හම්බන්තොට වරායේ පීනන සුදු අලි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    මේවා කතා කිරීමෙන් පලක් නොමැත කොලබ හා තදාසන්න පෙදෙස් වල වෙසෙන්නන් හම්බන්තොට දකින්නේ කැලයෙන් වැසි යුතු ප්‍රදේශයක් ලෙසයි. ලංකාවේ පිහිටීම අනුව අපිට මොනවා කරොත් වැදගත්ද කියන එක තේරුම් ගන්න පිරිස් අඩුයි. අනික මහින්ද හම්බන්තොට වීම තවත් මේ දේවල් ගණන් නොගැනීමට හේතුවක්. අතීතය යන්තම් හරි මතක මිනිස්සු දන්නවා ඇති එදා මහවැලිය අසාර්ථකයි කියල කියපු හැටි, ගාමිණී දිසානායකට ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තියෙනවා මහවැලියෙන් ගහපු සල්ලි වලින් ගත්ත කියල මිනිස්සු කියන්න ගත්තා. ඒ මිනිස්සුම අද මහවැලියේ ප්‍රතිපල බුක්ති විදිනවා මහවැලියේ ගැටළු නැත්තේම නෑනේ නමුත් එකෙන් රටට උන සේවය වැඩියි.

    කොහොම උනත් හම්බන්තොට වරාය කියන්නේ මට මතක හැටියට දැනට අවු 40කට වගේ කලින් එන්න තිබ්බ project එකක් විවිද හේතු නිසා පවතී රජයන් පස්සට දාපු වැඩක්, මේ ගැන හොද ලිපියක් ලියල තිබ්බා master divers ආයතනයේ අරියශිල වික්‍රම මහතා පුලුවන්නම් ඒක මෙතන දාන්න.



    :yes::yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    මහින්ද විරෝදී කන්නාඩිය දාල බලමු :)

    අන්න උඩ දෙතුන් දෙනෙක්ම ඉන්නව ඒක දාගෙන :)
    ඉල්ලුවොත් සමහරවිට දෙයි ටිකකට
    :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    With the Portuguese invasion of Galle in 1505 and subsequently the British developing the Colombo port, other ports were cold shouldered. It was only in 1965 a young entrepreneur, Ariyaseela Wickramanayake from Baddegama saw the potential of this ancient port and decided to explore the financial viability of it.

    He, a professional diver and a shipping magnate he did several feasibility studies and found that Godawaya port will not suffice for the future demands of the industry.

    "Then I found out that Karagamlewaya in Hambantota was the ideal place to build a port, "he said. With this bright idea he approached several political leaders in the early 70s and some laughed at him and others did not even give him an appointment.

    "I was not discouraged as I saw the gold mine that was there and invested over Rs. 300 million of my own money and did several feasibility studies and finaly came out with a project report," he said.

    "Even this project report did not yield results and this time around I was very disappointed and about to throw the Rs. 300 million feasibility report to the dustbin when some one told me to show it to the Rajapaksa brothers," he related.

    "When I gave the proposal to the then Deputy Minister of Ports Chamal Rajapaksa I was thrilled to see the positive response it received. There were Ports officials calling me everyday and things started to tick off from then on," he called.

    Wickramanayake said that when Mahinda Rajapaksa was appointed Minister of Port his plan received a solid approval. "The then Minister Mahinda Rajapaksa went with me to the proposed site in 1990s," he said.


    HPort_p95-Today3.jpg

    President Mahinda Rajapaksa, the then Minister of Ports at the Hambantota site with entrepreneur Ariyaseela Wickramanayake in 1990.

    After getting a first-hand account of the project, Mahinda Rajapaksa gave the green light to go ahead with the project. "However there were several obstacles, especially from a few countries which had tried to block the project as it was a threat to their shipping industry."

    He explained due to external pressures the construction was delayed and the country had to wait until Rajapaksa was elected President, to give it a kick start.

    The President not only cleared the way but also obtained financial assistance from China to build the project.

    "I am so happy that I am alive to see the sea water gushing inland at the Hambantota port on August 15, opening up a new chapter in the global shipping industry," he said. Wickramanayake has one more point to boast about.

    The first ship is scheduled to sail from Hambantota port in November when the first phase of the project gets off ground, and her hold will contain a consignment of sugar, milk and yoghurt bound for the Maldives, under the brand name Pelewatte Industries.

    The name of the ship is "Ruhunu Puthra".

    And the irony of it is that both are owned by Ariyaseela Wickramanayake, the mentor behind the historic project.



    http://www.sundayobserver.lk/2010/08/15/HPort.asp?id=s08
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේක ගෝත්‍රික වාදී ගොන් ටොයියන්ට තේරෙන්නෙ නෑ .උන් දන්නෙ රනිල් කියන ඒවට හුරේ දාන්න විතරයි .මේක හොදට කියවහන්.මොලෙන් හිතපන්.රනිල් මේ හම්බන්තොටට බනින විදිහට උබල හිතනවද මේක දිගටම කරගෙන යාවි කියලා උන් පත් උනොත්.(මේක පෝස්ට් කර කෙනාට තෑ න්ක්ස්.)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    මේක ගෝත්‍රික වාදී ගොන් ටොයියන්ට තේරෙන්නෙ නෑ .උන් දන්නෙ රනිල් කියන ඒවට හුරේ දාන්න විතරයි .මේක හොදට කියවහන්.මොලෙන් හිතපන්.රනිල් මේ හම්බන්තොටට බනින විදිහට උබල හිතනවද මේක දිගටම කරගෙන යාවි කියලා උන් පත් උනොත්.(මේක පෝස්ට් කර කෙනාට තෑ න්ක්ස්.)

    :yes::yes::yes::yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ara galata moko une ban thibba
    දයාසිරි ආව ගමන් කරේ සරම කැහැපොට ගහගෙන ඒක කඩපු එක. ඉතුරු වෙලා තිබ්බ ටිකත් අර්ජුන පීනගෙන ගිහින් කඩල දැම්ම.:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදි දෙයක් කියල තියෙනවනන් පෙන්නපන්.. බොරැවට මහින්දයාව අදිින්නෙ නැතුව....

    මම මහින්දයව ඇද්දේ කොහෙද source එකනේ බං දැම්මේ මොකෝ ඉතින් ඕකට රිදිලා :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මහින්දයව ඇද්දේ කොහෙද source එකනේ බං දැම්මේ මොකෝ ඉතින් ඕකට රිදිලා :rofl:

    හරි කියපන්කෝ එහෙනන් හම්බන්ත‍ොට වරායේ වැරැද්ද එහෙනන්....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි කියපන්කෝ එහෙනන් හම්බන්ත‍ොට වරායේ වැරැද්ද එහෙනන්....

    වැරදි අර එක ත්‍රෙඩ් එකක එපා වෙනකන් කිව්වා ඕන නම් ගිහින් ඒක බලපන්....මත්තල වැරදි දැනගන්න ඕනේ නම් Aviation ත්‍රෙඩ් එකට ගිහින් අහපන් :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරදි අර එක ත්‍රෙඩ් එකක එපා වෙනකන් කිව්වා ඕන නම් ගිහින් ඒක බලපන්....මත්තල වැරදි දැනගන්න ඕනේ නම් Aviation ත්‍රෙඩ් එකට ගිහින් අහපන් :lol:

    එකක්වත් කියපන් බන්.... :lol::lol::lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    giwisum gahapuwama ehema thama ,,anika oke bahalum eka wath hadalaa na thama

    ඉතින් වැඩක් නැත්තම් ඇයි තවත් කරන්නේ?
    අර පෝට් සිටිය නවත්තනවා කිව්වා වගේ කරන්න තිබ්බානේ...උඹ මුලින්ම නැව් සමාගමක වගේ වැඩ කරන එකෙක් සෙට් කරන් කතා කරන්න..උණ් කියලා දෙයි හම්බන්තොට වරායේ වටිනකම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    giwisum gahapuwama ehema thama ,,anika oke bahalum eka wath hadalaa na thama

    එහෙනං ගිවිසුම් ගහල ඉන්ජිනේරුවොත් ලංකාවට ඇවිල්ල තියෙද්දී BIA Phase II නැවැත්තුවේ? මේ මාසේ පටන් ගන්න තිබ්බේ.

    http://www.news.lk/news/business/item/5324-bia-phase-ii-to-kick-off-by-early-2015

    http://www.airport.lk/news/20140907-1.php
     

    waligamaya

    Well-known member
  • UNP එක කිව්ව විදිහට හම්බන්තොට වරාය සුදු අලියෙක් නම් ඇයි ඒකේ දෙවනි අදියර පටන් ගන්නේ යහපාලන ආණ්ඩුව ම?

    http://www.ft.lk/article/444675/Arjuna-flags-off-key-development-for-Hambantota-Port-phase-two

    නොදන්න මගුල් කියවන්න එපා දෙවැනි අදියර පටන් ගත්තේ 2012 අන්තිම කලේ. ඉවරකරන් ඉන්නේ 2016. තුන් වැනි පියවර එකලේදීම නවත්තල දැම්ම.