හම්බන්තොට-පහරදීම

Dec 9, 2016
5
2
3
දේසපාලන පක්ෂ පට කන්නාඩිය ගලවල බැලුවොත්
1. නෙවි කමාන්ඩර්ම වැඩේට බැස්සේ පස්සේ පාවාදීමක් කරන්න පොඩිඋන් කඩේ යවන්න ඕන නැතිනිසා
2. ඔය හිරකරගත් නැවු සමාගම නැවත ලංකාවට එන්න හැකි සමභාවිතව
3. ජාත්‍යන්තර නැවු එසේ රදවා ගැනීම පැහර ගැනීමක් හා සමානයි
 

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    පජාතම වැඩක් මේක ...
    පොන්න ආණ්ඩුව දැන්නම් පොල්ලකින් ගහල හරි පන්නන්ඩ ඕනේ
    කැරි හම්බයෝ තප්පුලනවා මුන් රටේ මිනිස්සුන්ට ගහනවා
    රටේ කාලකන්නි කමට ඉපදිච්ච එඋන් ටික පාර්ලිමේන්තුවේ ආතල් ගන්නවා
    අකුලෝලම පලයව් වේසිගෙ පුතාල සහ දුවල ,..
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    නාවික හමුදාව, මුස්ලිම් උන්ගෙන් ගුටිකාපු පක්කු දැන් තමා අත පය දික්කරන්නේ, මුන් නැව් නවත්තපු එකනම් කොහොමත් වැරදි දෙයක් විනාඩියකට කෝටි ගානක් පාඩු වෙනවා රටට, එත් ඉතින් අපේ Navy එකට බැනපු වෙලාවේ මුස්ලිම් එකෙක් සද්ද නැතුව අකුලන් හිටිය නේද??????
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නාවික හමුදාව, මුස්ලිම් උන්ගෙන් ගුටිකාපු පක්කු දැන් තමා අත පය දික්කරන්නේ, මුන් නැව් නවත්තපු එකනම් කොහොමත් වැරදි දෙයක් විනාඩියකට කෝටි ගානක් පාඩු වෙනවා රටට, එත් ඉතින් අපේ Navy එකට බැනපු වෙලාවේ මුස්ලිම් එකෙක් සද්ද නැතුව අකුලන් හිටිය නේද??????

    15400382_1848265365460178_2531645685757308398_n.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය එකෙක්වත් අනිකට වඩා හොදයි කියන්න බැ බන්. අපි උනත් නය දෙන්නේ නැ කාටවත් අපිට ලාබයක් නැත්තම්. මේ කාරනාව එක්ක කතා කරනවනම් හිතන්න බය වෙන්න සහා පුදුම වෙන්න පැති ගොඩක් තියනවා. මම ඉදුරාම දන්නවා ඔය ඉඩම නම් ආයේ හම්බ වෙන්නේ නැ ලන්කාවට. දෙවෙනි කතාව තමා, ඔකේ ඔපරේශන් පටන් ගත්තම කොලබැ වරායට පුක් ගහගන්න වෙන්නේ. චයින මර්චන්ට් කියන්නේ ලොකේ ප්‍රදාන හොන්ග්කොන්ග් නැව් සමාගමක්. ඔකේන් පොට් එකක් ඔපරේට් කරද්දි ඔනා නැවක් යන්නේ හම්බන්තොටට මිස කොලබට නෙමෙයි. රටට බාන බඩුවක් කොලබට ගේනවට වඩා ලාබයු හම්බන්තොටට සින්ගපුරු පැත්තෙන් ගේන එක. ඔකුන් ඉඩම් අක්කර 15000 පටන් ගන්න කර්මාන්ත නිසා ලන්කාවේ අනිකුත් ප්‍රදේශවල කර්මාන්ත අනිවාර්යෙන් වැහෙනවා. ඒ වගේම දැනටමත් එන්ගලන්තේ, ඇමෙරිකාව ප්‍රන්ශය වගේ රටවල් පටන් ගත්තු ගාමන්ට් අයිතිය තියෙන්නේ චීන්නුන්ට. උන් කිසි වෙලේක හම්බන්තොට ලාබෙට තියෙද්දි කොලබින් නැව් සේවා ගන්නේ නැ. බයානකම දේ ඔකුන් පරිසරයට හෙන ගැහුවත් කමක් න වියපෘති පටන් ගත්තොත් ලන්කාවේ කුරුලුපරාදිසියට, වගුරුබිම්වලට, යාල අබය බූමියට බඩුම තමා.. තව කියන්න ගියොත් එලිවෙලා ආයේ රැ වෙනකන් කිව්වැකි.

