හම්බන්තොටට මොනෝ රේල්
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර් තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන වසරේ අරඹන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා.
හම්බන්තොට ගුවන් තොටුපල ඉදිකිරීමෙන් පසුව එය 2016 දී හම්බන්තොට ගුවන්තොට දක්වා දීර්ඝකරන බවද මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබෙනවා.
JAYA SRI!