හබ්බයා හාමුදුරුවන්ගෙ සිවුර ගලොනවලු

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    උබත් අර sirajstc ජාතියේ එකෙක් ...අධෝ මුඛයෙන් හිනා වෙවී හිටහන් ...ගොන් පාර්ට් දිදී ....අපි අපේ වැඩේ කරගෙන යන්නම් ....
    දැන් ඔය ගැහුවයි කියන එක්කෙනා මුස්ලිම් නෙවෙයිලු නේද..

    https://www.facebook.com/amila.indika.31

    https://www.facebook.com/photo.php?fbid=559370134090469&set=a.412826118744872.107007.298206073540211

    13603_559370134090469_380790520_n.jpg

    "මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.
    සමහරවිට මගේ භාහිර පෙනුම නිසා එසේ නිගමනයකට පැමිනෙන් ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා‍ නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්‍රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්‍රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි.

    වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."

    :lol::lol::lol:
     
    Aluth topic ekakata demma nam hari puthe...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    menna Real Storiya..mama kalinam Kiwwa Othan seen eka wenas kiyala ..Koo ahuwai,,:nerd: Menna saakshi.Onna dan mata -rep duunnu ewun warella hikz.Lajjai oii ubala gana.waradi news passen duwanne Molayak kiyala deyak nadda?:eek: Kawru hari mokak hari boruwak gahuwa kiyanne eeka passen duwanawa.Menna mehe Lankawa kiyana nawa Gilenna yanwa deshapalkyayonge koota kapatikam walin minissu mula wela. Issella eken berena hadapalla passe ubalata oone jathiwadya karaganilla Lankawa deshapalakyayo wikunala iwarala nathnam.

    Cool kasun mage hodama yaluwek :yes:eekai eyata mama me post eka gana pahadili kale kalinma.habai huu kiwwe wenamma nari set ekek.dan harida ethakota? ;)

    මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.

    වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි.

    {Message From:Chathura Sachith Weerakoon
     
    :no: kawada hadeida dannan ban mun.Issra Halaal walata boruwata kegahuwa eeta passe neethi widyalaya.eelanga tpoic eka mokadda danne naha.Mun mewwa gana hithankota lankawa wal pallata gihin iwarai.rate dan inna deshapalkyayonta ooneth eekai janathaawa athara jathi beda athy karala "Bora diye maalu banna".meka therum gattha dawasata minissu lankawa ayethgoda ganna puluwan.
     
    :yes:Coolkasun is goodd guy issara wage den wediya active nene.?:confused:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :no: kawada hadeida dannan ban mun.Issra Halaal walata boruwata kegahuwa eeta passe neethi widyalaya.eelanga tpoic eka mokadda danne naha.Mun mewwa gana hithankota lankawa wal pallata gihin iwarai.rate dan inna deshapalkyayonta ooneth eekai janathaawa athara jathi beda athy karala "Bora diye maalu banna".meka therum gattha dawasata minissu lankawa ayethgoda ganna puluwan.

    ithin emadaama fail ne machan:D:Dmonawa karannada eyalama eyalage heti lokayatama pennaawna issarata maru dewal wei ithin api dua karamu okkoma hariyanna :yes::yes:

    Bro
    SInhala unicode use karannako use pencilsoft :D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ithin emadaama fail ne machan:D:Dmonawa karannada eyalama eyalage heti lokayatama pennaawna issarata maru dewal wei ithin api dua karamu okkoma hariyanna :yes::yes:

    Bro
    SInhala unicode use karannako use pencilsoft :D

    Ou Ameen! siyalu denatma AYahamaga yanna labewa.Ameen! english type karanne Time saving ekata hikz!:D;)
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන් ඔය ගැහුවයි කියන එක්කෙනා මුස්ලිම් නෙවෙයිලු නේද..

    https://www.facebook.com/amila.indika.31

    https://www.facebook.com/photo.php?fbid=559370134090469&set=a.412826118744872.107007.298206073540211

    13603_559370134090469_380790520_n.jpg

    "මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.
    සමහරවිට මගේ භාහිර පෙනුම නිසා එසේ නිගමනයකට පැමිනෙන් ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා‍ නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්‍රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්‍රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි.

    වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."

    නහී වේරේන වේරානී
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු සිනහල එකෙක් නම් අනිවා ගුටි පුජාවක් දෙන්න ඕනි. සිංහල මුස්ලිම් කියල නැහැ. සමුදුරුවන්ට ඇත උස්සපු බල්ලව නිකම් තියන්න නරකයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මු සිනහල එකෙක් නම් අනිවා ගුටි පුජාවක් දෙන්න ඕනි. සිංහල මුස්ලිම් කියල නැහැ. සමුදුරුවන්ට ඇත උස්සපු බල්ලව නිකම් තියන්න නරකයි

    පල පල තෝ ක්‍රිස්තියානි කුරුස කාරයා... බෞද්ධයන්ට බෞද්ධයෝලවාම ගේමදෙන්නද උබේ ප්ලෑන? තොපිලා තමයි මේවගේම ගංගොඩවොල සෝම හාමදුරුවන්ව රුසියාවේ කලු කුරුස පල්ලියකට ගෙනියල මිලේච්ච විදියට අපවත් කෙරෙව්වේ... ඒකට තමයි කලගුනසලකන්නට තොපිලගේ ක්‍රිස්තියානි මහ පල්ලියෙන් මල්කම් රංජිත් පාදිලිතුමාට කාදිනල් පට්ට්මකුත් දීල ගෞරවකලේ... කුරුසය පල... :growl:

    ඉන්ජු ඉන්ජු