හම්බන්තොට වරායට ආ නව ආයෝජන - Hambantota Port: New Projects !😍
B Bitter Truth Well-known member Dec 19, 2015 24,200 47,023 113 Aug 3, 2025 #1 Reactions: san**, kingcapton and Yeezus
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,961 113 Aug 3, 2025 #2 බොරු වෙන්න ඇති. අනුර ජනාධිපති තුමා කිවුවෙ ගොඩබිම හාරල හදපු වරායවල් වෙන කොයි රටකවත් නැත ඕකට නැවු එන්නෙ නැතිය කියල Reactions: bladeable, Deleted, War Fighter and 2 others
බොරු වෙන්න ඇති. අනුර ජනාධිපති තුමා කිවුවෙ ගොඩබිම හාරල හදපු වරායවල් වෙන කොයි රටකවත් නැත ඕකට නැවු එන්නෙ නැතිය කියල
Gwynbleidd Well-known member Aug 7, 2020 11,891 22,229 113 Kaer Morhen thewitcher.com Aug 3, 2025 #3 ඉතින් ඕකට ආවට මොකද වෙන්නේ ඕක අපේ නෙමේ නේ? ඕකට සල්ලි එනවා ඇති yuan වලින්. හම්බෙන ඩොලර් ටික එහෙම්ම පටවනවා ඇති Reactions: War Fighter and Bitter Truth
ඉතින් ඕකට ආවට මොකද වෙන්නේ ඕක අපේ නෙමේ නේ? ඕකට සල්ලි එනවා ඇති yuan වලින්. හම්බෙන ඩොලර් ටික එහෙම්ම පටවනවා ඇති
san** Well-known member Feb 21, 2012 5,655 8,864 113 kandy Aug 3, 2025 #4 මේක බොරුවක් නෙවෙයි .. ඉන්දියන් channel වල ගොඩක් මේක ගැන කතා වෙනවා .. උන්ට දරා ගන්න බෑ මේ investment එක Reactions: Deleted and War Fighter
මේක බොරුවක් නෙවෙයි .. ඉන්දියන් channel වල ගොඩක් මේක ගැන කතා වෙනවා .. උන්ට දරා ගන්න බෑ මේ investment එක
War Fighter Well-known member Mar 22, 2017 9,097 1 28,616 113 Aug 4, 2025 #6 දැන් ගල අයින් කරලා ද? Reactions: kinkon and Deleted
2osama Well-known member Oct 25, 2010 81,591 72,789 113 මාලඹේ Aug 4, 2025 #7 War Fighter said: දැන් ගල අයින් කරලා ද? Click to expand... ගල කපලා ලු Reactions: Deleted
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,005 15,488 113 New Zealand Aug 4, 2025 #8 War Fighter said: දැන් ගල අයින් කරලා ද? Click to expand... 2osama said: ගල කපලා ලු Click to expand... ලපයා කියපු බොරුවලට ගල පැලිලා Reactions: Deleted, War Fighter and 2osama
War Fighter said: දැන් ගල අයින් කරලා ද? Click to expand... 2osama said: ගල කපලා ලු Click to expand... ලපයා කියපු බොරුවලට ගල පැලිලා
Deleted Well-known member Aug 7, 2016 8,969 6,361 113 Aug 4, 2025 #9 අඩෝ බලන් යනකොට ජෙප්පෝ අවුරුදු 76 ගැන කථා කරාට ගිය අාණ්ඩු වලින් දෙයක් කරන්න යද්දි බාල්දි පෙරලන තරමක් පෙරලලා තියෙන්නේ උන්ගේ පක්ෂේ උනුයි ලපයායි නේ..හොඳම වැඩේ තමයි උෟම දැන් ඒවා ගෑණි වගේ හකුල හකුල open කරන්නත් යන ඵක විලි ලැජ්ජාවක් නැතුව.. Reactions: War Fighter
අඩෝ බලන් යනකොට ජෙප්පෝ අවුරුදු 76 ගැන කථා කරාට ගිය අාණ්ඩු වලින් දෙයක් කරන්න යද්දි බාල්දි පෙරලන තරමක් පෙරලලා තියෙන්නේ උන්ගේ පක්ෂේ උනුයි ලපයායි නේ..හොඳම වැඩේ තමයි උෟම දැන් ඒවා ගෑණි වගේ හකුල හකුල open කරන්නත් යන ඵක විලි ලැජ්ජාවක් නැතුව..
GeeBeePee Well-known member May 27, 2025 1,573 2,445 113 Aug 4, 2025 #10 කවුද දන්නේ නෑ ගල කැපුවේ....රනිල්ද?
shenat Well-known member May 13, 2007 58,580 86,873 113 ආශ්චර්යමත් රටක Aug 4, 2025 #11 Reactions: rasikac