa inna.![]()
නියම සිංහලයා;14225598 said:ඔව් මචං ඔයා කියන එක හරි,මම තරම් මුස්ලිම් අයත් එක්ක හිටපු කෙනෙක් මේ එළකිරි එකේ දැනට ඔන්ලයින් නැතුවත් ඇති,මම එයාල ගැන බොහොම හොඳින් දන්නවා,එයාල හිතන පරාසය බොහොම පටුයි,මම බෞද්ධයෙක් නිසා මම අනික් ආගම් ගැන බලනවා සසඳලා,ක්රිස්තියානි අයගෙත් එ ගතිය තියනවා,නමුත් එක ඉස්ලාම් ලබ්දිකයන්ගේ නැ-එයාල හැම වෙලාවෙම හිතන්නෙ එයාලගේ ආගම විතරයි හරි කියලා,අනික් ආගම් මොනවාද කියලවත් හැරිලා බලන්නෙ නැති ගතියක් එයාලගේ තියෙන්නෙ,මචං එක කැතලික් ලෙඩි කෙනෙක් මාත් එක්ක සංවදයකට ආව එ වෙලේ මම එයාට බුදු දහම ගැන බොහොම හොඳින් කියලා දුන්නා-දැන් එයා බෞද්ධ භාවනා පවා කරනවා-මට ඇත්තටම ලොකු සතුටක් එ ගැන තියෙන්නෙ,නමුත් එ ගතිය ඉස්ලාම් අය ලඟ නැ,ලෝකයේ ඉන්න අක්රමණශිලිම අය තමා එයාල,නමුත් එහෙමයි කියාඅ අපේ බෞද්ධ භික්ශුන් වහන්සේලා ප්රචණඩකාරි වෙන්න නරකයි-එක සාසනයට රිනාත්මකව බලපානවා-ඇත්තමට කිව්වොත් මේ ස්වාමින්වහන්සේලා විනය පිටකයෙන් පනවලා තියන නීති කඩලා තියන්නෙ දැන්.

Kelinma jathuiwaadya adinawa.hamurduruwan thamnge respect eka rakagena inna thibbane ban.Anith aya kohoma pas wunath wadak naha ne. Niyama sinhalaya ge wachane hari.mama aagam bedala katah kale naha.attha kiwwe machan.Uba mahansi wela uba neethi wibagayeta pass unanam ubata ne therenne eeke amauruwa.
නියම සිංහලයා;14225323 said:ස්වාමින්වහන්සේලා මෙවාට යන්න නරකයි,මම අද සිරස 7 ප්රවෘත්ති වලින් දැක්කා එක චිවරදාරියෙක් කුඩයකින් එතන හිටපු පුද්ගලයෙකුට තඩි බානවා,මෙවා දකිනකොට මිනිස්සුන්ට සංඝයා ගැන ලොකු කලකිරිමක් ඇතිවෙනවා-එක බුද්ධ සාසනයට අහිතකරව බලපානවා-ඇත්තටම මේ චිවරදාරියෝ සාසනයේ රැඳිලා ඉඳියි කියලා මම හිතන්නෙ නැ-මෙහෙම අය මහණ කිරිමෙන් වෙන්නෙ සාසනය නැති බංගස්තාන වෙන එක-මෙයාල ගොඩක් මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙයි-සාසනයේ උන්නතියට මහණ උනා නම් මෙහෙම පිචං වෙන්නෙ නැ.......
මහානායක ස්වාමින්වහන්සේලා මෙ ගැන මිට වඩා අවධානයක් යොමු කරන්න ඔන...