හම්බන්තොට වරායට ආ නව ආයෝජන - Hambantota Port: New Projects !😍

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බොරු වෙන්න ඇති.

    අනුර ජනාධිපති තුමා කිවුවෙ ගොඩබිම හාරල හදපු වරායවල් වෙන කොයි රටකවත් නැත

    ඕකට නැවු එන්නෙ නැතිය කියල
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy


    මේක බොරුවක් නෙවෙයි .. ඉන්දියන් channel වල ගොඩක් මේක ගැන කතා වෙනවා .. උන්ට දරා ගන්න බෑ මේ investment එක
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    අඩෝ බලන් යනකොට ජෙප්පෝ අවුරුදු 76 ගැන කථා කරාට ගිය අාණ්ඩු වලින් දෙයක් කරන්න යද්දි බාල්දි පෙරලන තරමක් පෙරලලා තියෙන්නේ උන්ගේ පක්ෂේ උනුයි ලපයායි නේ..හොඳම වැඩේ තමයි උෟම දැන් ඒවා ගෑණි වගේ හකුල හකුල open කරන්නත් යන ඵක විලි ලැජ්ජාවක් නැතුව..🤣

     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    r1-png.240818
     
    • Haha
    Reactions: rasikac