හම්බයින්ගෙ අරින්න යමු

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    :lol:

    “ඥානසාර කලේ රනිල්ට ඔනේ දේ …… ඔකාව හිරේම යවන්න ඔනේ…” ගෝඨා ඡන්ද හිඟමනේ

    ඇමරිකානු පුරවැසිභාවය අතහැර ගැනිමේ සටනින් පැරදුනු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ රාජපක්ෂ වටා ගොඩනගෙමින් තිබු සිංහල බෞද්ධ පදනමට කෙලවිමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ගෝඨාගේ න්‍යාචාර්‍ය කල්ලියේ උපදෙස් මත පසුගිය 14දා ජමියතුල්ලා උලමා සංවිධානයේ නායකයන් හමුවී පැය දෙකක පමණ කාලයක් රහසිගතව සාකච්ඡා කල ගෝඨා එහි ප්‍රතිපලයක් ලෙස බේරුවලදී පැවති ඉෆ්තාර් උත්සවයකට ඊයේ(27) සහභාගි වු අතර එහිදි ගෝඨා සදහන් කර ඇත්තේ

    “මුස්ලිම් ජනතාව නොමඟ යවමින් රාජපක්ෂ රජයට එරෙහිව එදා ගෙනගිය ප්‍රචාරණ බොරු බව මුස්ලිම් ජනතාවට දැන් වැටහී ඇති බවත්, මහින්ද රාජපක්ෂ නායකත්වයක් ඇති පාලනයක් යටතේ මුස්ලිම් ජනතාවට කිසිඳු බියක් නොමැතිව ජීවත්වීමට සුදුසු වාතාවරණයක් සකසා දෙන බවත් පොරොන්දු වෙමි”

    - http://www.lankaleaks.net/2018/05/28/1306
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන් බලන කෝනය අනුව එහෙමත් හිතෙන්න පුළුවන්. මුස්ලිම් අයගෙ සිංහල අපි අපි කතා කරනවා වගේ ඩීප් යන්න එපා. උන් තැනට නොසුදුසු තේරුම එකයි ඒත් බර වචන දානවා. සමහර හරි වචන උන් දන්නෙ නෑ.
    හරි අපි හිතමුකො, උන් දැන දැනම එහෙම කරා කියලා. ඒත් උන්ට වින් වින් සිටුවේශන් නේ බන්. උබ කියන විදිහට සිංහල ඡන්ද කඩලා ගෝටව පරැද්දුවත් උන් දිනුම්. මුස්ලිම් ඡන්ද එකතු කරලා දුන්නත් උන් දිනුම්. ඒත් ඉතින් ගෝටමනෙ ගිහින් තියෙන්නෙ. ගෝටා බබාද ඔහොම යන්න. විශේශයෙන් එයාගෙ අතීත වැඩ පිලිවෙල එක්ක බලනකොට? ගෝටට සිංහල ඡන්ද මදිවෙලාද? මුස්ලිම් ඡන්ද ගන්න එක මහින්දටයි බැසිල්ටයි කරන්න බැරි දෙයක්ද නිසාද ඔය කරලා තියෙන්නෙ? ගෝටා කරන්නම ඕන දෙයක්ද ඕක?

    ගෝටා අනිවාර්යෙන්ම ඔතනට ගියේ සිංහල ඡන්ද ටික තමන්ට කොහොමත් ලැබෙනවයි කියන විශ්වාසයෙන්. මොකද මිනිහා දන්නවා කට්ටියට තියෙන ඒ ඇල්ම ගැන. කවදාවත් පාට කන්නාඩි ගලවලා නොබලන බව. එහෙම නැත්නම් කැඩෙන සිංහල ඡන්ද තියෙනව නම් ඒවා ආයිත් තමන් ලඟට ගන්න තුරුම්පුවක් අතේ තියාගෙන.

    ඔය ගෝඨාභයට සපෝට් කරන ගොඩක් අයට තරං ගෝඨාභයට එහෙම ජාතිවාදී මුස්ලිම් විරෝධී මෙව්වා එකක් නෑ මට පේන්නේ හැමවෙලේම සමගිය සහජීවනේ තමා මෙයත් කියන්නේ කොහේ ගියත්. ඒ හින්ද මුස්ලිම් අය එක්ක ඔහොම යන්න ඒ මනුස්සයට විශේෂ අකමැත්තක්වත් බලෙන් යන්න උවමනාවක්වත් නෑ මම හිතන්නේ. මෙයා එහෙම කෙනෙක් කියල හිතාගෙන ඉන්න අයට මේක දැක්කම හිත රිදෙන බව දන්නා නිසා අන්වර් කාරයා පොඩි හින්ට් එකක් ඇරලා කියලයි මට පේන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    අපිටනම් මුස්ලිම් අයට පාඩම් උගන්වන්න ඕනේ නෑ.. අපිට ඕන අසාධාරණයක් නොවන රටක්. රට හයිජැක් නොකරන සාධාරණයක් ඔනේ....

    ගෝටාගෙන් පට්ට සින්හලකමක් බලාපොරොත්තුවෙන් චන්දේ ගොඩ පෙන්නන අපත ඇමැටි ඩෑල් ලා අවස්ථාව ආවම ගෝටාගෙන් මිදෙන්නත් ඉඩ තියේ...
    අවස්තාව ආවම ගෝටා බොරු ජාතිකත්ව ඇදුමයි අවස්තාව ආවම ගෝටා කැලෑ පාලුවන්ගේ ආරක්ෂකයයි උනොත් නම් ජන බලාපොරොත්තු මියයනවා

    අපිටත් ඕනේ ඒකම තමයි මචන්. අපිත් කැමතියි සහජීවනයෙන් ජීවත් වෙන්න. සිංහළු රවට්ටලා මුස්ලිම් ඡන්ද ගන්න කෙනෙක්ට ඒ සාධාරණ රට හදන්න පුළුවන් වෙයිද?

    ලන්කාවේ හුගක් දේශපාලකයන් සින්හල චන්ද ස්තීර කරගෙන ජාතීත්වය පදනම් කරගත් පක්ෂ එක්ක ජෝගි නටනවා චන්ද වෙනුවෙන්. අන්තවාදී උන්ට නොකඩවා සැපය

    අන්න වචනෙ, නොකඩවා සැපය

    ඔය ගෝඨාභයට සපෝට් කරන ගොඩක් අයට තරං ගෝඨාභයට එහෙම ජාතිවාදී මුස්ලිම් විරෝධී මෙව්වා එකක් නෑ මට පේන්නේ හැමවෙලේම සමගිය සහජීවනේ තමා මෙයත් කියන්නේ කොහේ ගියත්. ඒ හින්ද මුස්ලිම් අය එක්ක ඔහොම යන්න ඒ මනුස්සයට විශේෂ අකමැත්තක්වත් බලෙන් යන්න උවමනාවක්වත් නෑ මම හිතන්නේ. මෙයා එහෙම කෙනෙක් කියල හිතාගෙන ඉන්න අයට මේක දැක්කම හිත රිදෙන බව දන්නා නිසා අන්වර් කාරයා පොඩි හින්ට් එකක් ඇරලා කියලයි මට පේන්නේ.

    තිබ්බ මෙව්වා එකේ තරම කට්ටිය ශොක් වෙච්ච එකේ නිහැඬියාවෙන් හිතාගන්න පුළුවන්. උබ හරි මචන්. ගෝටා කියන්නෙ ලංකාවේ දේවල් ගැන එහෙම ලොකුවට මතයක් දරපු කෙනෙක් නෙවේ. මිනිහට ඒවා අදාල වෙච්ච කෙනෙකුත් නෙවේ. රටේ යුද්ධයක් අස්සේ මිනිහා හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට ගිහින් සෙට්ල් වෙලා ඉන්න හදපු කෙනෙක්. මුළු පවුලටම එහෙ පීආර් තියෙනවා. දරුවොත් එහෙම බැඳලා ඉන්නෙ. ලංකාවේ පස් පාගන්නෙත් නෑ. උබ කිව්වා වගේ එයා හිටියෙ සමගියයි සහජීවනයෙයි හිනිපෙත්තට ගිහින්. එහෙම ජාතිවාදී මුස්ලිම් විරෝධියෙක් නම් තමන්ගෙ අයියලා මුස්ලිම් අයට කැලෑ කපන්න ඔප්පු ලියලා දෙනකොට ඒවා බලාගෙන ඉඳීද? එහෙම බලනකොට ගෝට කියන්නෙ ජාතිවාදී නෙවේ ඒවා ගෑවිලා වත් නෑ අඩුම ගානේ පරිසරවාදියෙකුත් නෙවේ. හැබැයි සිංහළු ටික බැලන්ස් කරගන්න බොබසෙ වට ෆන්ඩ් කරා. වටේ තියාගෙන හිටියෙම අන්ත ජාතිවාදි අදහස් දරන සෙට් එක. හාමුදුරුවරු එක්ක උනත් හිටියෙ අන්ත ජාතිවාදි අදහස් දරන අය. ඒ වගේ කට්ටිය අතරට ගිහින් මමත් මේ වගේ පොරක් කියලා තමයි ලෝකෙට පෙන්නුවෙ. අපි කස්ටියත් ඉතින් හිතුවා යටින් ගේමක් ගහන පොරක් කියලා. අපිත් ටිකක් පහුවෙලා දැනගත්තා මේ පවුලම එකතුවෙලා ඇත්තටම යටින් ගහන ගේම මොකක්ද කියලා.

    අන්වර් කාරයා ඇරිය හින්ට් එක උබලට තාම තේරුම් ගන්න බැරි උනානේ. හිතපන්කො මට අවුරුදු ගානක් බැහැයි කිව්ව කෙල්ලෙක්, මගෙ කම්මුලට ගහපු කෙල්ලෙක්, යාළුවො ඉස්සරහ මාව ලැජ්ජාවට පත් කරපු කෙල්ලෙක්ව කවද හරි මට සෙට් වෙලා ඒකිව මම රූම් ගෙනියන්න සෙට් උනොත් මොකද හිතන්නෙ? ඒ සතුට? මම කොහොම හරි ඇද්දා හුත්තො කියල තමයි කියන්නෙ. ඒවගේ දෙයක් තමයි ගෝටට වෙලා තියෙන්නෙ. මුස්ලිම් උන්ට කරන්න ඕන කෙනිහිලිකම් සේරම කරපු කෙනෙක් අද උන්ගෙ කකුල්දෙක ගාවට ගිහින්. ඇරගන්න බැරුව හිටපු නෝම්බිය ඇරලා දෙනවා. ඔහොම හරි කියලා තියෙන්නෙ අන්වර් කාරයගෙ තිබ්බ වැදගත්කමකට මිසක් මම වගේ එකෙක් නම් හොඳ කියුමක් එක්ක දාන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    :yes:
     
    මේකනේ ඉතින් මනුස්සයෙක් දිහා බලල මෙයා මෙහෙමයි කියල අනික් මිනිස්සු හිතාගෙන හිටිය කියල ඒ හිතාගෙන ඉන්න විදිහට හැසිරෙන්න ඒ මනුස්සයට පිස්සුවක් නෑ නෙ. ඒ මනුස්සය ඉන්නේ තමන්ට පුරුදු විදිහට. වැඩකරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති අනුව. අනික දේශපාලනේ නොකරපු කෙනෙක්ට කොහොමත් එහෙම අනික් මිනිස්සුන්ට පේන්න හොඳ මනුස්සය වගේ හැසිරෙන්න ඕනෙකමක් කොහෙත්ම නෑ. දැන් දේශපාලනේ කරන්න ගන්න කාලේ හරි එහෙනං අර සිංහලු මවාගෙන ඉන්න ප්‍රතිරුපේ නඩත්තු කරන්න උත්සහයක් ගන්න එපැයි එහෙම නෑ නෙ. ඒකෙන්ම පේනවා එක එකා මවාගෙන ඉන්න ප්‍රතිරුප නඩත්තු කරන්න එයාට උවමනාවකුත් නෑ ඒ මනුස්සය ජාතිවාදියෙකුත් නෙවේ කියල.

    එහෙම කෙනෙක් කියල හිතාගෙන ඉන්න උන්ට ඉතින් මෙයා පන්සලකට ගියොත් ඔන්න සිංහල ජාතිවාදියෙක් කියල පේන්නේ හෙන ආතල්, මුස්ලිම් එකකට ගියොත් ඔන්න මුස්ලිම් උන්ගේ කකුල් ලෙවකන්න ගිහින් කියල හිතෙන්නේ හෙන අවුල්. කරන කියන හැම එකටම ලේබල් අලවනව අර දාගෙන ඉන්න කන්නාඩියෙන් බලල. ඔය කන්නාඩිය ගලවල බැලුවොත් ඔය ගමන් දෙකම ඒ මනුස්සය එදිනෙදා කාලසටහනේ යොදාගත්ත ගමන් දෙකක් විතරයි කියල පෙනෙයි. එහෙම නොපෙනෙන අර කන්නාඩි වලින් බලන උන්ට රිදෙන්න තමා අන්වර් කාරය දාල තියෙන්නේ හින්ට් එක. හැබැයි අන්වර් හිතනවනං ගෝඨාභය පෙරහරේ අරන් යන එක කෙල්ලෙක් රුම් ඇද්දා වගේ හෙන ජයග්‍රහණයක් කියල ඒක උගේ ගොන්කම මොකෝ දේශපාලකයා චන්ද දායකයට අරිනවා මිසක් චන්ද දායකයා දේශපාලකයට අරින සිරිතක් නෑ මෙහෙ.
     
