දේශපාලනය තමයි ඒ දවස්වල කෑගහපු උන් දැන් සද්ද නෑ, දැන් කෑගහන උන් ඒ දවස්වල සද්ද නෑ. ඔක්කොම බොරු පරිසරවේදියො.හම්බන්තොට , ලගදීම චීන් බන්තොට වෙනවා.
ආව දවසේ ඉදන් කැලෑ කපනව කපනවා ඉවරයක් නෑ නේ බන්. ඒ දවස් වල විල්පත්තු බේරා ගන්න ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරගෙන කෑගහපු උන්ගේ ඩේටා ඉවර වෙලා ද ? නැත්තම් උන් මැරිලා ද ?
දේශපාලනය තමයි ඒ දවස්වල කෑගහපු උන් දැන් සද්ද නෑ, දැන් කෑගහන උන් ඒ දවස්වල සද්ද නෑ. ඔක්කොම බොරු පරිසරවේදියො.
තාර්කිකව බැලුවොත් විල්පත්තුව නෙමෙයි කැපුවෙ. පැරණි මරිච්චිකට්ටුව ගම තිබ්බ ප්‍රදේශය. මේ උඩ කියන ගල්වල රක්ශිතය කියල එකක් ගැසට් කරල නෑ කියල වීඩිඕ එකේම කියනව.
ඔව් ඇත්ත නමුත් මෙහෙම දෙයක් තියෙනවා. විරෝදය එල්ල වෙන්න ඕනෙ රක්ශිත කපනවනම්.විල්පත්තු බේරගන්න ආව උන් රටම ඩෝසර් කරනවා වගේ බන්.
ඔව් ඇත්ත නමුත් මෙහෙම දෙයක් තියෙනවා. විරෝදය එල්ල වෙන්න ඕනෙ රක්ශිත කපනවනම්.
සමහර තැන්වල කපන්නෙ කැලෑ නෙමෙයි පවුද්ගලික ඉඩම් උදාහරණයකට කිරිඇල්ලගෙ ඉඩම ගමු. හන්තාන කපනව කියල මැරෙන්න හැදුව. තනි බොරුවනෙ. වනාතවිල්ලුවෙ සිද්දිය ගනින් ඒත් පවුද්ගලික ඉඩම්.
උබට අක්කර ගානක ඉඩමක් තියෙනවා ඒකෙ කැලේ වැවිල උබ පස්සෙ කාලෙක කජු වවන්න කැලේ එලි කරනව. එතකොට ඒක නීති විරෝධී ද?
උබ කොහොමද රක්ශිතය අල්ලන් හිටිය කියන්නෙ හරියටම? මොනවාද තියෙන සාක්ෂි සාධක? ඕකගෙ ඉඩම තියෙන ප්‍රදේශය රක්ශිත සීමාවෙන් ඇතුලෙද තියෙන්නෙ? මාධ්‍ය කියන දේ හැමවිටම සත්‍ය වෙන්නෙ නෑ බන්කිරි ඇල්ල ද... ඌ නං රක්ෂිත තමා බන් අල්ලන් හිටියෙ.
උන් මුන්ගේ හොරකන් වහනවා. මුන් උන්ගේ හොරකං වහනවා ඕකයි වෙන්නෙ
Agree. Same thing happened in Sinharajaකිරි ඇල්ල ද... ඌ නං රක්ෂිත තමා බන් අල්ලන් හිටියෙ.
උන් මුන්ගේ හොරකන් වහනවා. මුන් උන්ගේ හොරකං වහනවා ඕකයි වෙන්නෙ
උබ කොහොමද රක්ශිතය අල්ලන් හිටිය කියන්නෙ හරියටම? මොනවාද තියෙන සාක්ෂි සාධක? ඕකගෙ ඉඩම තියෙන ප්‍රදේශය රක්ශිත සීමාවෙන් ඇතුලෙද තියෙන්නෙ? මාධ්‍ය කියන දේ හැමවිටම සත්‍ය වෙන්නෙ නෑ බන්
Agree. Same thing happened in Sinharaja