හම්බන්තොට වරාය නැරබීම

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    හම්බන්තොට වරාය නැරබීම

    මචන්ලා ලබන සති අන්තයේ හම්බන්තොට වරාය බලන්න යන්න හිතන් ඉන්නවා පවුලේ කස්ටිය එක්ක...
    එක බලන්න කලින් අවසර ගන්න ඕනද?
    විස්ටර දන්නවනම් පොඩ්ඩක් කියපන්කො..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    4.30 ට කලින් යන්න ඕන. දැන් කොහොමද දන්නෑ. අපි ගියාම නං වරායෙන් කෙනෙක් දුන්න විස්තර කියන්න. එච්චර බලන්න නං දෙයක් තිබුනෙ නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ


    ඉස්සරනම් අවසර ගන්න ඕන උනේ නෑ...දැන් නම් කොහොමද දන්නේ නෑ.චීන භාෂාව එහෙම ඉගෙනගෙන පලයන් ...අවසරගන්න චීන්නුත් එක්ක එපැයි කතාකරන්න

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    4.30 ට කලින් යන්න ඕන. දැන් කොහොමද දන්නෑ. අපි ගියාම නං වරායෙන් කෙනෙක් දුන්න විස්තර කියන්න. එච්චර බලන්න නං දෙයක් තිබුනෙ නෑ

    :yes::yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන


    ඉස්සරනම් අවසර ගන්න ඕන උනේ නෑ...දැන් නම් කොහොමද දන්නේ නෑ.චීන භාෂාව එහෙම ඉගෙනගෙන පලයන් ...අවසරගන්න චීන්නුත් එක්ක එපැයි කතාකරන්න

    :lol::lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113


    ඉස්සරනම් අවසර ගන්න ඕන උනේ නෑ...දැන් නම් කොහොමද දන්නේ නෑ.චීන භාෂාව එහෙම ඉගෙනගෙන පලයන් ...අවසරගන්න චීන්නුත් එක්ක එපැයි කතාකරන්න


    Port authority port pass nathuwa ehema isarath yanna bae oii..nikan gaja binna atha arinna epa fonsi..
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    issaranam colombo wala eken pass ekak aran hambanthota ena dawasata gate ekata dunnama etanin kenek denawa apiata yanna .dannam kohomada danne na.kokatath cl ekak dila ahuwanam hoday neda kohomada awasara ganna one kiyala...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    Port authority port pass nathuwa ehema isarath yanna bae oii..nikan gaja binna atha arinna epa fonsi..

    ආ එහෙමද ? පොනිල් කියලා තියෙන්නේ එහෙමද?චීනුන් ට කියලත් අරගන්නවද උබ වරායට ගිහින්?පොනිල්ගේ සමනල පොන්සියා