හම්බන්තොට වරාය හා හෘදය සාක්‍ෂිය හා කැබින&#3495

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හම්බන්තොට වරාය හා හෘදය සාක්‍ෂිය හා කැබින&#3495

    මහින්ද සමරසිංහ ඇමැතිවරයා විසින් හම්බන්තොට වරාය හා තෙල් ටැංකි පිළිබඳවත් ආයෝජන කලාපය පිළිබඳවත් යෝජනා ඇතුළත් කැබිනට්‌ පත්‍රිකාව ගෙන ආවේ ඉන් අනතුරුවය. ඔහු හොඳ විස්‌තරයක්‌ කළේය. අවුරුදු 80 ක කාලයකට යටත්ව 70%-30% ක අනුපාතයක්‌ සහිතව ඩොලර් බිලියන 1.1 කට මේ වරාය බදුදෙන යෝජනාව මහින්ද සමරසිංහ ඉදිරිපත් කළේය. හිටපු ඇමැති අර්ජුන ඇතුළු ඇමැතිවරු සියල්ලෝම මහත් අවධානයෙන් යුතුව මේ ගැන අසා සිටියේ වෙන්නේ මොනවාද කියා විමතියෙන් යුතුවය.

    මෙහි ඉඩම් අයිතිය ගැනත් නිවැරදිව සඳහන් කරන්න ජනාධිපතිවරයා කීවේය.

    මේක දෙන්නේ දේශීය සමාගමකට විදේශ රටකට නොවෙයි මලික්‌ කීවේය.

    මේ මොහොතේ විඡේදාස රාජපක්‍ෂ අධ්‍යයන වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කතා කළේ මේ ගිවිසුමට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි.

    මේක වැරදියි. මේ වගේ වරායක්‌ චීනය වගේ අනාගත ලෝක බලවතෙකුට අපි වගේ පුංචි රටක්‌ මේ තරම් විශාල කාලයකට බදුදෙන එක වරදක්‌. කලාපීය දේශපාලන ප්‍රශ්න මේකෙන් ඇතිවෙනවා විතරක්‌ නොවෙයි අපිත් එක්‌ක අවට අපේ කලාපයේ රටවල් හා ලෝක බලවතුන් තරහ වෙනවා.

    ඔයා මේ ඉදිරිපත් කරන්නේ විපක්‍ෂයට අවශ්‍ය කාරණා නේ. ඔයා කරන්න හදන්නේ විපක්‍ෂයට උඩ ගෙඩි දෙන එක. සරත් අමුණුගම කීවේය.

    මම නම් දකින්නේ මේ වරාය යෝජනාව හම්බන්තොට පළාතට ආපු විශාල ආශීර්වාදයක්‌ විදියටයි. මේ යෝජනාවේ අඩංගු කරුණු ජනතාව දන්නේ නෑ. ප්‍රතිලාභ දන්නේ නැහැ. අපි වියදම් කරල ඇඩ්වටයිස්‌ කරලා මෙයින් ලැබෙන ප්‍රතිලාභ ගැන ජනතාවට කරුණු කිව යුතුයි. සජිත් ප්‍රේමදාස යෝජනා කළේය.

    අපි මේ බදු දෙන්නේ අපේ අනාගත පරපුරට අයිති දේපළ. ඒකත් අවදානමක්‌ දරාගෙන. මේ වගේ වරායක්‌ අප්‍රිකානු රටක්‌ චීනෙට පවරා දුන්නා. (අප්‍රිකානු රටේ නම හා තොරතුරුද කියයි) නමුත් වරායක්‌ විදිහට ඒක දියුණු වුණේ නෑ. අන්තිමේ අද වන විට ඒක චීනයේ සෙබළු 10,000 ක්‌ රඳවල තියෙන හමුදා මූලස්‌ථානයක්‌ වෙලා. අපට මේ වගේ අත්දැකීම් තියෙද්දී රටක ජාතික ආර්ථික මර්මස්‌ථානයක්‌ ගැන මේ වගේ සරල තීන්දු ගන්න බෑ. අනෙක්‌ රටවලින් මානව හිමිකම් ප්‍රශ්න ඇති වෙන්නත් මේක හේතුවක්‌ වෙනවා. විඡේදාස කීවේය.

    මොන මනස්‌ගාතද..... අරෙහේ ඇමරිකා එක්‌සත් ජනපදයත් තමන්ගේ සමහර නගර සංවර්ධනය කරන්න චීනෙට කොන්ත්‍රාත් දෙනවා. මෙයාල මෙහේ චීනේ ගැන බයවෙලා වල්බූත හීන දකිනවා. රාජිත කීවේය.

    මාත් ආර්ථික විද්‍යාව දන්නවා. අපි තිබෙන ගැටලු නිරාකරණය කරල තමයි චීනයට මේක පවරන්නේ. ටිකක්‌ සාධාරණ විදියට හිතන්න. මහින්ද සමරසිංහ කීවේය.

    නවීන විදියට හිතන්න. අර විරුද්ධ පක්‍ෂයේ කට්‌ටිය වගේ ගෝත්‍රික මානසිකත්වයකින් මේ දිහා බැලුවොත් හිතන්න බෑ. නූතන විදියට හිතන්නේ නැතිව රටක්‌ සංවර්ධනය කරන්න බෑ. මංගල කීවේය.

    අපි පසුගිය කාලේ රාජපක්‍ෂලා සොයන්න ණය ආපසු ගෙවන්න ඕන. මේ ව්‍යාපෘතිය පටන් ගත්තාම අපිට ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙනවා. ඒක පදනම් කරගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දීලත් තියෙන්නේ. සමහරුන්ට මේවා තේරෙන්නේ නැහැ. ආර්ථිකයේ විශාල ගැටලු තියනවා. මේවායින් ගොඩ එන මඟක්‌ අපි හොයා ගන්න ඕන... රනිල් කීවේය.

    මේ ආකාරයට මංගල, මලික්‌, මහින්ද, අමුණුගම, එස්‌. බී. ඇතුළු රජයේ ඇමැතිවරු බර ගණනක්‌ වට කරගෙන විඡේදාස රාජපක්‌ෂ විවේචනය කරන්නට පටන් ගත්හ. එහෙත් විඡේදාස රාජපක්‌ෂ ඉදිරිපත් කළ කාරණා ඇත්ත බව පිළිගත් එකම එක කැබිනට්‌ ඇමැතිවරයා වූයේ චම්පික රණවකය. එහෙත් ඔහුගේ අනාගත පුද්ගලික ඉලක්‌ක ගැන සිතමින් දෝ විරෝධතා නොදක්‌වා පනතට පක්‍ෂ වන්නට කල්පනා කරන්නට ඇත්තේ එය තම අනාගත දේශපාලන සෞඛ්‍යයට වඩාත් හිතකර කාරණයක්‌ නිසා වන්නට ඇත.

    අනතුරුව රජයට පවරාගත් බව කියන නෙවිල් ප්‍රනාන්දු රෝහලට අධ්‍යක්‍ෂ මණ්‌ඩල පත්කරන කටයුත්තද කැබිනට්‌ මණ්‌ඩලයේ දී සිදු කෙරිණ. මේ පිළිබඳ යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ගෙන එද්දී චම්පික කතා කළේය.

    මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන ජනතාව ඇතුලේ ලොකු විරෝධතා තියෙනවා. අපි පළමුව මහජන අදහස්‌ විමසීමක්‌ කරන්න ඕන.

    මොන පිස්‌සුද... මීට කලින් මහජන අදහස්‌ 4 පාරක්‌ විමසලා තියෙනවා. මිනිස්‌සුන්ගේ අදහස මේ විරෝධතා දක්‌වන්නේ සුළු පිරිසක්‌ බවයි. 80% ක්‌ දෙනා කියන්නේ මේ කලබලකාරී ශිෂ්‍ය වෛද්‍ය එකමුතුව රටින් ප්‍රතික්‌ෂේප කළ යුතු බවයි. එස්‌. බී. විස්‌තර කළේය.

    කෙසේ වෙතත් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම එතැනින් අවසන් විය. ඇමැතිවරු ජයග්‍රාහී විලාසයෙන් පිටව යන්නට හදද්දී ජනාධිපතිවරයා නැවත මේ ගැන කතා කර කීවේ මේ යෝජනාව කල් දමන්න බැරිද කියාය. අගමැති, රාජිත, එස්‌.බී., මහින්ද සමරසිංහ එක හඬින් ඊට විරෝධතා දක්‌වන්නට වූහ.

    අන්තිමේ සියල්ලෝම විසිර ගියහ. වරාය චීනයට දීමේ ගමනේ ප්‍රබලයෝ පමණක්‌ ජයග්‍රාහී ලීලාවෙන් වෙනම කල්ලියක්‌ ලෙස පිටව ගියේ ලොකු සටනකින් ජයග්‍රහණය කළ හමුදා බල ඇණියක්‌ විලාසයෙනි. සමහරු විඡේදාස රාජපක්‌ෂට පලු යන්නට බනින්නට පටන් ගෙන සිටියහ.

    පැත්ත ගියත් ඇත්ත කතා කරන, නිතරම යුක්‌තිය සාධාරණ පැත්තේ සිටින මිනිස්‌සුන්ගේ හෘදය සාක්‍ෂිය කැබිනට්‌ මණ්‌ඩලය තුළ නියෝජනය කරන එකම එක

    මිනිසා ලෙස විඡේදාස රාජපක්‌ෂ ශෝකයකින් තොරව නික්‌ම ගියේ අසන්නට ලැබුණ යම් යම් අවලාද ගැනද තුට්‌ටුවකට මායිම් නොකරමිනි.

    Divaina news paper
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    2020 joint opposition podu apekshakaya thamsi Wijedasa Rajapakshe man oya kathawa dan 06 monthscidan kiyanne..2020 mae thread bump karamu

    Wijedada is smart n a street smart guy who do understands de struggles of common man
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    ලෙඩේ උග්‍ර නම් අතරු අබාධ තිබෙන බව දැන දැනත් ඕනෑම බෙහෙතක් බොන්න වෙනවා වගේ වැඩක් මේක. වෙන සාර්ථක විකල්පයක් නැති හෙයින් දේශප්‍රේමී ඇමතිවරුන්ටත් එකග වෙනවා හැර වෙන මොනවා කරන්නද .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රාජිතගේ සමහර කත ඇහුවහම පිස්සු හැදෙනවා. ඇමෙරිකාව චීනෙට කොන්ත්‍රාත් දෙන එකයි හම්බන්තොටයි එකක් වෙන්නේ කොහොමද? ඇමෙරිකාවේ චයිනා ටවුන් තියෙනවා. ඒවලා තනිකරම චීනේ උන් උන්ගේ විදියට වැඩ. නමුත් ලන්කාවේ චයිනා ටවුන් එකක් හැදුනොත්.. එදාට ඇමෙරිකාවේත් තියනවා කියන්නද?
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    317
    63
    Methanadi nam Wijedasa hari role 1karala tiyenawa machan.eth hamawitama newei neda?

    Mama miniha karapu me de underestimate karanawa newei.eth ehema katha karanna kakkumak awe mokak nisada kiyala hitha ganna amarui mokada minihath amuthuma character 1k nisa.
    1)panama papers case 1yata gahanna minihath sambanda wuna.ehema karala ape ratata ahimi kale loku danaskandayak.Nishshanka senadhipathi kiyanna minihage honda yaluwek.e case 1 adunu loke anik hama ratakma wage investigation patan gaththa.ape ratata eka thawa news 1k witharak wuna.
    2)Wimal Weerawansage passport naduwata peni sitiye Wijedasa Rajapaksha.anik hama welawatama stage uda mara ganna me minissu karadarayakadi ekathu wena hati dakkama common sense 1ken hithuwoth mokada hithenne? Arawa okkoma ragapam witharai

    Finally , wijedasa methanadi karapu de gana mama appreciate karanawa.namuth e de ohu kare upan saba jathika kakkumak nisa nam newei.minissu apita mathupitin pena aya newei....
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    2020 joint opposition podu apekshakaya thamsi Wijedasa Rajapakshe man oya kathawa dan 06 monthscidan kiyanne..2020 mae thread bump karamu

    Wijedada is smart n a street smart guy who do understands de struggles of common man

    ෙදාඹකරය මොකද උනේ පයි ෙකාටා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වරාය ගැන කිව්වම ගේන තර්ක දෙක තමයි. මහින්දවාදීන් කියන්නේ මේක අපිට කරගෙන යන්න තිබ්බා කියන එක. චීනා මේක ගත්තේ ලාබ ලබන්න පාඩු වෙන්නනම් චීනා ගනීද කියලා. යුඇන්පී උන් කියන්නේ නය ගෙවාගන්න බැරි නිසයි බදු දුන්නේ වික්කේ නැ කියලා.. මම අහන්නේ මේ පොට් එක මෙච්චර ලාබ ලබන්න පුලුවන් පොට් එකක් නම් ඇයි ටෙන්ඩර් දැම්මේ නැත්තේ. ඇයි චීනටම දෙන්න හැදුවේ. මේක මෙච්චර වටිනා වානිජ තැනක් නම් ඇයි ඉන්දියාව, ජපනේ, ඇමෙරිකාව මේක ඉල්ලුවේ නැත්තේ. කොටින්ම අරාබිකාරයෙකුට මේ ගාන නතින්ග්. ඇයි එහෙම එකෙක් නොයිල්ලුවේ. චීනම ගත්තේ ඇයි කියලා කල්පනා කරල බලහන්. උත්තරේ ලැබෙයි. මේක දියුනු වෙයි. චීනා කරගෙන යනකොට අපිට දුක හිතෙයි කියලා වගේ අමුතු ආතල් දෙන උන්ට කියන්න තියෙන්නේ, මේක චීනා ගත්තේ වානිජ ලාබයක් ලබන්න නෙමෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම්...
    ඔයා හිතන විදියට US ඩොලර් බිලියන 1.1ක් දීලා ගත්තේ මොනවට වෙන්න ඇත්ද..
    මොනවටද කියලා බලාගන්න පුලුවන් ඉස්සරහට. ඔක තනිකරම චීනා දුප්පත් රටවලට ගෙවන්න බැරි නය දීලා ඉඩම් අත්පත් කරගැනීමේ වියාපාරේ එක කොටසක්. චීන්නු ලොකේ වටේ ඉඩම් ගන්නවා ලොකේ බලවත්ම රාජ්ය වෙන්න. 1800 ගනන්වල සුද්ද රටවල් ඇල්ලුවේ, නැවෙන් බැහැලා කඩු අයිනේත්තු කාලතුවක්කු පෙන්නලා. දැන් චීනා ඉඩම් රටවල් අල්ලන්නේ ණය දීලා. ඔක තෙරුම් ගන්න බැරි යක්කු ඉන්න රටකට දෙයියන්ගේ පිහිටයි..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    මහින්ද පැරදෙන්න මාස 3කට කලින්(16 September 2014) හම්බන්තොට වරායේ 2015 දී වැඩ අවසන් වන ඒ කාලේ වැඩ ඉවර නැති Stage II (All the container terminals) කොටස ඩොලර් මිලියන 391 කට අවුරුදු 40කට China Merchants Port Holdings Co., Ltd. (CMPort)ට බදු දෙන්න ගහපු මූලික ගිවිසුම (Agreement on Key Terms)

    hamba2.jpg

    මෙන්න CMPort එක්ක 16 September 2014දින ගැහුව ගිවිසුම
    cmportagreement.jpg

    - http://www.cmport.com.hk/UpFiles/bpic/2016-04/20160410104740609.pdf

    Under the Witness of the Leaders of China and Sri Lanka, CMHI Signed Two Agreements with the Government of Sri Lanka

    According to the agreement, a project company (the "Hambantota Phase II JV") will be established jointly by the China JV and the Sri Lanka Ports Authority for the purpose of development in the Hambantota project, with the China JV providing capital contribution of approximately US$391 million in cash for a 64.98% stake in the Hambantota Phase II JV, and the Sri Lanka Ports Authority injecting assets, including civil engineering works and equipments, worth approximately US$210 million for a 35.02% stake. An SOT agreement with detailed terms and conditions to be negotiated, based on the foundation set up through the execution of the agreement on key terms of the Hambantota project, will be signed between the government of Sri Lanka and the Hambantota Phase II JV, whereby a 35-year concession right, extendable for another 5 years upon expiry, for Phase II of Hambantota project will be granted to the Hambantota Phase II JV.

    - http://www.sctcn.com/en/news/detail.aspx?id=752

    201410101458623.jpg

    201410101457811.jpg

    - http://www.sctcn.com/en/news/detail.aspx?id=752

    කවුද උද්ගෝෂණය කලේ, කවුද වර්ජනය කලේ , කවුද හම්බන්තොට කොමලිය ගැන දුක් උනේ, කැබිනට් එකට කිව්වද , පාර්ලිමේන්තුවට පෙන්නුවද , වාද කලාද , කවුද මේකේ thread දැම්මේ? :lol::lol::lol:
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    317
    63
    මොනවටද කියලා බලාගන්න පුලුවන් ඉස්සරහට. ඔක තනිකරම චීනා දුප්පත් රටවලට ගෙවන්න බැරි නය දීලා ඉඩම් අත්පත් කරගැනීමේ වියාපාරේ එක කොටසක්. චීන්නු ලොකේ වටේ ඉඩම් ගන්නවා ලොකේ බලවත්ම රාජ්ය වෙන්න. 1800 ගනන්වල සුද්ද රටවල් ඇල්ලුවේ, නැවෙන් බැහැලා කඩු අයිනේත්තු කාලතුවක්කු පෙන්නලා. දැන් චීනා ඉඩම් රටවල් අල්ලන්නේ ණය දීලා. ඔක තෙරුම් ගන්න බැරි යක්කු ඉන්න රටකට දෙයියන්ගේ පිහිටයි..

    Uba google karala balapan CHINA ONE BELT ONE ROAD project 1. China , Thailand haraha loku canal ekak haranawa CRA canal kiyala.eka haraha aluth muhudu margayak hadanna hadanne Singapore avoid karala.me project 1ta india arenna oya tike thiyena okkima ratawal sambandai.aluth canal 1ke wada iwara wunahama ships walata singapore haraha yanawata wada H thota haraha Cra canal 1n yana eka patta labai.eka nisa thamai china mekata set wenne.meka long term plan 1k.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Uba google karala balapan CHINA ONE BELT ONE ROAD project 1. China , Thailand haraha loku canal ekak haranawa CRA canal kiyala.eka haraha aluth muhudu margayak hadanna hadanne Singapore avoid karala.me project 1ta india arenna oya tike thiyena okkima ratawal sambandai.aluth canal 1ke wada iwara wunahama ships walata singapore haraha yanawata wada H thota haraha Cra canal 1n yana eka patta labai.eka nisa thamai china mekata set wenne.meka long term plan 1k.
    ක්‍රා කැනල් එක කනින්න නම් තායිලන්ත උන්ට අපිට වගේම මොලේ කුරුවල් වෙච්ච දේශපාලුවො ඉන්න ඔනේ. රට දෙකඩ කරලා ඇලක් කපපුවහම වෙන දේ, අවුරුද්දකින් දෙකකින් රටේ එක පැත්තක් දියුනු වෙනකොට උන් උතුර දකුන කියලා බෙදෙන්න ගත්තම තායිලන්තේ දෙකඩ වෙනවා. යුද්දෙකින් තමයි අන්තිමට අහවර වෙන්නේ.. බලපන්කො ඔක නොවුනොත්. මම හිතන්නේ නැ තායි උන් ඔක කනියි කියලා. කැන්නත් තායි මොනිටරි පොලිසි කැනල් සර්චාර්ජ්, ට්‍රේස්පාසින් ෆී එක්ක බලපුවහම සින්ගාපුරුව ඒ මුකුත් නැතුව දෙනකොට නැව් කොහොමත් යන්නේ පරන විදියට. නැව් මාර්ග ශොට් කිරීම අඩුම කිලොමීටර් 2500-3000ක් වගේ නම් සින්ගා වැටෙයි. ඒත් එච්චර එකක් නැ ඔතන.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    මේ වරාය ගැන කිව්වම ගේන තර්ක දෙක තමයි. මහින්දවාදීන් කියන්නේ මේක අපිට කරගෙන යන්න තිබ්බා කියන එක. චීනා මේක ගත්තේ ලාබ ලබන්න පාඩු වෙන්නනම් චීනා ගනීද කියලා. යුඇන්පී උන් කියන්නේ නය ගෙවාගන්න බැරි නිසයි බදු දුන්නේ වික්කේ නැ කියලා.. මම අහන්නේ මේ පොට් එක මෙච්චර ලාබ ලබන්න පුලුවන් පොට් එකක් නම් ඇයි ටෙන්ඩර් දැම්මේ නැත්තේ. ඇයි චීනටම දෙන්න හැදුවේ. මේක මෙච්චර වටිනා වානිජ තැනක් නම් ඇයි ඉන්දියාව, ජපනේ, ඇමෙරිකාව මේක ඉල්ලුවේ නැත්තේ. කොටින්ම අරාබිකාරයෙකුට මේ ගාන නතින්ග්. ඇයි එහෙම එකෙක් නොයිල්ලුවේ. චීනම ගත්තේ ඇයි කියලා කල්පනා කරල බලහන්. උත්තරේ ලැබෙයි. මේක දියුනු වෙයි. චීනා කරගෙන යනකොට අපිට දුක හිතෙයි කියලා වගේ අමුතු ආතල් දෙන උන්ට කියන්න තියෙන්නේ, මේක චීනා ගත්තේ වානිජ ලාබයක් ලබන්න නෙමෙයි.

    මචන් චීනය යුද්දෙදි අපට උදවු කලා. මානව හිමිකම් ප්‍රශ්න වලදි පෙනී හිටියා..එතකොට මේක චීනයටම දුන්නෙ තවදුරටත් උදවු බලා පොරොත්තුවෙන් වෙන්න බැරිද. මේක චීනා ගත්තෙ වානිජ ලාභ විතරක් බලාපොරොත්තුවෙන් නොවන එක නම් හරි.වෙන උන් නොඉල්ලුවේ මම හිතන්නෙ මේකෙන් ඉක්මනින් ලාභ ලබන්න බරි නිසා. මේක දීර්ඝ කාලීන ආයෝජනයක් .නමුත් ඔයාම කියන විදිහට මේක දිවුනු වෙයි.. මම නම් කියන්නෙ වානිජ ලාභත් ලබයි. ඇයි චීනට පුලුහන් නම් අපට බැරි. වානිජ පැත්තෙන් බැලුවොත් චීන්නු උන්ගෙ නැවු වලට සේවා සපයන්න මේක යොදාගනී . අපිටත් හොඳ කලමණාකරනයක් තිබ්බනම් ඒකම කරන්න තිබ්බා බලමු ඉස්සරහට ලාභ ලබයිද දිවුනු වෙයිද කියලා
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    317
    63
    Api witharak Hambanthota port 1 tiyagannawanam China kawadawath okata invest karannewth set wennrwath naha.ehenam CRA canal project ekakuth naha.okkotama kiyanna puluwan harbour 1 tiyagaththa nam profit karanna tibba kiyala.e wunata apita thiyena problems ekka thawa usd million walin pump karala meka develop karanna baha machan.me thiyena political system 1th ekka, mehe thiyena gahilith ekka thawa okata loans walin million ganan pump kalath ceylon waterboard ekawath profit karaganna bari apita uba hithanawada oka efficient widiyata karanna puluwan wei kiyala?ehema develop kalath singapore wage strategic geopolitical location ekak apita thaniyama kadanna amarui bn.ekata loku ratak pitipassen innama oni.

    Mama nam public private partnership companies hondai kiyana mathaye inne.private share 1 local buyer kenek aran karanawa nam wada hondai.boruwata ape dewal, ape dewal kiya kiya ka gahuwath ,anthimata politicians la ewain horakam karala , ewath indirect tax through gewanna wenne apitane ban.public private partnership widiyata kaloth godak political influence adu kara ganna puluwan.
     
    දියුනුවක් වෙයි. අනිවාර්යෙන්. ඒක නැ කියන්න බැ මචන්. මම ඇෆ්බී අකවුන්ට් එකක් හදලා පොස්ට් එකක් දාපුවහම මට ලයික් නැති වෙයි. ඒත් ඒ අකවුන්ට් එකම ශනුද්‍රිට දිලා ගල පේන පොස්ට් එකක් දැම්ම ගමන් ලයික් වහියි.. ඒ වගේ. චීනාගේ රෙපියුටේශන් එක එක්කලා ඌට ලන්කාවට කරන්න බැරි දෙයක් ඉබේම ලැබෙනවා. උන්ගෙම ෆ්ලීට් එක ඔතන ඩොක් කරත් සල්ලිනේ. නැද්ද මන් කියන්නේ. දැන් චීනට ෆුල් ටැන්ක් ගහග්න බරට බරේ එන්න ඔනා නැ සින්ගා ඉදන්. ලන්කාව රිෆියුලින් පොට් එකක් හැටියට් ගත්තැකි. අප්‍රිකාව කනෙක්ට් කරන්න පුලුවන්. උන්ට අමාරුම කන්ටිනෙන්ට් එකට සප් එක ලන්කා ආනුවෙන්ම හදලා දෙනවනම් උන් දියුනු වෙයි. හැබැයි උබලා මම හො මොකා හරි හිතනවනම් 2116දි රොටර්ඩැම් වගේ හම්බන්තොට උනාට පස්සේ අපිට දෙයි කියලා, අන්න එතන ගැටලුවක් ඇති බවයි පේන්නේ. ඔක ඊයෙන් පස්සේ ආයේ අපි ඔක්කොම හිතාගන්න ඔනා ලන්කාවේ කැල්ලක් නෙමෙයි කියලා. ඔතන ආයේ අපිට ලැබෙන්න නම් එක්කො යුද්දයක් යන්න ඔනා. එක්කො චීනා කැද බොන ගානට ආර්තිකේ වට්ටගන්න ඔනා. ඒ දෙකම අපේ ජීවිත කාලේ නම් මම හිතන්නේ නැ අපිට දකින්න පුලුවන් වෙයි කියලා. චීනා කියන්නේ අපිට ආදරේට, පිනට, කැක්කුමට ආදාර කරපු එකෙක්වත් කරන එකෙක්වත් නෙමෙයි. උගේ මයින්ඩ් එක සම්පූර්නම චීනේ මාස්ටර් ප්ලැන් එකත් එක්ක ඉන්නේ. ඔය වරාය හින්දා බිලියන් 1.2 විතර හම්බ උනාට අපිට අවුරුදු 99කට නොලැබෙන සේවාවන්, නය, ආදාර ගැන බලපුවහම මට කියන්න තියෙන්නේ. සමහරු ඉන්නව නේද? EPF එක කලින් අරගන්නවා නයක් හැටියට. අන්තිමට 60 පැන්නම උන්ට මොකුත් නැ. අන්න ඒ වගේ දෙයක්..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    Api witharak Hambanthota port 1 tiyagannawanam China kawadawath okata invest karannewth set wennrwath naha.ehenam CRA canal project ekakuth naha.okkotama kiyanna puluwan harbour 1 tiyagaththa nam profit karanna tibba kiyala.e wunata apita thiyena problems ekka thawa usd million walin pump karala meka develop karanna baha machan.me thiyena political system 1th ekka, mehe thiyena gahilith ekka thawa okata loans walin million ganan pump kalath ceylon waterboard ekawath profit karaganna bari apita uba hithanawada oka efficient widiyata karanna puluwan wei kiyala?ehema develop kalath singapore wage strategic geopolitical location ekak apita thaniyama kadanna amarui bn.ekata loku ratak pitipassen innama oni.

    Mama nam public private partnership companies hondai kiyana mathaye inne.private share 1 local buyer kenek aran karanawa nam wada hondai.boruwata ape dewal, ape dewal kiya kiya ka gahuwath ,anthimata politicians la ewain horakam karala , ewath indirect tax through gewanna wenne apitane ban.public private partnership widiyata kaloth godak political influence adu kara ganna puluwan.

    හැම දාම මචන් පොලිටිශියන්ලට හොරකම් කරන්න දීලා බෑනෙ මචන්. මේ පොලිටිකල් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෙ. තව ටික කාලෙකින් රට හැදෙයි, නැත්තම් නැත්තටම නැතිවෙයි. :sorry: