හම්බන්තොට කතරගම ට්‍රිප් එක
ගිය මාසෙ 17,18 අපි හම්බන්තොට කතරගම යන්න පිටත් උනා. ඒකෙ ෆොටෝස් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව. බලල නිකන්ම යන්නෙ නැතුව රෙපක් දීල කමෙන්ටුවක් දාල යන්න. අඩුම් ගානෙ බම්ප් එකක්වත් දාල යන්න.
මාකුම්බුරෙන් හයිවේ එකට දාල හයිවේ එක මැද හරියෙ තියෙන කඩ වලට ගියා උදේ කෑම කන්න,
ගානනම් සැරඉ එතන. වතුර උනත් ගන්න ඕන සල්ලි වලට. අපි කෑවෙ ගිහානස් එකෙන්.
චූ දාන්න ටොයිලට් යන්නත් රුපියල් විස්සක් ගන්නවා.
ෆුඩ් සිටියකුත් තියෙනවා
එතනින් කෙලින්ම හම්බන්තොට
මේ තියෙන්න හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල
මේ රජයේ නිලදාරීන්ගෙ නිවාස
මේ හම්බන්තොට නගර සබාව
එතනින් ගියේ අපි නැවතුන තිස්සමහාරාමයේ ප්‍රියන්කර හෝටලයට. ඒක තරු දෙකේ හෝටලයක්. නියමයි. පිරිසිදුයි.ලස්සන වටපිටාව. මිත්‍රශීලී කාර්ය මන්ඩලය.
අපිට ගිය ගමන් බොන්න දීපු පිපින්න බීම එක. ඒක නම් මාරයි. ජීවිතේ පලවෙනි පාරටයි බිව්වෙ.
පූල් එක.
කොටු කොටු බොන තැන.
[IMG[URL=http://imageshack.us/photo/my-images/96/sam4399.jpg/]
අපි හිටපු කාමරෙට වෙල් යාය පේන හැටි.
]http://imageshack.us/scaled/large/694/sam4401q.jpg[/IMG][/URL]
රෑ ගියා කතරගම
අනේ අපෙනුත් මල් ගන්නකෝ.
කිරිවෙහෙර
පහන් පත්තු කරන තැන.
ආපහු හෝටලේට
සන්දුදා උදේ කෑම
රන්මිනිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයට ගියා.
මෙන්න ටිකට් එක. රුපියල් පනහක් ගන්නවා. වාහන වලට යන්න බෑ. සෑහෙන දුර පයින් කට්ටක් කන්න වෙනවා බලන්න.
පැරනි නගරය. තාවකාලිකව බෝර්ඩ් වලින් හදල තියෙන්නෙ.
පැරනි ගම්මානය
මේකෙ තමා කෝරලේ මහත්තයා ශූට් කරල තියෙන්නෙ
ආපහු එන අතරේ හම්බන්තොට තාමත් ඉදි වෙමින් පවතින සම්මන්ත්රන ශාලාව බලන්න ගියා
එතනින් ආපහු කොලම්බ ආවා. ඔයාලත් අපේ ට්‍රිප් එක රස වින්දින්න ඇති කියල හිතනවා.
එහෙනම් බායි.
රෙපක් එහෙම දීපල්ල

Last edited: