හම්බන්තොට'සුදුඅලියා හෙවත් හම්බන්තොට වරය&

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හම්බන්තොට රස්නෙ වැඩි හින්දා හම්බන්තොටත් නුවරඑළියක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මුල් ගල තියයි තව ටික දවසකින්.............
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මචං ඔය මුල්ගල තියන්නේ හරියටම කොතෙන්ටද බං?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    III Reich;9934269[SIZE="5" said:
    ]හැම රෙද්දම හම්බන්තොටට ඔබන්න ගියා ඔහොම තමා[/SIZE] :lol: මෙහෙම අයටනෙ කට්ටිය උඩ පැනගෙන චන්දෙ දුන්නෙ :lol:

    ඒක නේන්නම්- නෙත්තම් ලංකාව කියන්නේ හම්බන්තොට විතරද ?
     
    • Like
    Reactions: NEWS1

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,376
    113
    Behind u :p
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:

    මෙන්න මු දන්න තරම.. මේ වගේ උන් ඉන්නකං උන්ට හොදයි..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මෙන්න මු දන්න තරම.. මේ වගේ උන් ඉන්නකං උන්ට හොදයි..
    th_003.gif
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    අපොයි බන්... උඔනම් රටටම ආඩම්බරයක්.. :lol: