හබ්බයා හාමුදුරුවන්ගෙ සිවුර ගලොනවලු

Umba hoda sinhalayek nam methana panditha katha kiyanne neha
Balapan hambayo methana buduhamuduruwanta insult karapuwata
Umba bannada?
Umba sinhala Buddhist nam melahata benala post ekak dala
Pls don't act as a sinhala

මනුස්සයෝ මම මොඩයෙක් නෙමෙයි ඔහෙලා වගේ නුගතුන්ට බනින්න.
බුදුන් දෙශනා කලේ බුද්ධ දර්ශනයයයි එ දර්ශනය වැටහෙන්නෙ බුද්ධියක් තියන අයට පමණයි-එ දහම වටහාගත්තු යම් බුද්ධියක් තියන එකෙක් හැටියට මම නුගතුන්ට බනින්න යන්නෙ නැ.
 
  • Like
Reactions: James-Bond

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මුල්ස්ලිම්මානුවෝ නීති පද්ධතියට පැනලා ඒක තුලින් උන්ගේ ගමනට වීශාල පාරක් කපාගන්න හඳුන්නේ. මෙහෙම හරි කොන්ද කෙලින් තියාගෙන ඉන්න හාමුදුරුවෝ ටිකක් ඉන්න එක ගැන සතුටුවෙන්න. ඉන්දුනීසියාවෙත් ඔයවගේ සෙල්ලමක් උනා. තායිලන්තයේ මුස්ලිම් පිරිස නීති පද්ධතියට අත දාන්න ගිහිල්ලා හොඳට පාඩමක් ඉඟන ගත්තා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුල්ස්ලිම්මානුවෝ නීති පද්ධතියට පැනලා ඒක තුලින් උන්ගේ ගමනට වීශාල පාරක් කපාගන්න හඳුන්නේ. මෙහෙම හරි කොන්ද කෙලින් තියාගෙන ඉන්න හාමුදුරුවෝ ටිකක් ඉන්න එක ගැන සතුටුවෙන්න. ඉන්දුනීසියාවෙත් ඔයවගේ සෙල්ලමක් උනා. තායිලන්තයේ මුස්ලිම් පිරිස නීති පද්ධතියට අත දාන්න ගිහිල්ලා හොඳට පාඩමක් ඉඟන ගත්තා.

    :yes:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    ඇයි පොබ්බලම්ද:eek:

    නියම සිංහලයා;14225487 said:

    මනුස්සයෝ මම මොඩයෙක් නෙමෙයි ඔහෙලා වගේ නුගතුන්ට බනින්න.
    බුදුන් දෙශනා කලේ බුද්ධ දර්ශනයයයි එ දර්ශනය වැටහෙන්නෙ බුද්ධියක් තියන අයට පමණයි-එ දහම වටහාගත්තු යම් බුද්ධියක් තියන එකෙක් හැටියට මම නුගතුන්ට බනින්න යන්නෙ නැ.

    Nugath unta bana kiyala hoda margeta ganin
    Darmapala thuma kiyapuwa mathakada?
    Eya modayekda?

    Machan Christian kenekta hodin katha karala prasna visadanda puluwan
    Hambayo ahema newe
    10% indala ohama pansal kadanawanam
    50% weccha dawasata Christian,Buddhist lata monawa nokaravida?

    Hamuduruwo marala davi
    Pansal ginitiyavi
    Poth ginitiyavi

    Edata bududahama mokada wenne?
     
    ඔව් මචං ඔයා කියන එක හරි,මම තරම් මුස්ලිම් අයත් එක්ක හිටපු කෙනෙක් මේ එළකිරි එකේ දැනට ඔන්ලයින් නැතුවත් ඇති,මම එයාල ගැන බොහොම හොඳින් දන්නවා,එයාල හිතන පරාසය බොහොම ප‍ටුයි,මම බෞද්ධයෙක් නිසා මම අනික් ආගම් ගැන බලනවා සසඳලා,ක්‍රිස්තියානි අයගෙත් එ ගතිය තියනවා,නමුත් එක ඉස්ලාම් ලබ්දිකයන්ගේ නැ-එයාල හැම වෙලාවෙම හිතන්නෙ එයාලගේ ආගම විතරයි හරි කියලා,අනික් ආගම් මොනවාද කියලවත් හැරිලා බලන්නෙ නැති ගතියක් එයාලගේ තියෙන්නෙ,මචං එක කැතලික් ලෙඩි කෙනෙක් මාත් එක්ක සංවදයකට ආව එ වෙලේ මම එයාට බුදු දහම ගැන බොහොම හොඳින් කියලා දුන්නා-දැන් එයා බෞද්ධ භාවනා පවා කරනවා-මට ඇත්තටම ලොකු සතුටක් එ ගැන තියෙන්නෙ,නමුත් එ ගතිය ඉස්ලාම් අය ලඟ නැ,ලෝකයේ ඉන්න අක්‍රමණශිලිම අය තමා එයාල,නමුත් එහෙමයි කියාඅ අපේ බෞද්ධ භික්ශුන් වහන්සේලා ප්‍රචණඩකාරි වෙන්න නරකයි-එක සාසනයට රිනාත්මකව බලපානවා-ඇත්තමට කිව්වොත් මේ ස්වාමින්වහන්සේලා විනය පිටකයෙන් පනවලා තියන නීති කඩලා තියන්නෙ දැන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියම සිංහලයා;14225487 said:
    මනුස්සයෝ මම මොඩයෙක් නෙමෙයි ඔහෙලා වගේ නුගතුන්ට බනින්න.
    බුදුන් දෙශනා කලේ බුද්ධ දර්ශනයයයි එ දර්ශනය වැටහෙන්නෙ බුද්ධියක් තියන අයට පමණයි-එ දහම වටහාගත්තු යම් බුද්ධියක් තියන එකෙක් හැටියට මම නුගතුන්ට බනින්න යන්නෙ නැ.
    ohe ge user name eka witharay lokka...a nisa potta wela wage katha karanna epa.buddha darshanayata kelawanna ena unta ona deyak korapalla kiyala balan inna bane lokka....e nisa aththa nama eli karaganne nathuwa inna.:frown:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    mmath meka dakka...antimata atta katha karapu un waradi karayo una...owwa plan karala sinhala le koopa karanna Hambayo karana wada...
     
    ohe ge user name eka witharay lokka...a nisa potta wela wage katha karanna epa.buddha darshanayata kelawanna ena unta ona deyak korapalla kiyala balan inna bane lokka....e nisa aththa nama eli karaganne nathuwa inna.:frown:

    සිංහල ජාතියක් බෞද්ධ දර්ශනයත් අපි ආරක්ෂා කර ගත යුතුයි,එකට මෙහෙම නෙට් එකේ කැ ගහ ගහ ඉඳලා නම් බැ,දැන් බලන්න ලංකාවේ සිංහලයොන්ට වඩා දෙමළ අයයි මුස්ලිම් අයයි තමා ඉගෙන ගන්නෙ,මොර‍ටු ගියත් සැහෙන්ට දෙමළ පිරිසක් ඉන්නවා පෙරාදෙණියෙත් එහෙමයි එකේ නම් දෙමළම කියන්නත් පුළුවන් ඉන්ජ්නෙරු පිඨය-ඉතින් ඇයි අපේ ජාතියට මෙහෙම උනේ-මෙහෙම බැ ජාතියක් දියුණු වෙන්න නම් උගත්තු එ ජාතියෙන් බිහි වෙන්න ඔන-එක වෙනවා අඩුයි දැන්-අනික අපේ ජාතියේ අය දැන් හරි කම්මැලියි එ තත්වෙත් මහ හරවා ගන්න වෙනවා-අනික සිංහලයෝ බෞද්ධ කිව්වාට පන්සිල් පද පහවත් බහුතරය දන්නෙ නැ,පොයට පන්සල් යන්නෙත් නැ-ඔවා ඔක්කොම හදා ගත්තු දවසට ජාතියත් ආගමත් ‍රැකෙයි.
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    නියම සිංහලයා;14225598 said:
    ඔව් මචං ඔයා කියන එක හරි,මම තරම් මුස්ලිම් අයත් එක්ක හිටපු කෙනෙක් මේ එළකිරි එකේ දැනට ඔන්ලයින් නැතුවත් ඇති,මම එයාල ගැන බොහොම හොඳින් දන්නවා,එයාල හිතන පරාසය බොහොම ප‍ටුයි,මම බෞද්ධයෙක් නිසා මම අනික් ආගම් ගැන බලනවා සසඳලා,ක්‍රිස්තියානි අයගෙත් එ ගතිය තියනවා,නමුත් එක ඉස්ලාම් ලබ්දිකයන්ගේ නැ-එයාල හැම වෙලාවෙම හිතන්නෙ එයාලගේ ආගම විතරයි හරි කියලා,අනික් ආගම් මොනවාද කියලවත් හැරිලා බලන්නෙ නැති ගතියක් එයාලගේ තියෙන්නෙ,මචං එක කැතලික් ලෙඩි කෙනෙක් මාත් එක්ක සංවදයකට ආව එ වෙලේ මම එයාට බුදු දහම ගැන බොහොම හොඳින් කියලා දුන්නා-දැන් එයා බෞද්ධ භාවනා පවා කරනවා-මට ඇත්තටම ලොකු සතුටක් එ ගැන තියෙන්නෙ,නමුත් එ ගතිය ඉස්ලාම් අය ලඟ නැ,ලෝකයේ ඉන්න අක්‍රමණශිලිම අය තමා එයාල,නමුත් එහෙමයි කියාඅ අපේ බෞද්ධ භික්ශුන් වහන්සේලා ප්‍රචණඩකාරි වෙන්න නරකයි-එක සාසනයට රිනාත්මකව බලපානවා-ඇත්තමට කිව්වොත් මේ ස්වාමින්වහන්සේලා විනය පිටකයෙන් පනවලා තියන නීති කඩලා තියන්නෙ දැන්.

    Machan umba hari,problem eka appita hoda gihi naya kathwayak neha.
    Budun deshana karala tiyanawa vinaya rakina bikshuwa rakinne sasanaya bawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මුසිලිම් කාලකන්නි නිසා ඇතිඋන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න එතනට ගියාම කොහෙවත් නැති කාලකන්නියෙක් ඇවිත් හාමුදුරුවන් ගෙ සිවුර ගලොනවලු.. ඒ කිව්ව එකත් මුස්ලිම් බල්ලෙක්..

    එවෙලෙ ඇති වන තත්වය මොකද්ද කියල හිතා ගන්න පුලුවන් නෙ.. තම්බි කාලකන්නිය ජීවතුන් අතර ඉන්නෙ මේක බවුද්ද රටක් නිසා..

    ඕකගෙ address එකක් එහෙම දන්නෙ නැද්ද කව්රුවත්..
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    නියම සිංහලයා;14225598 said:
    ඔව් මචං ඔයා කියන එක හරි,මම තරම් මුස්ලිම් අයත් එක්ක හිටපු කෙනෙක් මේ එළකිරි එකේ දැනට ඔන්ලයින් නැතුවත් ඇති,මම එයාල ගැන බොහොම හොඳින් දන්නවා,එයාල හිතන පරාසය බොහොම ප‍ටුයි,මම බෞද්ධයෙක් නිසා මම අනික් ආගම් ගැන බලනවා සසඳලා,ක්‍රිස්තියානි අයගෙත් එ ගතිය තියනවා,නමුත් එක ඉස්ලාම් ලබ්දිකයන්ගේ නැ-එයාල හැම වෙලාවෙම හිතන්නෙ එයාලගේ ආගම විතරයි හරි කියලා,අනික් ආගම් මොනවාද කියලවත් හැරිලා බලන්නෙ නැති ගතියක් එයාලගේ තියෙන්නෙ,මචං එක කැතලික් ලෙඩි කෙනෙක් මාත් එක්ක සංවදයකට ආව එ වෙලේ මම එයාට බුදු දහම ගැන බොහොම හොඳින් කියලා දුන්නා-දැන් එයා බෞද්ධ භාවනා පවා කරනවා-මට ඇත්තටම ලොකු සතුටක් එ ගැන තියෙන්නෙ,නමුත් එ ගතිය ඉස්ලාම් අය ලඟ නැ,ලෝකයේ ඉන්න අක්‍රමණශිලිම අය තමා එයාල,නමුත් එහෙමයි කියාඅ අපේ බෞද්ධ භික්ශුන් වහන්සේලා ප්‍රචණඩකාරි වෙන්න නරකයි-එක සාසනයට රිනාත්මකව බලපානවා-ඇත්තමට කිව්වොත් මේ ස්වාමින්වහන්සේලා විනය පිටකයෙන් පනවලා තියන නීති කඩලා තියන්නෙ දැන්.

    ඉතින් බුරුවො අත පය අකුලන් හිටියොත් මොකද වෙන්නේ?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kelinma jathuiwaadya adinawa.hamurduruwan thamnge respect eka rakagena inna thibbane ban.Anith aya kohoma pas wunath wadak naha ne. Niyama sinhalaya ge wachane hari.mama aagam bedala katah kale naha.attha kiwwe machan.Uba mahansi wela uba neethi wibagayeta pass unanam ubata ne therenne eeke amauruwa.

    මෙන්න මෙහෙමයි උඹෙ ඩාන්ස් එක යන්නෙ

    කවුරු හරි පොඩ්ඩක් රිදෙන Thread එකක් දැම්මම උඹ මැද්දට පැනල උත්තර දෙනවා
    ඇප නැතිවෙන්න වෙන කවුරු හරි උඹට උත්තර දුන්නම උඹව හොයාගන්න බැරිවෙනවා.

    ආපහු තව පෝට්ස් එකක උඹ උත්තර දෙනවා
    අතුරුදහන් වෙනවා
    දෙනවා....
    යනවා.....

    ඊලඟ පාර වෙනසකටත් එක්ක නොදීම පැත්තකට වෙලා ඉන්න :)
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    නියම සිංහලයා;14225323 said:
    ස්වාමින්වහන්සේලා මෙවාට යන්න නරකයි,මම අද සිරස 7 ප්‍රවෘත්ති වලින් දැක්කා එක චිවරදාරියෙක් කුඩයකින් එතන හිටපු පුද්ගලයෙකුට තඩි බානවා,මෙවා දකිනකොට මිනිස්සුන්ට සංඝයා ගැන ලොකු කලකිරිමක් ඇතිවෙනවා-එක බුද්ධ සාසනයට අහිතකරව බලපානවා-ඇත්තටම මේ චිවරදාරියෝ සාසනයේ ‍රැඳිලා ඉඳියි කියලා මම හිතන්නෙ නැ-මෙහෙම අය මහණ කිරිමෙන් වෙන්නෙ සාසනය නැති බංගස්තාන වෙන එක-මෙයාල ගොඩක් මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙයි-සාසනයේ උන්නතියට මහණ උනා නම් මෙහෙම පිචං වෙන්නෙ නැ.......

    මහානායක ස්වාමින්වහන්සේලා මෙ ගැන මිට වඩා අවධානයක් යොමු කරන්න ඔන...

    අනුමත කරන්න බෑ තමයි යාලුවා. ඒත් මතක තියා ගන්න එලාර සටනට දුටුගැමුණු රජතුමා එක්ක හාමුදුරුවරුත් එකතු උනා. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරලා නෑ යුද්ධ වලට පැටලෙන්න කියලා. ඒත් එදා එහෙම එකතු වෙලා රට රැක ගත්ත නිසා තමයි අද මේ පරපුර රැකියා ඉන්නේ.