හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සාමන්යෙන් ප්‍රාදේශීය කාර්යාලෙකින් වැඩක් කරගන්න ගියාම ඔයවගේ සීන් එකක් තමා ඔලුවේ දුවන්නේ කරේ නැති උනාට
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දැන් ඉතින් රාජ්‍ය දේපල හානි කිරීමට පලයන්කො හිරේ...
    රාජ්‍ය දේපල හානි කිරීමට misak u video eke katawath gahanawa ho gahanna hadanawa penne naha,
    arunta baha aruta gahanna neethiya anuwa ekath wenama naduwak.

    self defence gahuwa wenne naha , arunta baha rajaye office ekaka depala hani karata aruta gahanna . un polisiya oh security neme

    nadu dekak othana. aruta puluwan රාජ්‍ය දේපල හානි කිරීමට nadu dana eka shape kara ganna hari lawyer kenek allala ara bima dagena gahanna kiwwa ekawa and gahapu unwa blackmail kara nam
     
    • Like
    • Love
    Reactions: ttj and gcloud

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙනම් අරගලේ වෙලාවේ දේපළ ගිණි තියපු ජෙවිපි කාරයෝ ඔක්කොම හිරේ යන්න එපැයි
    උන්ට නඩු යනවා කියලා උබ දන්නේ නැද්ද?? පර්ලිමෙන්තුවේ ඉන්න උන් දෙන්නෙක්ටත් නඩු තියනවා...
     
    • Like
    Reactions: silent one

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    අපේ එළකිරි එකේ අර හැමදාම ලයිට් යන, රජයේ සේවකයන්ට බැන බැරි ඉන්න ජින්ටුවාද කවුද පොරද
    G Stalin හරි කවුරු හරි එකෙක් කිව්වුවා මෙකෙ ලන්කාවෙ රජ්ය සෙවයෙ අය 99% කටත් වඩා ගන්න පඩියට වඩා වැඩ කරනවාය කියලා. උන්බල මොකද හිතන්නෙ?
     
    • Haha
    Reactions: zid2021

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    G Stalin හරි කවුරු හරි එකෙක් කිව්වුවා මෙකෙ ලන්කාවෙ රජ්ය සෙවයෙ අය 99% කටත් වඩා ගන්න පඩියට වඩා වැඩ කරනවාය කියලා. උන්බල මොකද හිතන්නෙ?
    අපිලගෙ මුස්ලිම් මුනියෙක් තාමා ඒ කෙත වෙඩේ කලර තීනව. :angry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ඌ ට වෙච්චි අසාධාරණ ය මොකක්ද කියලා කවුරුත් හොයන්නේ නැත්තේ ay
     
    • Like
    Reactions: bladeable

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඌ ට වෙච්චි අසාධාරණ ය මොකක්ද කියලා කවුරුත් හොයන්නේ නැත්තේ ay
    උට අසාධාරණයක් කරපු එකාව අල්ලගෙන නෙලන්න තිබුනා වීදුරු කඩන්නේ නැතුව. දැන් ඉතිං අපි උඹලගෙ බදු සල්ලිම තමයි වියදම් කරන්නේ අලුතෙන් වීදුරු දාන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කැන්ටිමේ හිටපු උන් ටිකද කොහෙද අන්තිමට දුවන් එන්නේ
     
    • Haha
    Reactions: silent one