අපිටත් ඕනේ ඒකම තමයි මචන්. අපිත් කැමතියි සහජීවනයෙන් ජීවත් වෙන්න. සිංහළු රවට්ටලා මුස්ලිම් ඡන්ද ගන්න කෙනෙක්ට ඒ සාධාරණ රට හදන්න පුළුවන් වෙයිද?
අන්න වචනෙ, නොකඩවා සැපය
තිබ්බ මෙව්වා එකේ තරම කට්ටිය ශොක් වෙච්ච එකේ නිහැඬියාවෙන් හිතාගන්න පුළුවන්. උබ හරි මචන්. ගෝටා කියන්නෙ ලංකාවේ දේවල් ගැන එහෙම ලොකුවට මතයක් දරපු කෙනෙක් නෙවේ. මිනිහට ඒවා අදාල වෙච්ච කෙනෙකුත් නෙවේ. රටේ යුද්ධයක් අස්සේ මිනිහා හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට ගිහින් සෙට්ල් වෙලා ඉන්න හදපු කෙනෙක්. මුළු පවුලටම එහෙ පීආර් තියෙනවා. දරුවොත් එහෙම බැඳලා ඉන්නෙ. ලංකාවේ පස් පාගන්නෙත් නෑ. උබ කිව්වා වගේ එයා හිටියෙ සමගියයි සහජීවනයෙයි හිනිපෙත්තට ගිහින්. එහෙම ජාතිවාදී මුස්ලිම් විරෝධියෙක් නම් තමන්ගෙ අයියලා මුස්ලිම් අයට කැලෑ කපන්න ඔප්පු ලියලා දෙනකොට ඒවා බලාගෙන ඉඳීද? එහෙම බලනකොට ගෝට කියන්නෙ ජාතිවාදී නෙවේ ඒවා ගෑවිලා වත් නෑ අඩුම ගානේ පරිසරවාදියෙකුත් නෙවේ. හැබැයි සිංහළු ටික බැලන්ස් කරගන්න බොබසෙ වට ෆන්ඩ් කරා. වටේ තියාගෙන හිටියෙම අන්ත ජාතිවාදි අදහස් දරන සෙට් එක. හාමුදුරුවරු එක්ක උනත් හිටියෙ අන්ත ජාතිවාදි අදහස් දරන අය. ඒ වගේ කට්ටිය අතරට ගිහින් මමත් මේ වගේ පොරක් කියලා තමයි ලෝකෙට පෙන්නුවෙ. අපි කස්ටියත් ඉතින් හිතුවා යටින් ගේමක් ගහන පොරක් කියලා. අපිත් ටිකක් පහුවෙලා දැනගත්තා මේ පවුලම එකතුවෙලා ඇත්තටම යටින් ගහන ගේම මොකක්ද කියලා.
අන්වර් කාරයා ඇරිය හින්ට් එක උබලට තාම තේරුම් ගන්න බැරි උනානේ. හිතපන්කො මට අවුරුදු ගානක් බැහැයි කිව්ව කෙල්ලෙක්, මගෙ කම්මුලට ගහපු කෙල්ලෙක්, යාළුවො ඉස්සරහ මාව ලැජ්ජාවට පත් කරපු කෙල්ලෙක්ව කවද හරි මට සෙට් වෙලා ඒකිව මම රූම් ගෙනියන්න සෙට් උනොත් මොකද හිතන්නෙ? ඒ සතුට? මම කොහොම හරි ඇද්දා හුත්තො කියල තමයි කියන්නෙ. ඒවගේ දෙයක් තමයි ගෝටට වෙලා තියෙන්නෙ. මුස්ලිම් උන්ට කරන්න ඕන කෙනිහිලිකම් සේරම කරපු කෙනෙක් අද උන්ගෙ කකුල්දෙක ගාවට ගිහින්. ඇරගන්න බැරුව හිටපු නෝම්බිය ඇරලා දෙනවා. ඔහොම හරි කියලා තියෙන්නෙ අන්වර් කාරයගෙ තිබ්බ වැදගත්කමකට මිසක් මම වගේ එකෙක් නම් හොඳ කියුමක් එක්ක දාන්නෙ.