බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නෙ සියළු සත්වයන්ට මෛත්රි කරන්න කියලා,බුදු හාමුදුරුවෝ කියලා නැ හරකට විතරක් මෛත්රි කොරපන් කියලා,මෙවා විහිළු කතා,මම නම් නියම බෞද්ධයෙක් හැටියට කිසිම මංශයක් ආහරයට ගන්නෙ නැ (මාළු බිත්තර ඇතුලුව)...මම කුකුලට එක විදියකටයි හරකට එක විදියකටයි සලකන්නෙ නැ,මට ඔක්කොම එකයි...කිසිම සත්වයෙක් කැමති නැ ඌ මරාගන කනවාට අන්න එක මතක තියාගන්න...සත්තු වර්ග කරලා මෛත්රි කොරන්න බැ ලොල් මෙවා හිනා කාල මැරෙන විහිළු...![]()
1න් ම.සිංහල බෞද්ධ කම කියන්නේ හරක් මස් පමණක් නොකා අනිත් හැම මසක්ම කෑම නෙමේ .dinemore කරේ වැරදි වැඩක් හැබැයි chicken කනවනම් ඇයි හරක් මස් කන්න බැරි.අනිත් සත්තුන්ට වඩා හරකගේ මොකක්ද ඔච්චරට තියෙන විශේෂේ පොඩ්ඩක් කියහල්ලකෝ (දැන් ඉතින් කට්ටිය බනින්න කට හදාගනි
බැනහල්ලා බැනහල්ලා දේශ මාමක ජාති මාමක ඔක්කොම එකතුවෙලා බැනහල්ලා ).



dinemore okkogema bun eka welichcha thama thiyenne.. juicy bun ekak thiyenne ara kiwwa burger's king ekai thawa place deka thunkai witharai