    Last edited:

    සිංහයෝ නොකා ඉතුරු කරලා යන කුණේ හම් කෑලි ඇදගෙන කන නරි දිහා බලලා, ගෝන්නු මුවෝ හාවො ඒ නරියට සිංහ ලේබල් එකක් අලවනව කියන්නෙ නරියගෙ වරදක් නෙවේ. ඒක අර සත්තුන්ගෙ මෝඩකම. උබ හරි බන්. ඒ මනුස්සයට පිස්සුවක් නෑ. අපේ උන්ටයි පිස්සු. අපේ උන්ගෙයි මෝඩකම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහයෝ නොකා ඉතුරු කරලා යන කුණේ හම් කෑලි ඇදගෙන කන නරි දිහා බලලා, ගෝන්නු මුවෝ හාවො ඒ නරියට සිංහ ලේබල් එකක් අලවනව කියන්නෙ නරියගෙ වරදක් නෙවේ. ඒක අර සත්තුන්ගෙ මෝඩකම. උබ හරි බන්. ඒ මනුස්සයට පිස්සුවක් නෑ. අපේ උන්ටයි පිස්සු. අපේ උන්ගෙයි මෝඩකම.
    කවුද ඒ කතාවේ සිංහයා මහින්දද :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    කවුද ඒ කතාවේ සිංහයා මහින්දද :P

    ඕක කැලෑවෙ වෙන ඇත්ත සිදුවීමක්නෙ බන්. ඩිස්කවරියෙත් මම දැකලා තියෙනවා :yes::yes:
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    ආ මේ අන්වර් මනතුංග නේ. ගොඩක් කාලෙකින් දැක්කේ. අන්වර් සිංහලෙන් දාල සිංහල මුස්ලිම් බේදයක් හදන්න හදන එකානේ . ගෝට මුස්ලිම් මිනිස්සු අතරේ ජනප්‍රියයි කියන්නේ මුන්ට ඇහේ කටු අනින්න වගේ. එකනේ මේ ගැන සිංහලෙන්ම දල තියෙන්නේ . අන්වරුත් ජීවත් වෙන්න එපයි.
    එළකිරියේ මුස්ලිම් විරෝධී හලාල් විරෝධී පෝස්ට් වල විශාල වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න.
    "ඔය දේශපාළුවො කාටවත් රට ජාතිය ගැන හැඟීමක් නෑ, අපිට අපේම නායකයෙක් ඕනෙ" වගේ ටෝක්ස් නිතරම ඉෂූ වනු ඇත.

    ජාතික සමගිය ගැන කියල රෙද්දෙ රී ගත්ත එවුන් ගෝඨා ඉෆ්තිකාර් ගියා කියල වහ බොන්න හදනවා

    (මුස්ලිම් මිනිස්සුන්ගෙන් මෙච්චර සපෝට් එකක් නම් මම ජීවිතේට බලාපොරොත්තු උනේ නෑ .)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    (මුස්ලිම් මිනිස්සුන්ගෙන් මෙච්චර සපෝට් එකක් නම් මම ජීවිතේට බලාපොරොත්තු උනේ නෑ .)[/QUOTE]

    ගෝටාට සපෝට් කෙනෙක් වගේ කමෙන්ට් එක...
    එහෙනම් සතුටු වන්න.
    මුස්ලිම් අය හැම්දාම වැල යන අතට මැස්ස ගහලා සදා සැපයෙන් ඉන්න සෙට් එකක්නේ...
    මම මේ කිව්වේ මුස්ලිම් ජාතිකයා ට වඩා මුස්ලිම් ජාතිය පෙන්නමින් ගමනේ යන දේශපාලුවා ගැන.
    දැන් ගෝටාට ගොඩක් අය කැමතියි කියලා හිතෙනවනම් ඒකේ තේරුම ගෝටා ට ජනමතය වැඩි බව ඔවුන්ට දර්ශනය වී ඇති බව ඒ සදහා මූලික අඩිතාලම ඔවුන් යොදමින් සිටින බව.

    ආයෙත් ඇමතිකම් ටිකක් ගන්න එපයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේ අන්වර් මනතුංග නේ. ගොඩක් කාලෙකින් දැක්කේ. අන්වර් සිංහලෙන් දාල සිංහල මුස්ලිම් බේදයක් හදන්න හදන එකානේ . ගෝට මුස්ලිම් මිනිස්සු අතරේ ජනප්‍රියයි කියන්නේ මුන්ට ඇහේ කටු අනින්න වගේ. එකනේ මේ ගැන සිංහලෙන්ම දල තියෙන්නේ . අන්වරුත් ජීවත් වෙන්න එපයි.
    එළකිරියේ මුස්ලිම් විරෝධී හලාල් විරෝධී පෝස්ට් වල විශාල වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න.
    "ඔය දේශපාළුවො කාටවත් රට ජාතිය ගැන හැඟීමක් නෑ, අපිට අපේම නායකයෙක් ඕනෙ" වගේ ටෝක්ස් නිතරම ඉෂූ වනු ඇත.

    ජාතික සමගිය ගැන කියල රෙද්දෙ රී ගත්ත එවුන් ගෝඨා ඉෆ්තිකාර් ගියා කියල වහ බොන්න හදනවා

    (මුස්ලිම් මිනිස්සුන්ගෙන් මෙච්චර සපෝට් එකක් නම් මම ජීවිතේට බලාපොරොත්තු උනේ නෑ .)

    :yes::yes::yes::yes: දන් බලපන් මේ තෙර්ඩ් එක දාල තියෙන්නෙ රුචිරය..රුචිරය කියන්න් රනිලගෙ ගල් කොල්ල..ගෝඨ මුස්ලිම් මිනිස්සු එක්ක ඉද්දි මූට රිදෙනව..මොකද රනිල බලාගෙන ඉන්න්නෙ සුලු ජාතික චන්ද වලුන් දිනන්ඩ..දැන් ඒකටත් කෙල වෙලා කියල පේද්දි කොච්චර වේදනාවක්ද..කොයි ජාතිකයටත් බඩ ගින්න කියන දේ පොදුයි රටම මන්දපෝශනයෙන් පෙලෙද්දි ඔය රුචිරල වගේ ගල් කොල්ලන්ගෙ සිහින මාලිගා බිද ව්ටෙන්නෙ බලන් ඉද්දිමයි..
     
    අනේ උපුලො මෙතන ඇවිත් රනිලගෙ උක ලොවන්නෙ නැතුව ඉදපන් හොදේ.. පොන්න රනිලගෙ පුක ලොවන හුත්තිගෙ පුතා එනව මැසි ගැන කියවන්ඩ..
     
    අන්වර් මනතුංග ශහෝදරයා :yes::yes:

    උබට දෙයක් ඇත්ත තත්වෙ අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උබේ හිතපු විදිය හරි :yes::yes:

    :yes::yes::yes::yes: දන් බලපන් මේ තෙර්ඩ් එක දාල තියෙන්නෙ රුචිරය..රුචිරය කියන්න් රනිලගෙ ගල් කොල්ල..ගෝඨ මුස්ලිම් මිනිස්සු එක්ක ඉද්දි මූට රිදෙනව..මොකද රනිල බලාගෙන ඉන්න්නෙ සුලු ජාතික චන්ද වලුන් දිනන්ඩ..දැන් ඒකටත් කෙල වෙලා කියල පේද්දි කොච්චර වේදනාවක්ද..කොයි ජාතිකයටත් බඩ ගින්න කියන දේ පොදුයි රටම මන්දපෝශනයෙන් පෙලෙද්දි ඔය රුචිරල වගේ ගල් කොල්ලන්ගෙ සිහින මාලිගා බිද ව්ටෙන්නෙ බලන් ඉද්දිමයි..

    ඩියුටි ඉවරෙයි? මිසන් එක මක්කෙයි උනේ? මිසොන් අකොම්පිස්ඩ්නේහ්? අපි දන්නව උබ සැන්සැටියුව් දේවල් කියන්නෙ නෑනෙ කෝමත්. කියන්න පුළුවන් දෙයක් තියෙනම් කියහන්කො. ආසයි දැනගන්න :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ උපුලො මෙතන ඇවිත් රනිලගෙ උක ලොවන්නෙ නැතුව ඉදපන් හොදේ.. පොන්න රනිලගෙ පුක ලොවන හුත්තිගෙ පුතා එනව මැසි ගැන කියවන්ඩ..

    උඹ මොකද උඹේ අම්මටම බැනගන්නේ... රනිල්ගේ බ්‍රේක්අප් බෝයි විදියට රනිල්ට පුප දිදී අඩන්නේ උඹනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩියුටි ඉවරෙයි? මිසන් එක මක්කෙයි උනේ? මිසොන් අකොම්පිස්ඩ්නේහ්? අපි දන්නව උබ සැන්සැටියුව් දේවල් කියන්නෙ නෑනෙ කෝමත්. කියන්න පුළුවන් දෙයක් තියෙනම් කියහන්කො. ආසයි දැනගන්න :love::love:

    ණයට කහින එකේ සීමාවක් තියාගනින් බන්..එක එකාගෙ කතා අහ අහ පොන්න රනිලට කඩේ යනව..විලි ලැජ්ජාව කියල එකක් නැද්ද බන් උබලට.. :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ණයට කහින එකේ සීමාවක් තියාගනින් බන්..එක එකාගෙ කතා අහ අහ පොන්න රනිලට කඩේ යනව..විලි ලැජ්ජාව කියල එකක් නැද්ද බන් උබලට.. :confused::confused:

    මිසන් ප්ලීස්:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එරොසාන් ගෝටාට සපෝට් කරන එකෙක් නෙවෙයි වගේ...
    එරොසාන්ට ඕනේ අපතයෙක්ට සප් කරන්න...
    අපත ඇමටියෙක් වෙනුවෙන් ගෝටාව කැටගරයිස් කරන්න දත කනවා උගේ රාමුවට...
    ගෝටා ඒ රාමුව කඩාගෙන යනකොට මේ ගැරඩින්ට භූමිතෙල් වැදුනා වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිසන් ප්ලීස්:(:(

    අනේ උබල වගේ මඩකරි බන්..පොන්න රනිල අපේ සල්ලි තියෙන මහ බැoකුවට කෙලල ලෝකේ ලොකුම හොරකම කරා රටේ අගමැති විදිහට...උබල තාමත් ඒ තිරිසන් සක්කිලියට උක දෙනව විලි ලැජ්ජයි උබල මොන ජාතියෙ ජීවිතද ගත කරන්නෙ???? :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    එරොසාන් ගෝටාට සපෝට් කරන එකෙක් නෙවෙයි වගේ...
    එරොසාන්ට ඕනේ අපතයෙක්ට සප් කරන්න...
    අපත ඇමටියෙක් වෙනුවෙන් ගෝටාව කැටගරයිස් කරන්න දත කනවා උගේ රාමුවට...
    ගෝටා ඒ රාමුව කඩාගෙන යනකොට මේ ගැරඩින්ට භූමිතෙල් වැදුනා වගේ...

    එරොසාන් බොක්කෙන්ම ගෝටට. ගෝටා එරොසාන්ට. එරොසාන් උබ මේකට මාත් එක්ක නොවුනොත් තරහම තරහයි. මගෙ හිත ගොඩක් රිදෙයි. හානේ? :love::D:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරොසාන් ගෝටාට සපෝට් කරන එකෙක් නෙවෙයි වගේ...
    එරොසාන්ට ඕනේ අපතයෙක්ට සප් කරන්න...
    අපත ඇමටියෙක් වෙනුවෙන් ගෝටාව කැටගරයිස් කරන්න දත කනවා උගේ රාමුවට...
    ගෝටා ඒ රාමුව කඩාගෙන යනකොට මේ ගැරඩින්ට භූමිතෙල් වැදුනා වගේ...

    උබලටනෙ බන් රිදිල තියෙන්නෙ ..සුලු ජාතික චන්දෙ වලින් පොන්න රනිල දිනනකම් බලාගෙන උන්න උපුලට රෙවිල ලොල්.. :lol::lol::lol: සුලු ජාතික චන්දත් නැ කියල පෙනෙද්දි දැනෙන වේදනාව හුතාගන්ඩ පුලුවන්..ඔය බේරුවල ගිය ගම්සබාවත් දින්න බන් ජනාධිපතිවරනයක් නතින්..
    :lol::lol::lol: වද රනිල වලලෙනකොට උබලත් ඒ වලටම පැනපල්ල ලිගික සහකාරියොනෙ තොපි..:yes::yes: