හම්බයන් කියන්නේ ඇයි?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හම්බයන් කියන්නේ ඇයි?

    මුස්ලිම් වරුන්ට හම්බයන් කියන්නේ ඇයි?


    එකට හේතුව අතීතයේ ප්‍රධාන වශයෙන් හම්බයන් ලෙස හඳුන්වා තිබෙන්නේ මැලේ වරුන්ටය. එයට ඓතිහාසිකව හේතු දෙකක් ඇත.


    1. ඔවුන් ලංකාවට පැමිණියේ හම්බන් (සමහරු මෙම වචනයේ ඇරඹුම සම්පන් යන්නෙන් බැව්ද පවසති) නැමැති ඔරුවේ නිසා ඔවුන්ට හම්බයන් ලෙස පැවසු බව,


    2. හම්බන් ඔරු මෙරට නැංගුරම්ලු තොට හම්බන්තොට වු අතර හම්බන්තොට පදිංචිව සිටි මැලේ වරු දිවයිනේ අනෙක් පලාත් වලදී ඔවුන් හම්බන්තොටින් පැමිණි නිසා හම්බයන් ලෙස හැඳින්වු බව අනෙක් මතයයි.



    අතීතයේ හම්බන්තොට පෙදෙස ලංකාවට පැමිණි මැලේ වරුන්ගේ තෝතැන්නක් බඳු විය. පසුගිය සුනාමිය වන අවස්ථාව තෙක් හම්බන්තොට නගරයේ මධ්‍යයේ මැලේ වරුන්ගේ පාරම්පරික උරුමය දිස්වුවද දැන් එම තත්වය නැත. එහෙත් ප්‍රතිශතයක් ලෙස ගත්කල හම්බන්තොට නගරය වුකලී ලංකාව තුල මැලේ ජාතිකයන් වැඩියෙන්ම වෙසෙන දිස්ත්‍රික්කයයි.


    මැලේසියාව සහ ඉන්දුනීසියාව අතීතයේ හැඳින්වුයේ ජාවක රට හෙවත් ජාවක පෙදෙස වශයෙනි. මෙම ජාවක රට සහ ලංකාව අතර තිබෙන සම්බන්ධතාවය ඉස්ලාමටත් පෙර පටන් විය. එනම් ජාවක පෙදෙස අද මුස්ලිම් කලාපයක් වුවද අතීතයේ එය බෞද්ධයන් සිටි කලාපයකි. ලංකාව සමග ඒකාලේ පටන් ජාවකයන් සම්බන්ධතා පවත්වා ඇත.

    අතීතයේ ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රබානුද ජාවකයෙකි. එවකට ඔවුන් සිටියේ බෞද්ධයන් ලෙසයි. කලින් කලට ගොඩ බැසි ජනතාව නිසා හම්බන්තොටට ඇතිවු ජාවක බලපෑම මහත්ය. වර්තමානයේද එම පෙදෙස් වල සිටින මැලේ වරුන්ට සිංහල මුහුණුවර Face cut තියෙන්නෙත්, එම දිස්ත්‍රික්කයේ සිටින සමහර සිංහලයන්ට මැලේ මුහුණුවර තිබෙන්නේ මෙම අතීත ජාවක සම්බන්ධතා නිසා වන්නට පිළිවන.


    සමස්තයක් ලෙස ගත්කල අපට මෙම ලිපිය මෙසේ අවසන් කළ හැක. හම්බයන් යනුවෙන් හඳුන්වන්නේ මැලේ වරුන්ටය. ඒ ඔවුන් හම්බන් නැමති ඔරු වලින් පැමිණි නිසාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වු නිසාත්ය.

    ඕනෑ නම් අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හම්බයන්ට දැන් ඇපත් නෑ හුත්තො
    තිබ්බ පකෙත් අගල් ගානක් මිස් වෙලා අන්තිමට
    නන්නත්තාරයි
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හම්බයන්ට දැන් ඇපත් නෑ හුත්තො
    තිබ්බ පකෙත් අගල් ගානක් මිස් වෙලා අන්තිමට
    නන්නත්තාරයි
    :lol::lol::lol::lol:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.
    qRfg.jpeg
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    hambanthota thambinta hambayo kiyanawa madakalapuwe unta mattayo kiyanawa. (mokada demalen kiyanne 'mattakkalappu' nisa)

    eth oya 'waru' kiyana eka kohenda huttho thopita? malaywaru? anunge pukawal levakala yantham laginna thenak illagatthu evunta 'waru' kiyala daanne ne.
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ඉතින් අපිට පුකද හම්බස්..?

    හම්බයන් ආ තොට හම්බන්තොට නම් විය.. එහෙමයි සූරියප්පෙරුම සර් කිව්වේ.


    මුගේ රෙප් කපන්න මට රෙප් පවර් නෑ.. තියෙන උන් මට කීය කීය හරි දීපල්ලාකෝ..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.

    388.png
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    හම්බයන්ට දැන් ඇපත් නෑ හුත්තො
    තිබ්බ පකෙත් අගල් ගානක් මිස් වෙලා අන්තිමට
    නන්නත්තාරයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    හම්බයන්ට හම්බයන් කියන්නේ

    හම්බයා = හම් + බෑය
     

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    අපෝ හම්බයෝ කිරෙන් බැද්දත් හම්බයෝ..තෙලෙන් බැද්දත් හම්බයෝ......