හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    රෝහිත රටේ අගමැති වෙලා උන්නනෙ...ඒ විතරක්ද *න්න රනිල බලේ ගත්තෙ රෝහිත කරපුවම කරන්ඩනෙ නේ..

    Ranil bale gatte Rohith'ge mokak kadanada?:rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඔව් අන්න ඒ වගේ..දැන් පවරගත්තෙ නැ ව්ක්ක කියුවම ආයෙ අහනව..පිස්සුද බන්...ඊයෙ සිරිකොතේ නයිට් ඩියුටි අමාරු වෙලා වගේ ඒකයි මේ මාන්දම .

    Futa wage nemai haemoma..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ෆී වයිෆයි දෙන්ඩ..:) වොක්ස්වැගන් දෙන්ඩ....ආසායි නේද ටොයියො..:rofl:

    Ow hariyata ara asiyswe ashcharyata giya wage feeling enne bro
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Futa wage nemai haemoma..
    Ow hariyata ara asiyswe ashcharyata giya wage feeling enne bro

    අනිව එහෙම ෆීලින් එකෙක් එනව ඇති නැත්තන් උබල සිරිකොට වෙලා මෙහෙම පුක්ශනය වෙයිද නේද...හොදයි හොදයි උබට හොදනම් අපිට මොකෝ...දිගටම පුක්ශනය වෙයන්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rsz_220258254_885001081657008_6036094035665705861_n.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඊලගට තියෙන ලොකුම බර රනිලගෙ ගෑනි...උන්දවත් චීනෙක්ට විකුනමු..රනිලට පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බැරි උනාට චීන හරි ලමයෙක් හදාගනී..

    :lol::lol::lol: ya tamath wedak ganna puluwan egenigennam :rofl:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ත්‍රිකුනාමලේ තියෙන ස්වභාවික වරාය හදල ගත්නම් මීටවැඩිය හොඳවෙන්න තිබ්බා. :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රිකුනාමලේ තියෙන ස්වභාවික වරාය හදල ගත්නම් මීටවැඩිය හොඳවෙන්න තිබ්බා. :)

    ඒක හදල ගන්ඩ වද රනිල් ඉන්දියාවට විකුනනව බය වෙන්ඩ එපා ඉන්දියාව හොදට හදල ගනී...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හම්මෝ ඇති යන්තං එක බරකින් රටේ මිනිස්සු ගැලවුණා.ඊලගට වල් අලින්ට හදපු එයාර්පෝර්ට් එක.

    චීන්නු හෙන මෝඩයිද බන් ඉතින් ඔච්චර වැඩක් නැති ඒවා අපිට සල්ලි දීලා ගන්න
    :rofl::rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්මෝ ඇති යන්තං එක බරකින් රටේ මිනිස්සු ගැලවුණා.ඊලගට වල් අලින්ට හදපු එයාර්පෝර්ට් එක.

    චීනට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ.... මේ ගලක් තියෙන වරායක් මොකට ගන්නවද? ඊටම පාඩුයි පාඩුයි කියකිය හැම වෙලේම නාහෙන් අඩනව මෙහෙ උන්.... පව් චීනා....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චීනට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ.... මේ ගලක් තියෙන වරායක් මොකට ගන්නවද? ඊටම පාඩුයි පාඩුයි කියකිය හැම වෙලේම නාහෙන් අඩනව මෙහෙ උන්.... පව් චීනා....

    ඒකනෙ මචන්...එක නැවක්වත් එන්නෙ නැති පාලු නාන තටාකයක් මොකට චීන සල්ලි දීල ගත්තද මන්ද...එක්කො චීනෙ නාන්ඩ තැනක් නැතුව ඇති...පව් අසරන චීන්නු..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    ඒකනෙ මමත් දැන් කියුවෙ...තුනක් හදපු එකෙක් උබලගෙ මහ *න්න රනිලට චීනට රටෙන් බාගයක් හරි විකුනල රට සවර්ධනය කරගන්ඩ අවස්තාව ලැබිලනෙ...ආව් බලන්ඩ එපැයි සදුන් බුවාල වොක්ස්වැගන් එකේ ෆී වයිෆයි අරන් රවුම් ගහන අපූරුව..

    නූගත් ගෝත්‍රික දේශපාලනයේ,
    මේ මොහොතේ කාන්තා බිල්ල... මෛත්‍රී !

    රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති වලට ඇති විරෝධය 'වඩා දියුනු ආස්ථානයක' සිට විවේචනය කිරීමට තරම් දැනුමක් සහ පරිචයක් නොමැති අඳබාලයන්ගේ උණුහුම් කටගැස්ම වී ඇත්තේ මේ ගැහැනියයි..
    පැහැදිලි ලෙසම පැවසිය හැකි, ප්‍රතිවාදි කඳවුරු වල දේශපාලකයන්ද පිලිගන්නා සත්‍ය නම් 'මෛත්‍රී වික්‍රමසිංහ' යනු තම ස්වාමිපුරුෂයාගේ දේශපාලන බලය මත ආලෝකය ලබාගත් කාන්තාවක් නොවන බවයි.. එවන් හැසිරීමක් වසර 23ක් පුරා අඛණ්ඩව ප්‍රකට කළ තැනැත්තියකට, ස්වාමිපුරුෂයාගේ දේශපාලන තීන්දු තීරණ දඩමීමා කරගනිමින් පහර ගැසීම නින්දිත පහත් භාවිතාවකි..
    ශෂී වීරවංශ, විජයකලා මහේෂ්වරන් වැනි කාන්තාවන් සමූහ දූෂණයට ලක් කළ ෆේස්බුක් අමනකම් ඉදිරියේද (එම කාන්තාවන් පිලිබඳ යම් විවේචන ඇතත්) අප ඒවාට එරෙහි වූවෙමු. මෛත්‍රී වික්‍රමසිංහ අරඹයාද අප ඊටත් වඩා බරකින් පෙනී සිටිමු.. ඒ මැය රනිල්ගේ බිරිඳ වීම නිසා නොවේ.. රටට වැඩදායි කාන්තාවක නිසයි.
    - මාධ්‍යවේදියා Debara
    https://www.facebook.com/originaljuliuscaesar/photos/a.1035864529860921.1073741828.1034162046697836/1343446159102755/?type=3&theater
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ




    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:



    :rofl::rofl::rofl:



    දැන් දැක්කේ නෑවගේ පලයන්...




    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය


    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා