හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම 2

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම 2

සුරියවැව ගැමියකුගේ බෙල්ලේ ඇනී තිබු ලීයක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු සමත් වුහ.
පෙර දිනයේද ලීයක් ඇනුණ රෝගියකුට එවැනිම සැත්කමක් සිදු කැරිණි.
රණ්ඩුවකදී ලීයක් අඟල් පහක් පමණ බෙල්ල ඇතුළට ඇනී තිබීයදී දැඩි අවදානම් තත්ත්වයෙන් රෝහලට ඇතුළු කළ ඩී ජී කරුණාරත්න (49) මහතාගේ ජීවීතය බේරා ගැනීමට හැකි වු බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතා කියයි.
ඔහුගේ බල නහරය හා ස්වාසනාලය ට හානි නොවී තිබු බවද වෛද්‍යවරයා පවසයි.
නිර්වින්දක විශේෂඥ වෛද්‍ය උදේශ් පෙරේරා,විකිරණ විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග ඇතුළු කණ්ඩායම සමඟ නේවාසික වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ හෙදි හෙදියෝ මෙම සැත්කමට දායක වුහ.


sooriyawewa-sathkama-021.jpg


sooriyawewa-sathkama-03.jpg


sooriyawewa-sathkama-05.jpg


මෙි තියෙන්නේ හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම1
http://www.elakiri.lk/forum/showthread.php?t=1631288

උපුටා ගැනිම ලංකාදීප