හම්බයන් කියන්නේ ඇයි?
මුස්ලිම් වරුන්ට හම්බයන් කියන්නේ ඇයි?
එකට හේතුව අතීතයේ ප්‍රධාන වශයෙන් හම්බයන් ලෙස හඳුන්වා තිබෙන්නේ මැලේ වරුන්ටය. එයට ඓතිහාසිකව හේතු දෙකක් ඇත.
1. ඔවුන් ලංකාවට පැමිණියේ හම්බන් (සමහරු මෙම වචනයේ ඇරඹුම සම්පන් යන්නෙන් බැව්ද පවසති) නැමැති ඔරුවේ නිසා ඔවුන්ට හම්බයන් ලෙස පැවසු බව,
2. හම්බන් ඔරු මෙරට නැංගුරම්ලු තොට හම්බන්තොට වු අතර හම්බන්තොට පදිංචිව සිටි මැලේ වරු දිවයිනේ අනෙක් පලාත් වලදී ඔවුන් හම්බන්තොටින් පැමිණි නිසා හම්බයන් ලෙස හැඳින්වු බව අනෙක් මතයයි.
අතීතයේ හම්බන්තොට පෙදෙස ලංකාවට පැමිණි මැලේ වරුන්ගේ තෝතැන්නක් බඳු විය. පසුගිය සුනාමිය වන අවස්ථාව තෙක් හම්බන්තොට නගරයේ මධ්‍යයේ මැලේ වරුන්ගේ පාරම්පරික උරුමය දිස්වුවද දැන් එම තත්වය නැත. එහෙත් ප්‍රතිශතයක් ලෙස ගත්කල හම්බන්තොට නගරය වුකලී ලංකාව තුල මැලේ ජාතිකයන් වැඩියෙන්ම වෙසෙන දිස්ත්‍රික්කයයි.
මැලේසියාව සහ ඉන්දුනීසියාව අතීතයේ හැඳින්වුයේ ජාවක රට හෙවත් ජාවක පෙදෙස වශයෙනි. මෙම ජාවක රට සහ ලංකාව අතර තිබෙන සම්බන්ධතාවය ඉස්ලාමටත් පෙර පටන් විය. එනම් ජාවක පෙදෙස අද මුස්ලිම් කලාපයක් වුවද අතීතයේ එය බෞද්ධයන් සිටි කලාපයකි. ලංකාව සමග ඒකාලේ පටන් ජාවකයන් සම්බන්ධතා පවත්වා ඇත.
අතීතයේ ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රබානුද ජාවකයෙකි. එවකට ඔවුන් සිටියේ බෞද්ධයන් ලෙසයි. කලින් කලට ගොඩ බැසි ජනතාව නිසා හම්බන්තොටට ඇතිවු ජාවක බලපෑම මහත්ය. වර්තමානයේද එම පෙදෙස් වල සිටින මැලේ වරුන්ට සිංහල මුහුණුවර Face cut තියෙන්නෙත්, එම දිස්ත්‍රික්කයේ සිටින සමහර සිංහලයන්ට මැලේ මුහුණුවර තිබෙන්නේ මෙම අතීත ජාවක සම්බන්ධතා නිසා වන්නට පිළිවන.
සමස්තයක් ලෙස ගත්කල අපට මෙම ලිපිය මෙසේ අවසන් කළ හැක. හම්බයන් යනුවෙන් හඳුන්වන්නේ මැලේ වරුන්ටය. ඒ ඔවුන් හම්බන් නැමති ඔරු වලින් පැමිණි නිසාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වු නිසාත්ය.
ඕනෑ නම් අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.

Last edited:

Alla erapu eke shoke 1 bn oya, katen keri enna denna ethi ne, palliye puka nawagena innakota...
Ey bn ubala oya kisima rupayak nethi, adahasak nethi uurekta puka nawagena wandinne...