    චීනේ ලන්කාවට ණය දුන්නෙ ලන්කාවට ඒවා ගෙවන්න පුලුවන් හැකියාවක් ති‍යෙනවා කියල උන් හිතපු නිසා. නැත්තන් උඹ හිතුවද උන් දුප්පත් රටවලට ණය දිදි ඒවා සින්නක්කර ගන්නවා කියල ගෙවන්න බැරි උනාම. ඒහෙම තියෙනවා නන් ඔය ලොකු රටවලට යුද්ධ කරලා ‍පොඩි රටවල් යටත් කරන්න දෙයක් නෑ නේ. සල්ලි දෙනවා ගෙවන්න බැරි උනාම රට උන්ගේ... :lol::lol:

    හැම නැවම හම්බන්තොටට යන්නෙ නෑ. අනික හම්බන්තොට හැදුවේ කොළඹ එක්ක තරග කරන්නත් නෙමේ. වෙනම දේකට. දැන් නන් ඉතින් චීනා මොනා කරයිද දන්නෙ නෑ. හැබැයි. කොළඹ ප්රසිද්ද ට්රාන්ස්ශිප්මන්ට් වරායක් විදියට. හම්බන්තොටට ඒ තැන ගන්න වෙන එකක් නෑ.

    අනික චීනා කර්මාන්ත පටන් ගත්තා කියල වැහෙන්න තරන් ලන්කාවේ කර්මානත්යක් තියෙනවාද?
    :lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉතින් ඔච්චරටම ලාබ ලබනවනම් මක්කටෙයි විකුනන්නේ බන්.. ඒක කියපන්කො කලින්ම. ඔච්චරටම කාර්යක්ශම නම්. මක්කටෙයි විකුනන්නේ. මෙහෙයුම් වියදමට වඩා ආදායම අඩු උනාම කොහොමද බන් ඔක ලාබ ලැබුවේ. උබ ඔප්පු කලොත් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා මම උබට දැන් ඩොලර් 1500ක් දෙනවා පේපැල් එකෙන්. අම්මපා දෙනවා.. ඔකේ ගිය කාර්තුවේ චීනෙට නයයි පොලිවාරිකයයි ගෙවලා තියෙන්නේ කොලබ වරායේ කාර්තුවක මෙහෙයුම් ලාබයෙනුයි, බාන්ඩාගාරේන් ගානක් ඉල්ලගෙනයි. මට එක වාර්තාවක් පෙන්නපන් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා. ඔකේ මෙහෙයුම් වියදම කවර් කලෙත් කොලබ වරායේන්. මම දන්නේ නැතු සුතු කියනවා නම් උබ දන්න සුත්ත ඔප්පු කරපන්කො..

    විකුනන්නේ මොකාද කියලා බලපන්.. රනිල් ලංකාවේ දේශපාලනේ ඉන්න තුච්චම නායකයා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    විකුනන්න එපා කියල කර උද්ගොශනේ නේ බන් මේ... නැවු හිර කර ගත්ත එක වැරදි.. ඒ උනාට දෙන දෙවිල්ල චාටර් නේ නාවික හමුදාවෙන්, නිකම් අවසන් සටන වගේ

    Kudu Dumindas Black money in action! Hiru TV news balapan rate lokuma news eka meka wela.

    eka eka ewunta salli dila voice cut aran daanawa dakka. Third Class journalism!
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය ‍කෙරේ


    වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි. වරාය සේවකයින් විසින් සිදු කළ මෙම විරෝධතාව හේතුවෙන් වරායේ දෛනික කටයුතු වලට විශාල පාඩුවක් රජයට සිදු වූ අතර නැව් සමාගම් වලට ඉන් විශාල නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.

    විරෝධතා කරුවන් විසින් බර යන්ත්‍රෝපකරණ සහ විශාල දොඹකර යොදා ගනිමින් නෞකා ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ වූ අතර, එමගින් ජැටියෙහි නැංගුරම්ලා තිබූ වෙළඳ නෞකාවන් සහ යාබද පහසුකම් වලට විශාල වශයෙන් අලභහානි සිදු වී ඇත.

    ඒ අනුව නාවික හමුදාව විසින් තමන් හට පැවරී ඇති අන්තර්ජාතික නෞකා සහ වරාය පහසුකම් ආරක්ෂන නීති සංග්‍රහය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත් ජැටිය සහ යාබද පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය. විරෝධතාකරුවන් විසින් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් නෞකාවන්වල මෙහෙයුම් කටයුතු වලට බාධාකාරි වන පරිදි ක්‍රියා කිරීමට ජාත්‍යන්තර නීතිරීතින්ට පටහැනි වන අතර, එය මුහුදු කොල්ලකැමක් වශයෙන් සැලකිය හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක වේ. නාවික පුද්ගලයින් විසින් නාවික යාත්‍රා මඟින් මුහුදු මාර්ග ඔස්සේ හම්බන්තොට වරාය පරිශ්‍රයට පිවිසීමෙන් අනතුරුව විරෝධතාකරුවන්ගේ ග්‍රහනයේ තිබූ නෞකා ද්විත්වයට ගොඩ වන ලදි. ඉන් අනතුරුව ජැටි ප්‍රදේශය වටා ආරක්ෂක මුර වළල්ලක් යොදවා තත්ත්වය පාලනය කර එහි ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරන ලදි. තවද මෙම කලහකාරි පිරිස් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ‘හයිපීරියන් හයිවේ’ නෞකාව මිලඟ නැවතුම වන ඕමානය බලා යාත්‍රා කිරීමට අවශ්‍ය කටයුතු ද නාවික හමුදාව විසින් සම්පාදනය කරන ලදි. මීට අමතරව ජැටිය සහ ඒ අවට බාධක ඉවත් කිරීම, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම, ටග් යාත්‍රා සහ අනෙකුත් නෞකා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, කාර්යක්ෂම සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම තුළින් වරායේ ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවට හැකි විය.

    වරාය සේවකයින් විසින් සිදු කළ මෙම කඩාකප්පල්කාරි ක්‍රියාව හේතුවෙන් ‘හයිපීරියන් හයිවේ’ නෞකාව පසු ගිය දින හතරක් මුළුල්ලේ මෙහෙයුම් ක්‍රියාවලියෙන් බැහැර වීම හේතුවෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් 400,000 ක සම්පූර්ණ නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.

    මේ අතර අනෙක් වෙළඳ නෞකාව වන ‘එම්වී හොයැන්ගර්’ නෞකාව තවමත් ජැටියෙහි නැංගුරම්ලා ඇති අතර, එය ඊලඟ නැවතුම් වරායට පිටත් වීමට ප්‍රථමයෙන් එහි ඇති භාණ්ඩ ගොඩබෑමේ අපේක්ෂාවෙන් පසු වේ. ඒ අනුව වරාය කටයුතු සමාන්‍ය තත්ත්වයට පත් වී ගොඩබෑම් කටයුතු සිදු කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇත.

    කොහොම උනත් මහින්ද ගේ ආණ්ඩුව මීට වඩා හොඳයි, මුන් නැති ප්‍රශ්න ඇතිකරලා හොඳට හොරකන් කරනවා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම තවත් සරල කරලා උබෙන් මෙහෙම අහන්නම්. පුලුවන් නම් තෙරුන් ගනින් නැත්තම් කොරන්න දෙයක් නැ.
    ඔන්න හොදට ඔලුවටගනින්.

    උබට ලන්කා බැන්කුවෙන් නයක් දෙනවා ඩොලර් මිලියන 150ක එයාර්ලයින් එකක් පටන් ගන්න. උබේ වත්කම ඩොලර්
    මිලියන 100යි. ප්ලේන් වලටම යනවා ඩොලර් මිලියන 125ක්. ඉතුරු එකයි උබේ වත්කමෙනුයි බාගයක් දාලා උබ එයාර්ලයින් එක පටන් ගන්නවා. එයාර්ලයින් ඉන්ඩස්ට්‍රියේ ඉන්න උන් කියනවා ප්‍රමොට් වෙලා ලාබ ලබන්න නම් අඩුම අවුරුදු 3ක් යයි. හැබැයි අනිවා ලාබ ලබනවා කියලා.


    ඔන්න දැන් ප්‍රශ්නේ.. උබ නය ගන්නවද? නැද්ද?

    එයාර් ලයින් ඉන්ඩස්ට්‍රී එක දැනටා ලාභ ලබන්නේ මැද පෙරදිග රටවල් විතරයි බං, 80,90 විතර උඩින්ම තිබ්බ යුරෝපේ බිස්නස් දැන් ණය වෙලා තමයි දුවන්නේ.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔය හැම ඩීල් එකකින්ම ලොක්කෝ රටට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල හොඳ කුට්ටි සාක්කුවට දා ගත්තා. උඹල මෙතන අපේ ලොක්ක රටට ආදරේට මේවා කරන්නේ කියල අනිත් උන් එක්ක මරා ගන්නවා.

    කියවපන් ආර්ථික ඝාතකයෙකුගේ කතාව. චීනයේ නව යටත්විජිතවාදය ගැනත් හොයල බලපන්. අපිට දැන් අකමැත්තෙන් හරි උන්ගේ පදේට නටන්න වෙලා තියෙන්නේ. උන්ට හේත්තු වෙද්දී ඇමෙරිකාවයි ඉන්දියාවයි අනිත් පැත්තෙන් ගේම අදිනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ආර්ථික ඔස්තාර්ගේ මොලෙන් රට මාර දියුණුවක් කරා :lol:
    රාජ්‍ය දේපල විකුනමු , රට කමු :lol:

     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද..?
    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
    මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
    (උපුටා ගැනීමකි)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    දන්න සුත්තක් කියවපන් බන්. උඹ හම්බන්තොට වරාය පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමෙයි වගේ. කොලබට වඩා හම්බන්තොට සෑහෙන්න කාර්යක්ෂමයි. කොලබ වරායෙ KPI වලට වඩා RORO ඔපරේෂන් වලදී හම්බන්තොට ඉන්නෙ ගොඩක් ඉසසරහෙන්. ඒ පැත්තෙන් හම්බන්තොට චෙන්නායි වලටත් වඩා හොඳයි. කලිනුත් හම්බන්තොට තිබුනෙ වරාය අධිකාරිය යටතෙ නෙමෙයි. මැනේජ්මන්ට් පැත්ත ඔක්කොම කෙරුනෙ ප්‍රයිවට් කොම්පැනියකින්. අයිස් ගැහිලි ඒ කාලෙත් තිබුනෙ නෑ. ඔය උද්ගෝෂණ කරපු ගොඩක් එවුන් හම්බන්තොටම පදිංචි එවුන්. උන්ට වරාය නිසා හිතන්නවත් බැරි ගණන් හොයන්න පුළුවන් රස්සා ලැබුන. චයින වලට දෙන්න ඇග්රිමන්ට් ගහද්දි සේවකයොත් එක්ක ගන්න දෙන්න ඇග්රිමන්ට් ගහන්න ආන්ඩුවේ ඉන්න රට හරක් දැනගන්න ඕන. කොහොම උනත් ආයෙත් මලාට චන්දයක් දිනන්න බැරි බව දන්න රනිල මේ පාර යන්නෙ පුකේ පොට යන්න පුක්ෂණය කරල තමයි.

    :lol::lol: Ado me lankawe ekak genada kiyanne? :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..


    :yes::yes::yes:
    100%ක් එකඟයි මචං...
     
    Last edited: