හම්බන්තොට-පහරදීම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය කියන්නේ වාහන ප්‍රතිඅපනයනය ගැන හුන්ඩෙයි එකෙන් වාහන ගෙනල්ලා වෙන රට වලට අපනයනය කරනවා මම හිතන්නේ වරායට යට කරපු සල්ලි ඔවගෙන් හොයන්න බෑ.
මිලියන 200ක් වියදම් කරලා සුපර්මාකට් එකක් දාලා එටිසලාට් 50කාඩ් විකුනලා ලාබයක් හෙව්වැකිද අයුබොවන්ඩ? ඒ වගේ තමා ඔතන ප්‍රතිඅපනයනය.
 
hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ... ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි. ...

    LankaCnews :)

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව

    ඔය දකුණේ දාන සද්ද ඇයි බන් උතුරේ , නැගෙනහිර ඉන්න උන්ට දාන්න බැරි ?? දකුණේ උන්ට විතර නිතිය?? උතුරේ ගියාම හැම එකම නැට්ට පුක අස්සේ ගහන ඉන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හරි දේට හරි කියනව. මත්තල එයාර් පොර්ට් එක, සම්මන්ත්‍රණ ශාලාව, ක්‍රීඩාන්ගන තේරුමක් නැති වැඩ. ඒවා පහුවෙලා පටන් ගන්න තිබුන දේවල්. එත් හම්බන්තොට මාර්ග පද්ධතියයි වරායයි හොඳ වැඩක්. එකම අවුල ලංකවේ එවුන්ට කරගන්න බැරි එක. වරාය කස්ටම් එක එක්ක වැඩකරද්දී මුහුණ දෙන්න වෙන ඕන තරම් සිදුවීම් තියෙනව. ඒව කතා කරල තේරුමක් නෑ. ලංකාවට මෙහෙම වෙන්න එකම හේතුව දේශපාලකයෝන්ගෙ වැරදි විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන වල වැඩකරන ගොඩක් මිනිස්සුන්ගෙ ආකල්පත් එක හේතුවක්..
    උබට කවදාවත්ම හිතිලා නැද්ද බන් මේ ප්‍රොජෙක්ට් එකට චීනේ මෙච්චර සල්ලියක් කිසිම ගැරන්ටෙකක් නැතුව දුන්නේ ඇයි කියලා. උබ බැන්කුවකට ගිහින් උබේ ලක්ශ 50ක් වටින ඉඩම තියලා ලක්ශ 25ක් ඉල්ලුවත් බැන්කුව ප්‍රශ්න කීදාහක් අහලද උබට නය දෙන්නේ. චීනේ හොදටම දන්නවා ලන්කාවේ ආර්තිකේ එක්ක මේ නය ගෙවන්න බැ කියලා. එහෙම දැනගෙනත් ඇයි මේක කලේ. ඒ ටික විතරක් හිතලා මට කියපන්. (උබම කිව්වනේ ඉස්සල්ලා වරායක් හැදුව ගමන් ලාබයක් නැ කියලා, ඒ උනාට ලාබ නැ කියලා නයවාරිකේ නොගෙවා ඉන්න බැනේ )
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol::lol: බොරු කියන්න එපා ඕයි.. අපි කලින් එල්සී ඕපන් කරල ගෙනාපු වාහනම දැන් ගේන්න හම්බන්තොට යන්න ඕනෙ. @කද එතකොට හම්බන්තොටට යවල තියෙන්නෙ. :lol::lol:

    ඒක තමයි බන් 95% විතර කිව්වෙ. සමහර වෙලාවට lines වල calling routing වල තියෙන කෙස් නිසා හමබන්තොට යනව. එත් ගොඩක් ඒව කොලබ බානව. හම්බන්තොට බාල කොලබ ගේන එක තේරුමක් නැති වැඩක් නිසා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මෙතන දෙපැත්තෙම දෙශපාලනෙ. ඔය සෙවකයො බලෙන් නැව් නවත්තන් ඉඳලා වැඩවර්ජනය කළෙ උන්ගෙ උවමනාවටම වඩා උන්ව හදපු වඩපු කලින් ආණ්ඩුවෙ උන්ගෙ උවමනාවට.
    නාවික හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. මොකද එයා නිල ඇඳුමෙනුත් නෙමෙ ඉන්නෙ. සිවිල් පිට ඇවිල්ලා මාධ්‍යවෙදින්ය පහර දෙන්න අයිතියක් නැහැ. නාවික හමුදාපතිගෙ විනය අන්තිමයි .ඉතිං සෙබළු ගැන අහන්න දෙයක් නැහැ නේ. බලෙන් නැව් නවත්තන් ඉන්න කොට කරන්න දෙකුත් නැහැ රටෙ නීතිය අනුව නාවික හමුදාවට බලය තියෙනවා ඉවත් කරන්න. එත් හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. අන්න පාරක තොටක උද්ඝොෂණය කරලා ඒකට පහර දුන්නොත් වැරදි. මහින්දගෙ කාලෙ රතුපස් වල උනෙත් එ වගෙ දෙයක් .එ මිනිස්සු නම් ඉල්ලුවෙ වතුර ටිකක්.

    ඔව් බන් එක ඇත්ත හදිස්සියට ඇදුම දාගන්නත් අමතක වෙලා :lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ඔය දකුණේ දාන සද්ද ඇයි බන් උතුරේ , නැගෙනහිර ඉන්න උන්ට දාන්න බැරි ?? දකුණේ උන්ට විතර නිතිය?? උතුරේ ගියාම හැම එකම නැට්ට පුක අස්සේ ගහන ඉන්නේ.

    Uthure ewun newak allagaththath ohoma thamai ban
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    Umbalage lokka hitapu kale balapanko me garment kollo/kellanta salakapu heti.

    මහින්ද ඕවා කර නිසා නේ ඒවා ආයේ නොවෙන්න... පොන්නචිටයි බලේ දුන්නේ:lol:
    දැන් ඉතින් එකම දේනම් වෙන්නේ. වෙනසක් වෙලා නෑ නේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Uthure ewun newak allagaththath ohoma thamai ban

    කොයි බන් උතුරේ ස්වාජිලින්ගම් කියන එකා කොටි සමරද්දී පයිප්ප බාස්ගේ කට? මට කරන්නඩ දෙයක් නෑ.ඇදලා නෑ.ඕකනේ කිවේ... ඒවාට කටවල් නෑ...:yes: දකුණට ඇවිත් තමා සද්දේ දානේ. සිංහලයන්ගේ අහිංසක කම නිවට කමට අරන්. මෙතන රස්සාව ඉල්ලලා මිනිස්සු උද්ගෝෂණය කරන්නේ. රට කෑල්ලක් ඉල්ලලා නෙවේ.

    රටේ කෑල්ලක් ඉල්ලන උන්ට කිසිම නීතියක් නෑ. අහිංසකයන්ට තමා හැම දේම
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    මහින්ද ඕවා කර නිසා නේ ඒවා ආයේ නොවෙන්න... පොන්නචිටයි බලේ දුන්නේ:lol:
    දැන් ඉතින් එකම දේනම් වෙන්නේ. වෙනසක් වෙලා නෑ නේ

    Umba kiyanne ahinsaka garment kellanta gahana ekai muhudu kollakarayanta gahna ekai samanai kiyalada?
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය ‍කෙරේ

    වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි. වරාය සේවකයින් විසින් සිදු කළ මෙම විරෝධතාව හේතුවෙන් වරායේ දෛනික කටයුතු වලට විශාල පාඩුවක් රජයට සිදු වූ අතර නැව් සමාගම් වලට ඉන් විශාල නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.

    විරෝධතා කරුවන් විසින් බර යන්ත්‍රෝපකරණ සහ විශාල දොඹකර යොදා ගනිමින් නෞකා ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ වූ අතර, එමගින් ජැටියෙහි නැංගුරම්ලා තිබූ වෙළඳ නෞකාවන් සහ යාබද පහසුකම් වලට විශාල වශයෙන් අලභහානි සිදු වී ඇත.

    ඒ අනුව නාවික හමුදාව විසින් තමන් හට පැවරී ඇති අන්තර්ජාතික නෞකා සහ වරාය පහසුකම් ආරක්ෂන නීති සංග්‍රහය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත් ජැටිය සහ යාබද පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය. විරෝධතාකරුවන් විසින් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් නෞකාවන්වල මෙහෙයුම් කටයුතු වලට බාධාකාරි වන පරිදි ක්‍රියා කිරීමට ජාත්‍යන්තර නීතිරීතින්ට පටහැනි වන අතර, එය මුහුදු කොල්ලකැමක් වශයෙන් සැලකිය හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක වේ. නාවික පුද්ගලයින් විසින් නාවික යාත්‍රා මඟින් මුහුදු මාර්ග ඔස්සේ හම්බන්තොට වරාය පරිශ්‍රයට පිවිසීමෙන් අනතුරුව විරෝධතාකරුවන්ගේ ග්‍රහනයේ තිබූ නෞකා ද්විත්වයට ගොඩ වන ලදි. ඉන් අනතුරුව ජැටි ප්‍රදේශය වටා ආරක්ෂක මුර වළල්ලක් යොදවා තත්ත්වය පාලනය කර එහි ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරන ලදි. තවද මෙම කලහකාරි පිරිස් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ‘හයිපීරියන් හයිවේ’ නෞකාව මිලඟ නැවතුම වන ඕමානය බලා යාත්‍රා කිරීමට අවශ්‍ය කටයුතු ද නාවික හමුදාව විසින් සම්පාදනය කරන ලදි. මීට අමතරව ජැටිය සහ ඒ අවට බාධක ඉවත් කිරීම, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම, ටග් යාත්‍රා සහ අනෙකුත් නෞකා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, කාර්යක්ෂම සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම තුළින් වරායේ ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවට හැකි විය.

    වරාය සේවකයින් විසින් සිදු කළ මෙම කඩාකප්පල්කාරි ක්‍රියාව හේතුවෙන් ‘හයිපීරියන් හයිවේ’ නෞකාව පසු ගිය දින හතරක් මුළුල්ලේ මෙහෙයුම් ක්‍රියාවලියෙන් බැහැර වීම හේතුවෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් 400,000 ක සම්පූර්ණ නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.

    මේ අතර අනෙක් වෙළඳ නෞකාව වන ‘එම්වී හොයැන්ගර්’ නෞකාව තවමත් ජැටියෙහි නැංගුරම්ලා ඇති අතර, එය ඊලඟ නැවතුම් වරායට පිටත් වීමට ප්‍රථමයෙන් එහි ඇති භාණ්ඩ ගොඩබෑමේ අපේක්ෂාවෙන් පසු වේ. ඒ අනුව වරාය කටයුතු සමාන්‍ය තත්ත්වයට පත් වී ගොඩබෑම් කටයුතු සිදු කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇත.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    එතකොටත් හම්බන්තොටම තමයි බන් හිටියෙ. ඕකට හේතුව හිටපු ගමන් crud oil වල ගාන අඩු උන එක. කලින් වැඩි ගණන්වලට අරන් ගබඩා කරගෙන ඉන්නකොට එකපාරට තෙල් මිල අඩු උනා ඒ කාලෙ මට මතක විදියට ඔපෙරෂන් දෙකකට තුනකට වඩා කෙරුනෙ නෑ අතෑරලා දැම්ම. පාඩුයි කියල.

    The bunkering terminal at Hambantota was built at an exorbitant cost, well over industry norms. However, it appears to be a well-constructed, world class terminal, the industry source said. “Leaving it idle is a criminal waste

    ඔය තියෙන්නෙ ඒක අතෑරලා දාපු එක ගැන උඹම දාපු ආර්ටිකල් එකක තිබුන කෑල්ලක්. කොහොම උනත් දැන් දුක් වෙන්න දෙයක් නෑ චීන නාස්ති නොකර ප්රෝයෝජනයක් ගනියි. මේකෙන් නම් කොලබට පාඩුවක් වෙයි. මොකද සමහර නැව් බංකරින් වලටම කොලබ එන වෙලාවල් තියෙනව.

    අනේ බන් 2014 crude oil බැරල් එක 2014 අඩුම අගය $59
    http://www.eia.gov/todayinenergy/detail.php?id=19451
    2016 උපරිම අගය $52
    http://www.nasdaq.com/markets/crude-oil.aspx

    හා එහෙනං අයේ පටන් අරං බංකරින් කොරන් යන්.

    මචන් අපි අපේ රටට දරන්න පුළුවන් ප්‍රොජෙක්ට් කරන්න ඕන. ලෝකෙට පෙන්න නෙවෙයි.
    ලොකු රටවල් කරන්නේ අපිට හීන පෙන්නලා එකට නයට සල්ලිත් දෙනවා හරියට credit card වගේ. අපි දැනගන්න ඕන පමණ දැන වියදම් කරන්න.එකට කියන්නේ වානිජමය ආක්‍රමණය කියල

    කියවපන් story by an economic hitman
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ බන් 2014 crude oil බැරල් එක 2014 අඩුම අගය $59
    http://www.eia.gov/todayinenergy/detail.php?id=19451
    2016 උපරිම අගය $52
    http://www.nasdaq.com/markets/crude-oil.aspx

    හා එහෙනං අයේ පටන් අරං බංකරින් කොරන් යන්.

    මචන් අපි අපේ රටට දරන්න පුළුවන් ප්‍රොජෙක්ට් කරන්න ඕන. ලෝකෙට පෙන්න නෙවෙයි.
    ලොකු රටවල් කරන්නේ අපිට හීන පෙන්නලා එකට නයට සල්ලිත් දෙනවා හරියට credit card වගේ. අපි දැනගන්න ඕන පමණ දැන වියදම් කරන්න.එකට කියන්නේ වානිජමය ආක්‍රමණය කියල

    කියවපන් story by an economic hitman
    ඔවා කියලා ඌට තෙරුමක් නැ. අපි වරාය ගැන දන්නේ නැලු.. අම්මපා මම නම් වරාය ගැන දන්නේ නැ. හැබැයි රටවල් අතර වානිජමය ට්‍රීටි ගැන දන්නවා. ඒ දැනුම ඇති මට කියන්න මේ ප්‍රොජෙක්ට් එක චීනේ කලේ ලන්කාවේ ඉඩම් ගැනිමේ බලපොරොත්තුවෙන් සහා නව සේද මාවතට මුක්කු ගහන්න කියලා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    Umba kiyanne ahinsaka garment kellanta gahana ekai muhudu kollakarayanta gahna ekai samanai kiyalada?

    කොල්ල කාරයෝ වෙන්නේ කොහොමද ? උන් ඉල්ලුවේ රස්සා නේ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබට කවදාවත්ම හිතිලා නැද්ද බන් මේ ප්‍රොජෙක්ට් එකට චීනේ මෙච්චර සල්ලියක් කිසිම ගැරන්ටෙකක් නැතුව දුන්නේ ඇයි කියලා. උබ බැන්කුවකට ගිහින් උබේ ලක්ශ 50ක් වටින ඉඩම තියලා ලක්ශ 25ක් ඉල්ලුවත් බැන්කුව ප්‍රශ්න කීදාහක් අහලද උබට නය දෙන්නේ. චීනේ හොදටම දන්නවා ලන්කාවේ ආර්තිකේ එක්ක මේ නය ගෙවන්න බැ කියලා. එහෙම දැනගෙනත් ඇයි මේක කලේ. ඒ ටික විතරක් හිතලා මට කියපන්. (උබම කිව්වනේ ඉස්සල්ලා වරායක් හැදුව ගමන් ලාබයක් නැ කියලා, ඒ උනාට ලාබ නැ කියලා නයවාරිකේ නොගෙවා ඉන්න බැනේ )

    එයාර් පොර්ට් එක ගැන නම් ඔය ප්‍රශ්නෙ තියෙනව. ඒත් පොර්ට් එක ලාබ ගන්න පුළුවන් කියල උන්දන්නව. ලංකාවට කරන්න බැරිඋනොත් උන්ට හරි කරන්න පුළුවන් බව උන් දන්න නිසා පොර්ට් එකට නය දෙද්දී හිතන්න දෙයක් තියෙන්නෙ නැතුව ඇති.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කොල්ල කාරයෝ වෙන්නේ කොහොමද ? උන් ඉල්ලුවේ රස්සා නේ..

    Pitaratawal wala ships balen allan inne kolla karayo ne ban. Jobs illala picket karana graduates lath oyawage ships allagena innawada?

    Oke captain call karala kiyala thienne 'piracy attempt' kiyalalu :lol:
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    Pitaratawal wala ships balen allan inne kolla karayo ne ban. Jobs illala picket karana graduates lath oyawage ships allagena innawada?

    කොල්ල කාරයෝ කෙසේ වෙතත් දැන් යුඑන්පි එකේ හොද කොලු කාරයෝ නම් ඉන්නවලු :lol::yes:

    මේ ජොබ් කරපු උන් අසාදාරන විදිහට අයින් කරන එකට විරුද්දව කරන එකක් බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එයාර් පොර්ට් එක ගැන නම් ඔය ප්‍රශ්නෙ තියෙනව. ඒත් පොර්ට් එක ලාබ ගන්න පුළුවන් කියල උන්දන්නව. ලංකාවට කරන්න බැරිඋනොත් උන්ට හරි කරන්න පුළුවන් බව උන් දන්න නිසා පොර්ට් එකට නය දෙද්දී හිතන්න දෙයක් තියෙන්නෙ නැතුව ඇති.
    මම තවත් සරල කරලා උබෙන් මෙහෙම අහන්නම්. පුලුවන් නම් තෙරුන් ගනින් නැත්තම් කොරන්න දෙයක් නැ.
    ඔන්න හොදට ඔලුවටගනින්.

    උබට ලන්කා බැන්කුවෙන් නයක් දෙනවා ඩොලර් මිලියන 150ක එයාර්ලයින් එකක් පටන් ගන්න. උබේ වත්කම ඩොලර්
    මිලියන 100යි. ප්ලේන් වලටම යනවා ඩොලර් මිලියන 125ක්. ඉතුරු එකයි උබේ වත්කමෙනුයි බාගයක් දාලා උබ එයාර්ලයින් එක පටන් ගන්නවා. එයාර්ලයින් ඉන්ඩස්ට්‍රියේ ඉන්න උන් කියනවා ප්‍රමොට් වෙලා ලාබ ලබන්න නම් අඩුම අවුරුදු 3ක් යයි. හැබැයි අනිවා ලාබ ලබනවා කියලා.

    ඔන්න දැන් ප්‍රශ්නේ.. උබ නය ගන්නවද? නැද්ද?
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔවා කියලා ඌට තෙරුමක් නැ. අපි වරාය ගැන දන්නේ නැලු.. අම්මපා මම නම් වරාය ගැන දන්නේ නැ. හැබැයි රටවල් අතර වානිජමය ට්‍රීටි ගැන දන්නවා. ඒ දැනුම ඇති මට කියන්න මේ ප්‍රොජෙක්ට් එක චීනේ කලේ ලන්කාවේ ඉඩම් ගැනිමේ බලපොරොත්තුවෙන් සහා නව සේද මාවතට මුක්කු ගහන්න කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1772075