හම්බන්තොට~වරාය - Free Port

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හම්බන්තොට~වරාය - Free Port

    හම්බන්තොට වරාය විනිමය පාලනයෙන් සහ බදු කොන්දේසිවලින් නිදහස්

    හම්බන්තොට වරාය රේගු බදු වලින් හා විනිමය පාලන කොන්දේසිවලින් තොර නිදහස්‌ වරායක්‌ බවට පත්කර තිබේ.

    H%20Port%20plan%205.jpg

    මීට අදාළ මුදල් පනතක්‌ සිකුරාදා (30 වැනිදා) පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා යටතේ ක්‍රියාත්මක හම්බන්තොට වරාය බදු වලින් නිදහස්‌ කිරීමත් සමග ආනයන අපනයන වාසි රැසක්‌ ලැබෙන බවද සඳහන්ය.

    ආයෝජන මණ්‌ඩල නීති රිති හා රෙගුලාසි මත හම්බන්තොට වරාය නිදහස්‌ වරායක්‌ බවට පත්කර ඇත.

    සිංගප්පූරුවේද මෙවැනි නිදහස්‌ වරාය ක්‍රමයක්‌ ක්‍රියාත්මක වන අතර හම්බන්තොට වරාය ද බදු සහන වරායක්‌ ලෙස ක්‍රියාත්මක කරද්දී ඊට එහා නොයන බවද සඳහන්ය.

    Code:
    http://www.divaina.com/2012/04/02/news03.html
    ආතල් නේ? :D:D
     
    Last edited by a moderator:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    mehema kalama mokadda ban thiyena wasiya:confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;12429123 said:
    mehema kalama mokadda ban thiyena wasiya:confused::confused:

    ඕනෙම එකෙකුට ඕනෙම දහ ජරාවක් ලංකාවට ගෙන්න පුළුවන් මචන්. වැඩිය කෙස් වෙන්නේ නැහැ. නිකන් උඩින් පල්ලෙන් විතරයි බලන්නේ.