හම්බන්තොට ඉඩම් කොල්ලයක්?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හම්බන්තොට , ලගදීම චීන් බන්තොට වෙනවා.

    ආව දවසේ ඉදන් කැලෑ කපනව කපනවා ඉවරයක් නෑ නේ බන්. ඒ දවස් වල විල්පත්තු බේරා ගන්න ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරගෙන කෑගහපු උන්ගේ ඩේටා ඉවර වෙලා ද ? නැත්තම් උන් මැරිලා ද ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    දේශපාලනය තමයි ඒ දවස්වල කෑගහපු උන් දැන් සද්ද නෑ, දැන් කෑගහන උන් ඒ දවස්වල සද්ද නෑ. ඔක්කොම බොරු පරිසරවේදියො.

    තාර්කිකව බැලුවොත් විල්පත්තුව නෙමෙයි කැපුවෙ. පැරණි මරිච්චිකට්ටුව ගම තිබ්බ ප්‍රදේශය. මේ උඩ කියන ගල්වල රක්ශිතය කියල එකක් ගැසට් කරල නෑ කියල වීඩිඕ එකේම කියනව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    1607916483806.png
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශපාලනය තමයි ඒ දවස්වල කෑගහපු උන් දැන් සද්ද නෑ, දැන් කෑගහන උන් ඒ දවස්වල සද්ද නෑ. ඔක්කොම බොරු පරිසරවේදියො.

    තාර්කිකව බැලුවොත් විල්පත්තුව නෙමෙයි කැපුවෙ. පැරණි මරිච්චිකට්ටුව ගම තිබ්බ ප්‍රදේශය. මේ උඩ කියන ගල්වල රක්ශිතය කියල එකක් ගැසට් කරල නෑ කියල වීඩිඕ එකේම කියනව.

    විල්පත්තු බේරගන්න ආව උන් රටම ඩෝසර් කරනවා වගේ බන්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විල්පත්තු බේරගන්න ආව උන් රටම ඩෝසර් කරනවා වගේ බන්.
    ඔව් ඇත්ත නමුත් මෙහෙම දෙයක් තියෙනවා. විරෝදය එල්ල වෙන්න ඕනෙ රක්ශිත කපනවනම්.

    සමහර තැන්වල කපන්නෙ කැලෑ නෙමෙයි පවුද්ගලික ඉඩම් උදාහරණයකට කිරිඇල්ලගෙ ඉඩම ගමු. හන්තාන කපනව කියල මැරෙන්න හැදුව. තනි බොරුවනෙ. වනාතවිල්ලුවෙ සිද්දිය ගනින් ඒත් පවුද්ගලික ඉඩම්.

    උබට අක්කර ගානක ඉඩමක් තියෙනවා ඒකෙ කැලේ වැවිල උබ පස්සෙ කාලෙක කජු වවන්න කැලේ එලි කරනව. එතකොට ඒක නීති විරෝධී ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඇත්ත නමුත් මෙහෙම දෙයක් තියෙනවා. විරෝදය එල්ල වෙන්න ඕනෙ රක්ශිත කපනවනම්.

    සමහර තැන්වල කපන්නෙ කැලෑ නෙමෙයි පවුද්ගලික ඉඩම් උදාහරණයකට කිරිඇල්ලගෙ ඉඩම ගමු. හන්තාන කපනව කියල මැරෙන්න හැදුව. තනි බොරුවනෙ. වනාතවිල්ලුවෙ සිද්දිය ගනින් ඒත් පවුද්ගලික ඉඩම්.

    උබට අක්කර ගානක ඉඩමක් තියෙනවා ඒකෙ කැලේ වැවිල උබ පස්සෙ කාලෙක කජු වවන්න කැලේ එලි කරනව. එතකොට ඒක නීති විරෝධී ද?

    කිරි ඇල්ල ද... ඌ නං රක්ෂිත තමා බන් අල්ලන් හිටියෙ.
    උන් මුන්ගේ හොරකන් වහනවා. මුන් උන්ගේ හොරකං වහනවා ඕකයි වෙන්නෙ
     
    • Like
    Reactions: dxx

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කිරි ඇල්ල ද... ඌ නං රක්ෂිත තමා බන් අල්ලන් හිටියෙ.
    උන් මුන්ගේ හොරකන් වහනවා. මුන් උන්ගේ හොරකං වහනවා ඕකයි වෙන්නෙ
    උබ කොහොමද රක්ශිතය අල්ලන් හිටිය කියන්නෙ හරියටම? මොනවාද තියෙන සාක්ෂි සාධක? ඕකගෙ ඉඩම තියෙන ප්‍රදේශය රක්ශිත සීමාවෙන් ඇතුලෙද තියෙන්නෙ? මාධ්‍ය කියන දේ හැමවිටම සත්‍ය වෙන්නෙ නෑ බන්
     
    • Like
    Reactions: lasankandy

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කිරි ඇල්ල ද... ඌ නං රක්ෂිත තමා බන් අල්ලන් හිටියෙ.
    උන් මුන්ගේ හොරකන් වහනවා. මුන් උන්ගේ හොරකං වහනවා ඕකයි වෙන්නෙ
    Agree. Same thing happened in Sinharaja
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කොහොමද රක්ශිතය අල්ලන් හිටිය කියන්නෙ හරියටම? මොනවාද තියෙන සාක්ෂි සාධක? ඕකගෙ ඉඩම තියෙන ප්‍රදේශය රක්ශිත සීමාවෙන් ඇතුලෙද තියෙන්නෙ? මාධ්‍ය කියන දේ හැමවිටම සත්‍ය වෙන්නෙ නෑ බන්

    උබ මේ මට කියන්න එනවා නේ. මම උබට pm එකක් දාන්නම්.😂 බලපං කෝ

    Agree. Same thing happened in Sinharaja

    ඔව් බන්... ඇල්ලයාට ඇති පුකක් නෑ.. ඌ නිකං වලවු කාරයෙක් කියලා පෙන්නං හිටියට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ ලංකාවේ සිටිසන් ද ? එහෙනං ලංකාවට ලඟින් වත් නැති රටක කැලේ කැපුවට උඹට ගානක්වත් නෑ නේ
    ඔන්න ඕකයි වෙන්නේ