හම්බන්තොට'සුදුඅලියා හෙවත් හම්බන්තොට වරය&

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    budu ambooooo... ape salli... oya kathawa aththanam, mama megana aanduwen prasiddiye prashna karanawa... namuth prasiddiye ahanna gihin nondi wenne nathuwa, visthara hariyata hoyaganna oni.. puluwan aya innawanam, details labadenna... rate janathaawa aanduwa pathkala wagema, waraddakadi prashna karanna aithiyak thiyanawa...
    api issella hethu sadaka saha aththa naththa hoyagamu...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය කතාව බොරුවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    ඕක තියෙන site එක sure නෑ
    හැබැයි පුතො ඇත්ත වුනොත් ඕක හදපු උං පෝලිමට තියලා
    aids හැදුන එකෙකුට කියලා** අරින්න තියෙන්නෙ
     
    • Like
    Reactions: conservative
    Mar 19, 2011
    247
    18
    0
    ඔය කතාව බොරුවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    ඕක තියෙන site එක sure නෑ
    හැබැයි පුතො ඇත්ත වුනොත් ඕක හදපු උං පෝලිමට තියලා
    aids හැදුන එකෙකුට කියලා** අරින්න තියෙන්නෙ

    :dull::dull::dull::dull::dull: apoooi mame oketa sambande neh ! Okee kali mage Basil aiya :P:P:P
     

    Chehan060

    Member
    Sep 27, 2009
    10
    0
    0
    Quote:
    Originally Posted by Mahinda Raja paksha
    Asia's Wonder Bro !
    එකත් ඇත්ත .නිකමටද කිව්වේ ආසියාවේ ආශ්චර්ය කියලා
    දැන්නෙ තේරෙන්නේ
    patta :)
     

    |ShanMaX|

    Member
    Mar 27, 2011
    89
    36
    0
    Nittambuwa
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:

    nodakin kiwwa gon kathawa. uba buruwekda :confused::confused: