හම්බන්තොටට නම ලැබුණ හැටි
මම ළඟදි දවසක් ඔෆිස් එකේ වැඩකට එළියට යද්දි අපේ රියදුරු උන්නැහේ මාත් එක්ක කදේට වැටුණා. ඌරු හම්බයො අපේ රටට ආපු විදිය උන් බෝ වුණ විදිය, ව්‍යාපාර කරපු විදිය, රොත්ත බුරුත්ත බෝ කරගත්තු විදිය, ඌරු කොටු අටව ගත්තු විදිය ගැන තමයි ඉතින් කථා කරමින් ගියේ.
ඔහොම කථා කරගෙන යද්දි තමයි දැන් විශ්‍රාම යන්නත් කිට්ටු හම්බන්තොට දිස්ත්‍රික්කයේම වැසියෙක් වෙන අපේ රියදුරු උන්නැහේ මේ කථාව කිව්වෙ.
"හම්බයා ගොඩ බෑ තොට හම්බන්තොට වුණා."
හම්බ(මුස්ලිම්)න්(ආ)තොට(තොටුපල-වරාය යන වදන බහුලව භාවිතයට නොගැණින)
|
|
|
හම්බන්+ආ+තොට
|
|
|
හම්බන්තොට
ඔන්න ඔහොමයි අපේ රියදුරු තැන හම්බන්තොටට නම ලැබුණ විදිය කිව්වෙ. මම මේ ත්‍රෙඩ් එකේ දැම්මේ මේ කථාවම සංක්ෂිප්ත කරලා. අපේ එළකිරියේ කට්ටිය දන්නවා නම් මේ කථාවෙ තව වතගොත අපි ඔක්කෝටම දැනගන්නත් එක්ක පෝස්ටුවක් දාන්න

"නොදකින්තොට" කියලා දාන්න තිබ්බේ.....!!