හම්බන්තොටට නම ලැබුණ හැටි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හම්බන්තොටට නම ලැබුණ හැටි

මම ළඟදි දවසක් ඔෆිස් එකේ වැඩකට එළියට යද්දි අපේ රියදුරු උන්නැහේ මාත් එක්ක කදේට වැටුණා. ඌරු හම්බයො අපේ රටට ආපු විදිය උන් බෝ වුණ විදිය, ව්‍යාපාර කරපු විදිය, රොත්ත බුරුත්ත බෝ කරගත්තු විදිය, ඌරු කොටු අටව ගත්තු විදිය ගැන තමයි ඉතින් කථා කරමින් ගියේ.

ඔහොම කථා කරගෙන යද්දි තමයි දැන් විශ්‍රාම යන්නත් කිට්ටු හම්බන්තොට දිස්ත්‍රික්කයේම වැසියෙක් වෙන අපේ රියදුරු උන්නැහේ මේ කථාව කිව්වෙ.

"හම්බයා ගොඩ බෑ තොට හම්බන්තොට වුණා."

හම්බ(මුස්ලිම්)න්(ආ)තොට(තොටුපල-වරාය යන වදන බහුලව භාවිතයට නොගැණින)
|
|
|
හම්බන්+ආ+තොට
|
|
|
හම්බන්තොට

ඔන්න ඔහොමයි අපේ රියදුරු තැන හම්බන්තොටට නම ලැබුණ විදිය කිව්වෙ. මම මේ ත්‍රෙඩ් එකේ දැම්මේ මේ කථාවම සංක්ෂිප්ත කරලා. අපේ එළකිරියේ කට්ටිය දන්නවා නම් මේ කථාවෙ තව වතගොත අපි ඔක්කෝටම දැනගන්නත් එක්ක පෝස්ටුවක් දාන්න

hambantotamuslimramadan.jpg
 
  • Like
Reactions: Honest-killer

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට දුක අතිගරුජනපති මහින්ද මාම හම්බන්තොට පැත්තේ වෙලත් හම්බයන්ට රැවටිලා ඉන්න එක ගැන
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මට දුක අතිගරුජනපති මහින්ද මාම හම්බන්තොට පැත්තේ වෙලත් හම්බයන්ට රැවටිලා ඉන්න එක ගැන

    බලය, ධනය වෙනුවෙන් ඕනිම දේකට ෆේස් කරන්න මාමා සූදානම් නෙ මචං
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    හම්බයො කවදත් කයිවාරු ගෑහුවෙ උන් 100% හම්බ කියල නේද ?:angry::angry: ඒත් ඈත්ත කතාව මෙතනිම්ම තෙරුම් ගන්න පුලුවන්, :yes::yes: මොකද හම්බයො ල0කාවට ගොඩ වෙනකොට උන් හම්බ ගෑනුන්ව අරගෙනද ආවෙ නෑ ? ;);)අපේ සි0හල ගෑනුන්ට දාව උපන් සි0හල+හම්බ රෑලක්නෙ බන් දෑන් ල0කාවෙ ඉන්නෙ,:P:P උන්ගේ අතීතය බලපල්ල,:oo::oo: හම්බයිනේ දෑන ගනිල්ල උබලගෙ ඈගේ දුවන්නෙත් අපේ සි0හල ලේ බව. :yes::yes::D:D:P:P

    ( සෑ.යු අතීතය අනුව හම්බයො කියන්නෙ මුහුදු ම0කොල්ල කාරයින්, අපේ කරුමෙට ල0කාවට ගසාගෙන ආපු රිලව් ටිකක් තමයි බන් මුන්.....)
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මචං මෙතන බොරු නම් කියන්න එපා..
    හම්බයින්ට ගහන්න ඕන නම් ඒක කරපන්.. මගෙ කිසි අවුලක් නැහැ..
    ඒ උනාට බොරු කියලා එලකිරි උන් ව ගොනාට අන්දන්න එපා කියලා නම් කියන්න ඕන..

    මැලේ භාෂාවෙන් "සම්පන්" කියලා කියන්නෙ ඔරු (canoe) වලට.

    බොරුනම් පහළ ලින්ක් එක චෙක් කරපන්..

    http://translate.google.com/?tl=ms#auto/ms/sampan

    සම්පන් කියන ඔරු වලින් ආපු තොට තමයි, "හම්බන්තොට" උනේ..

    දැනටත් මැලේ කතා කරන්න පුලුවන් සිංහල අය හම්බන්තොට ඉන්නවා.
    මැලේ ජාතිකයිනුත් සෑහෙන්න ඉන්න ටවුමක් තමයි හම්බන්තොට.

    ලෙනාඩ් වුල්ෆ් සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර වල මේ බව තියෙනවා මචන්...

    මම හිතන්නේ මේක උබේ නොදන්නාකමයි, හම්බ තරහයි එකට එකතු උනාම වෙච්ච දෙයක්..

    අනිත් දවසේ පොඩ්ඩක් හොයලා බලලා කතාකරමු නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය අදහස වැරදි. හම්බන්තොටට ඒ නම ලැබිල තියෙන්නේ "හම්බන්" කියන ඔරු වර්ගය නතර කරපු තැන නිසයි. නැතුව හම්බයෝ අපු තොටුපල නිසා නෙවේ. :P
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    ඔය අදහස වැරදි. හම්බන්තොටට ඒ නම ලැබිල තියෙන්නේ "හම්බන්" කියන ඔරු වර්ගය නතර කරපු තැන නිසයි. නැතුව හම්බයෝ අපු තොටුපල නිසා නෙවේ. :P
    ඒකනෙ මම කියලා තියෙන්නෙ..
    තෑන්ක්ස් ලොක්කා සප් එකට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මෙතන බොරු නම් කියන්න එපා..
    හම්බයින්ට ගහන්න ඕන නම් ඒක කරපන්.. මගෙ කිසි අවුලක් නැහැ..
    ඒ උනාට බොරු කියලා එලකිරි උන් ව ගොනාට අන්දන්න එපා කියලා නම් කියන්න ඕන..

    මැලේ භාෂාවෙන් "සම්පන්" කියලා කියන්නෙ ඔරු (canoe) වලට.

    බොරුනම් පහළ ලින්ක් එක චෙක් කරපන්..

    http://translate.google.com/?tl=ms#auto/ms/sampan

    සම්පන් කියන ඔරු වලින් ආපු තොට තමයි, "හම්බන්තොට" උනේ..

    දැනටත් මැලේ කතා කරන්න පුලුවන් සිංහල අය හම්බන්තොට ඉන්නවා.
    මැලේ ජාතිකයිනුත් සෑහෙන්න ඉන්න ටවුමක් තමයි හම්බන්තොට.

    ලෙනාඩ් වුල්ෆ් සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර වල මේ බව තියෙනවා මචන්...

    මම හිතන්නේ මේක උබේ නොදන්නාකමයි, හම්බ තරහයි එකට එකතු උනාම වෙච්ච දෙයක්..

    අනිත් දවසේ පොඩ්ඩක් හොයලා බලලා කතාකරමු නේද?
    අපිත් අහල තියෙන්නෙ ඔරු කතාව තමයි මචන්
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මචං මෙතන බොරු නම් කියන්න එපා..
    හම්බයින්ට ගහන්න ඕන නම් ඒක කරපන්.. මගෙ කිසි අවුලක් නැහැ..
    ඒ උනාට බොරු කියලා එලකිරි උන් ව ගොනාට අන්දන්න එපා කියලා නම් කියන්න ඕන..

    මැලේ භාෂාවෙන් "සම්පන්" කියලා කියන්නෙ ඔරු (canoe) වලට.

    බොරුනම් පහළ ලින්ක් එක චෙක් කරපන්..

    http://translate.google.com/?tl=ms#auto/ms/sampan

    සම්පන් කියන ඔරු වලින් ආපු තොට තමයි, "හම්බන්තොට" උනේ..

    දැනටත් මැලේ කතා කරන්න පුලුවන් සිංහල අය හම්බන්තොට ඉන්නවා.
    මැලේ ජාතිකයිනුත් සෑහෙන්න ඉන්න ටවුමක් තමයි හම්බන්තොට.

    ලෙනාඩ් වුල්ෆ් සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර වල මේ බව තියෙනවා මචන්...

    මම හිතන්නේ මේක උබේ නොදන්නාකමයි, හම්බ තරහයි එකට එකතු උනාම වෙච්ච දෙයක්..

    අනිත් දවසේ පොඩ්ඩක් හොයලා බලලා කතාකරමු නේද?

    hambanthota......uruu kotuwak haduwaa.....kiyapuwama mama danagaththa munga boru hukaris kiyala......munta aththatama wena wedak naa wage.......:P
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං මෙතන බොරු නම් කියන්න එපා..
    හම්බයින්ට ගහන්න ඕන නම් ඒක කරපන්.. මගෙ කිසි අවුලක් නැහැ..
    ඒ උනාට බොරු කියලා එලකිරි උන් ව ගොනාට අන්දන්න එපා කියලා නම් කියන්න ඕන..

    මැලේ භාෂාවෙන් "සම්පන්" කියලා කියන්නෙ ඔරු (canoe) වලට.

    බොරුනම් පහළ ලින්ක් එක චෙක් කරපන්..

    http://translate.google.com/?tl=ms#auto/ms/sampan

    සම්පන් කියන ඔරු වලින් ආපු තොට තමයි, "හම්බන්තොට" උනේ..

    දැනටත් මැලේ කතා කරන්න පුලුවන් සිංහල අය හම්බන්තොට ඉන්නවා.
    මැලේ ජාතිකයිනුත් සෑහෙන්න ඉන්න ටවුමක් තමයි හම්බන්තොට.

    ලෙනාඩ් වුල්ෆ් සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර වල මේ බව තියෙනවා මචන්...

    මම හිතන්නේ මේක උබේ නොදන්නාකමයි, හම්බ තරහයි එකට එකතු උනාම වෙච්ච දෙයක්..

    අනිත් දවසේ පොඩ්ඩක් හොයලා බලලා කතාකරමු නේද?

    මම හිතන්නෙ උඹේ කියවීම දුර්වලයි මචං. ආයේ පාරක් ත්‍රෙඩ් එක හොඳට කියවලා කමෙන්ට් කරපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::lol::lol::lol:

    හම්බයො කවදත් කයිවාරු ගෑහුවෙ උන් 100% හම්බ කියල නේද ?:angry::angry: ඒත් ඈත්ත කතාව මෙතනිම්ම තෙරුම් ගන්න පුලුවන්, :yes::yes: මොකද හම්බයො ල0කාවට ගොඩ වෙනකොට උන් හම්බ ගෑනුන්ව අරගෙනද ආවෙ නෑ ? ;);)අපේ සි0හල ගෑනුන්ට දාව උපන් සි0හල+හම්බ රෑලක්නෙ බන් දෑන් ල0කාවෙ ඉන්නෙ,:P:P උන්ගේ අතීතය බලපල්ල,:oo::oo: හම්බයිනේ දෑන ගනිල්ල උබලගෙ ඈගේ දුවන්නෙත් අපේ සි0හල ලේ බව. :yes::yes::D:D:P:P

    ( සෑ.යු අතීතය අනුව හම්බයො කියන්නෙ මුහුදු ම0කොල්ල කාරයින්, අපේ කරුමෙට ල0කාවට ගසාගෙන ආපු රිලව් ටිකක් තමයි බන් මුන්.....)

    :eek::eek::shocked::dull::dull::growl: