හම්බන්තොට ජය වෙනුවෙන් ආණ්ඩුවෙන් විශේෂ මෙ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්රික් පළාත් සභා මන්ත්රී වී.කේ.ඉන්දික මහතාට අයත් "බඳගිරිය රෙස්ට්" හෝටලයේ එකතු වී සිටින මහින්ද රාජපක්ෂගේ ආධාකරුවන් 100 කට අධික පිරිසක් අද (25) රාත්රියේ ඡන්ද දූෂණයක් සඳහා යොදවා ගැනීමේ උත්සහයක් පිළිබඳ ලංකාටෲත් වෙත වාර්තා වේ.
මෙම පිරිසට පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම හා SF යන ලාංඡනය සහිත ටී ෂර්ට් අන්දවා හම්බන්තොට දිස්ත්රික්කයේ තෝරාගත් ස්ථානවල ඡන්ද කාඩ් හා හැඳුනුම්පත් එකතු කිරීමට සැලසුම් කර ඇත. එමගින් හම්බන්තොට දිස්ත්රික්කයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය හැකි පරාජය වළක්වා ගැනීමටත්, ඡන්ද කොල්ලකෑමේ වගකීම පොදු අපේක්ෂකයා වෙත පැටවීමටත් ආණ්ඩුව අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.