හම්බන්තොට~වරාය - Free Port
හම්බන්තොට වරාය විනිමය පාලනයෙන් සහ බදු කොන්දේසිවලින් නිදහස්
හම්බන්තොට වරාය රේගු බදු වලින් හා විනිමය පාලන කොන්දේසිවලින් තොර නිදහස් වරායක් බවට පත්කර තිබේ.
මීට අදාළ මුදල් පනතක් සිකුරාදා (30 වැනිදා) පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත වරාය අධිකාරියේ සභාපති ප්රියත් බන්දු වික්රම මහතා යටතේ ක්රියාත්මක හම්බන්තොට වරාය බදු වලින් නිදහස් කිරීමත් සමග ආනයන අපනයන වාසි රැසක් ලැබෙන බවද සඳහන්ය.
ආයෝජන මණ්ඩල නීති රිති හා රෙගුලාසි මත හම්බන්තොට වරාය නිදහස් වරායක් බවට පත්කර ඇත.
සිංගප්පූරුවේද මෙවැනි නිදහස් වරාය ක්රමයක් ක්රියාත්මක වන අතර හම්බන්තොට වරාය ද බදු සහන වරායක් ලෙස ක්රියාත්මක කරද්දී ඊට එහා නොයන බවද සඳහන්ය.
ආතල් නේ? 

Code:
http://www.divaina.com/2012/04/02/news03.html

Last edited by a moderator: